LG G3 or Galaxy S5

කෝකද හොද


  • Total voters
    71

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා සප් එකක් දීපන්කෝ. කෝකද හොද?

    LG G3

    big01.jpg


    G3 over Galaxy S5

    Bigger screen - 5.5" vs. 5.1"
    Higher resolution screen - 1440p vs. 1080p
    Updated Snapdragon 801 chipset - MSM8975AC vs. MSM8974AC
    Improved low-light laser-assisted auto focusing
    32GB version has more RAM - 3GB vs. 2GB
    Bigger battery - 3,000mAh vs. 2,800mAh
    FM radio (only for the Euro version)
    The back cover has wireless charging support




    Galaxy S5 over G3

    Screen has superb contrast and sunlight legibility
    Higher resolution camera sensor - 16MP vs. 13MP
    More compact, lighter
    Bigger camera sensor - 1/2.6" vs. 1/3"
    Fingerprint scanner, PayPal certified
    Heart rate sensor
    Ingress protection - IP67, dust tight
    Faster USB - v3.0 vs. v2.0
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    G3 eke display eka pattama quality.samsung kalin aran thiyenawanam wenasakatath ekka G3 eka ganna.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    කෙල්ලගෙන් අහපන් බන් මම නම් එහෙමයි :P
    මොනා උනත් අවසාන තීරණේ එකනේ :dull::dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    dekama ela..

    :baffled::baffled:

    G3 machan G3...

    hmm, matath hithenawa

    LG G3 ela neh..math mage nexus 5 ekai lumia 1020 ekai dekama wikunala G3 eka ganna inne.:)

    mmmm

    mama nam Lumia 925 eka nisa owa gana nodani :)

    bamp thama

    windows phone hoda athi machan, eeth mama interface ekata asa na

    G3 eke display eka pattama quality.samsung kalin aran thiyenawanam wenasakatath ekka G3 eka ganna.

    ow S S2 S3 S4 hatharama gaththa. e hama ekakma elakiri eketh damma :yes:

    I would go to S5

    :rolleyes::rolleyes:

    උඹ සල්ලි කාරයනේ දෙකම ගනින්.:dull:

    :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රත්තරං;17083961 said:
    දන්න උන්ගෙන් අහල බලන්න එපැයි මචන්.. මටනම් දෙකම අව්ලක් නෑ

    1. :sorry: එකත් හරි.. මම නම් එස්5 අත පත ගාල තියෙනවා .. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් යුස් කරනවා.. G3 නම් දන්නේ නැ .. අනේ මන්ද බන් .. කලින් කිව්ව වගේ.. කව්රු මොනා කිව්වත් උබේ හිතට අල්ලන එක ගනින්.. නැත්නම් ගෙදර ගෙනාවට පස්සේ අපරාදේ අරක ගන්න තිබ්බේ කියල හිතේවි... :yes: අත් දැකීමෙන් කියන්නේ :rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    1. :rofl: මේකනම් සිරා බන් :dull: මම සුදු පාට ෆෝන් එකක් ගන්න උනෙත් මේ සීන් එක නිසා :angry:

    උබටත් එහෙමද බන් :rolleyes: සැහෙන්න මානසිකව වැටෙනවා බන් ඒ වගේ අවස්ථා වල, ආසාව හිතේ ගුලි කරන පස්ස පැත්තේ ගහ ගන්න වෙනවා