LG G3 or Galaxy S5

කෝකද හොද

  • Total voters
    71

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    සැම්සුන්ග් ෆේක් දැන් හැම තැනම. කොහෙදි හරි එලියට ගත්තම කට්ටිය අහන්නේ ෆේක්ද කියලා G 3 හරි HTC One M8 හරි ගනින්. මම ගාව තියෙන්නේ. හොදම සවුන්ඩ්ස් තියෙන්නේ ඒකේ. සැම්සුන්ග් water resist කරන්න ගිහින් සවුන්ඩ්ස් විනාස කරගෙන.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    g3 eka slow wenawa kiyala review wala thiyenawa. screen resolution eka processor ekata hariyata handla karanna belu. heat wenawath wedilu.
    LAG WENA EKAMA FLAGSHIP EKA G3 kiyala thamai online reviewers la kiyanne.
    G3 eka waterproof ne ekath loku aduwak.
    S5 eke camera quality wadi g3 ta wada.
    display resolution wadi nisa g3 eke battery life adui s55 ta wada + s5 eke power saving mode ekak thiyenawa eka wada karanne superamoled display ekka witharai g3 eke lcd nisa ewa karanna be

    ඕවා මචන් samsung fan boys ලා යවන මඩ ප්‍රචාර..ඒවාට උන්ට ගෙවනවා samsung එකෙන්..එක පාරක් ඒ වගේ සීන් එකක් මාට්ටු උනේ...උබ දන්නවද G3 ෆෝන්ස් 10 million විකිණුනා කියලා??ඉතින් උබ ඔය කියන විදිහට ඕක හොද නැත්නම් එහෙම විකිනෙයිද?

    LG ෆෝන්ස් වලින් වැඩියෙන්ම විකිණුන ෆෝන් එක G3..මමත් ලගදීම ගන්නවා..අරගෙනම බලනවා මිසක් ඔය එක එක උන් කියන ඒවා අහන්න එපා..samsung iphone වලට කියන ඒවා පේනවනේ..ඒ උනාට හොද මොකක්ද කියල iphone use කරලම බලන්න ඕන..දන්නා එකා ඒක දන්නවා..S5 හොද ෆෝන් එකක් ඒ උනාට G3 ඊට වඩා ඉස්සරහින් ඉන්නවා..:yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සැම්සුන්ග් ෆේක් දැන් හැම තැනම. කොහෙදි හරි එලියට ගත්තම කට්ටිය අහන්නේ ෆේක්ද කියලා G 3 හරි HTC One M8 හරි ගනින්. මම ගාව තියෙන්නේ. හොදම සවුන්ඩ්ස් තියෙන්නේ ඒකේ. සැම්සුන්ග් water resist කරන්න ගිහින් සවුන්ඩ්ස් විනාස කරගෙන.

    අපෝ ඔව් බන් ගොඩක් අයට samsung එපා වෙන්නම හේතුව ඒකයි..:yes:මෙන්න Samsung Galaxy S5 රුපියල් 15.000 ට තියෙනවා..:rofl:

    http://www.hitad.lk//mobiles/792851/SAMSUNG-GALAXY-S5

    :P
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    Machn, S5 eketh back cover eke wireless charging thiyenava. Eth ithin wedak nane :)
    Mata nam S5 eke waradak therenne ne ban. Design eka poddak char kiyalane kattiya kiyanne. Mama nam shock proof cover ekak use karanava
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    Matat oya prasnema tiyenava ban uba gattata passe kiyapanko

    Matath oya prashne thibba. Passe maasayak vithara kalpana karala S5 ekak gaththa. S5 avulak ne mata nam. Mama G3 gaththe naththe eka use karana kattiya adu hinda. Bt eka gaththa ayata nam avulak welaa ne. Mama godakma S5 gaththe dust proof hinda. Baya nathuwa field eke geniyanna :yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    HTC One (M8)
    love.gif
    or LG G3
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    Galaxy s5....great
    Currently Samsung has the best technology

    If you give your priority to screen and display, then of course LG G3 is a best option. But if i talking about overall performance or features than Galaxy S5 is awesome. It has nice functionality than G3.

    I think that the S5 just provides better advantages compared to the G3. One of the main reasons I say this is for the support that many samsung phones have and why they are incredibly easy to find fixes, help, cases, and more for them.

    Furthermore with the S5 you have a line of phones that have been stunning one after the other. I am not sure that you can say the same for LG phones.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thanks all

    LG G3
    ජින්තුවා, 1118lakmalkumara, 512kbps, adinindu, asylum, back slash, C h o p p e, Cee7, cjanaka, coolshano, DaraGarege, dinuka rukshan, d_lucifer, gihan500, hiphoprock, hs_pitiyegedara, Kalu_Banda, malibu, maxxaa, Mirrors, N4you25, nuwan755, pc kush, prazadx, Rosantha, shaviha34, Street Fighter, TeMpDeCaL, thanujaka, Tharakadj, Thunderbolt, thushana, Truth Hurts, uvajira
    34 68.00%
    Samsung galaxy S5
    asheka, devindha, dilan silva, djprabhath, Dtpro, ilanganthilaka, King GBN, kiripani, mano3989, [email protected], rosharavinda, ruwanwellarocker, s.shehan, senewimala1988, Thilantdm, Unclesam
    16 32.00%
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    රත්තරං;17085705 said:
    serama comments kiyewwa. hamotama sthuuthyi

    samsung copy seen eka nisa aparade chater wenawa.

    ubata salli awulak neththam "Galaxy S5 Prime" eka ganin. normal ekata wada tikak ganan. eka super phone eka

    4K display
    3GB ram
    Snapdragon 805 processor
    2800
    mAh unata G3 ekata wada battery life eka hodayi. :yes:

    67477.jpg
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43

    Oya deka gena kiyanawa nam,

    S5 performance + battery life + excellent camera. Hebei design eka chaa

    G3 eke design eka patta. eth 1440p display eka therumak ne, battery
    bonawa. Tikak dawas pawichchi karanakota me phone dekama slow wenawa habei G3 eke screen resolution eka hinda G3 eka lag wenna thiyana idakada wedii.

    G3 eketh camera patta but S5 tharamma quality ne :yes:

    :yes::yes::yes:

    Thawa tikak kal balagena inna puluwan nam Note 4 thamai best :yes::yes::yes: . Sep. 3 release karanawa. Note series eka gena ithin amuthuwen kiyanna deyak ne neh :cool::cool:

    http://www.phonearena.com/news/Samsung-releases-a-Note-4-UNPACKED-event-trailer-check-all-Ready-to-Note-teaser-videos-here_id59958
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,019
    113

    Oya deka gena kiyanawa nam,

    S5 performance + battery life + excellent camera. Hebei design eka chaa

    G3 eke design eka patta. eth 1440p display eka therumak ne, battery
    bonawa.
    Tikak dawas pawichchi karanakota me phone dekama slow wenawa habei G3 eke screen resolution eka hinda G3 eka lag wenna thiyana idakada wedii.

    G3 eketh camera patta but S5 tharamma quality ne :yes:

    :yes::yes::yes:

    Thawa tikak kal balagena inna puluwan nam Note 4 thamai best :yes::yes::yes: . Sep. 3 release karanawa. Note series eka gena ithin amuthuwen kiyanna deyak ne neh :cool::cool:

    http://www.phonearena.com/news/Samsung-releases-a-Note-4-UNPACKED-event-trailer-check-all-Ready-to-Note-teaser-videos-here_id59958

    සහතික ඇත්ත..ඒකම තමා මම G2 තාමත් තියාගෙන ඉන්නේ G3 ගන්නේ නැතුව :yes:G2 නම් පට්ට ෆෝන් එක..බැටරි ලයිෆ් එක සුපිරි..:cool: හැබැයි G3 එකේ battery removable.extra බැටරියක් ලග තියාගන්න පුළුවන් ඉතින් අවුලක් නැහැ.

    gsmarena_016.jpg

    gsmarena_002.jpg

    kkk
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,019
    113
    ubata salli awulak neththam "Galaxy S5 Prime" eka ganin. normal ekata wada tikak ganan. eka super phone eka

    4K display
    3GB ram
    Snapdragon 805 processor
    2800
    mAh unata G3 ekata wada battery life eka hodayi. :yes:

    67477.jpg

    :yes:ඕකත් හොදයි මේකත් පට්ට..:cool:දෙකේම තියෙන්නේ snapdragon 805:D

    images

    LG G3 LTE-A

    LG-G3-LTE-A-GPS.jpg

    http://www.gsmarena.com/lg_g3_lte_a-6520.php

    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    සහතික ඇත්ත..ඒකම තමා මම G2 තාමත් තියාගෙන ඉන්නේ G3 ගන්නේ නැතුව :yes:G2 නම් පට්ට ෆෝන් එක..බැටරි ලයිෆ් එක සුපිරි..:cool: හැබැයි G3 එකේ battery removable.extra බැටරියක් ලග තියාගන්න පුළුවන් ඉතින් අවුලක් නැහැ.

    gsmarena_016.jpg

    gsmarena_002.jpg

    kkk

    :yes::yes::yes: qHD resolution eka phone ekakta therumak ne(eth ithin Note 4 eke qHD ekata nam mama mokuth kiyanne ne ;) ). 500+ ppi. ape es walata ochchara resolution ekak penne ne :yes: . Oka nikan marketing trick ekak witharai. Den inna minussu phones ganne ewage features wala figures (camera res, screen res, screen size, volume level, processor) eka balala. Hungak ewa wedi wena tharamata honda wena dewal. Eth hema welawema bigger is better wenne ne. :yes::yes: :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සමස්ථයක් වශයෙන් ගත්තම lg g3 එක සම්සුන්ග් එකට වඩා ටිකක් හොදයි ඒත් කැමරා කොලිටි එක අතින් සම්සුන්ග් එක lg එකට වඩා 30% විතර ඉදිරියෙන් ඉන්නවා ,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,019
    113
    සමස්ථයක් වශයෙන් ගත්තම lg g3 එක සම්සුන්ග් එකට වඩා ටිකක් හොදයි ඒත් කැමරා කොලිටි එක අතින් සම්සුන්ග් එක lg එකට වඩා 30% විතර ඉදිරියෙන් ඉන්නවා ,

    දෙකේම හොද නරක තියෙනවා බං..samsung ෆෝන් වලත් කැමරා එක පට්ට තමා..මම කලින් use කරලා තියෙනවා s2 එකක්.:yes:

    :yes: