වමද? දකුණද?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?

    පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
    දක්ෂිණාවර්තවද?

    image001%5B2%5D.gif


    වාමාවර්තව
    නම් බොහෝ විට ඔබ ඔබේ
    වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
    දක්ෂිණාවර්ත
    නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.


    ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති.
    ඔබ බලෙන්ම් උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.
    මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.


    වම් මොළයේ වැඩ

    • තර්කය යොදා ගනී
    • යථාර්තය පදනම් කර ගනී
    • කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී
    • අකුරු හා භාෂා යොදා ගනී.
    • අතීතය හා වර්ථමානයයි
    • ගණියතය හා විද්‍යාව වේ
    • දැනුමවස්තූන් නම් වශයෙන් හඳුනා ගනී

    • යථාර්තය පදනම වේ
    දකුණු මොළයේ වැඩ


    • හැඟීම් යොදා ගනීය
    • මනඃකල්පිත පදනම් කර ගනී
    • විශාල දත්ත නිරීක්ෂණයට යොදා ගනී
    • සංකේත හා රූප යොදා ගනී
    • වර්ථමානය හා අනාගතයයි
    • ආගම හා දර්ශනය වේ
    • විශ්වාසය
    • වස්තූන්වල ක්‍රියාවන් වශයෙන් හඳුනා ගනී
    • මනඃකල්පිතය පදනම වේ




    ඔයා වමද දකුණද කියලා comment කරලා යන්න....

    උපුටා ගැනීම අමුතු කතා වලින්



     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මුලින් දක්ෂිණාවර්තව
    අමාරුවෙන් වමට කරකවල ගත්ත....
    දැන් දකුණට කැරකුවත් මේකි වමටමනේ යන්නේ :baffled:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    maruwen maruwata eka ahak wahala balanna,
    eka welawakata wamawarthaa wagema
    thawa welawakadi dakshinawarthaw karaknawa balanna puluwan
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුලින් දක්ෂිණාවර්තව
    ඊට පස්සෙ උඹේ කතාව කියෝලා බලද්දී මේ වේ* වමට කැරකෙනවා :angry:
    දැන් බලන් ඉද්දි සැරෙන් සැරේට පැත්ත මාරු වෙනවා :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන්නම් දෙපැත්තටම කරකවන්න පුලුවන්:baffled::baffled:

    යාළුවා;17086845 said:
    මුලින් දක්ෂිණාවර්තව
    ඊට පස්සෙ උඹේ කතාව කියෝලා බලද්දී මේ වේ* වමට කැරකෙනවා :angry:
    දැන් බලන් ඉද්දි සැරෙන් සැරේට පැත්ත මාරු වෙනවා :baffled:

    maruwen maruwata eka ahak wahala balanna,
    eka welawakata wamawarthaa wagema
    thawa welawakadi dakshinawarthaw karaknawa balanna puluwan

    දැන් දිගටම වමට:oo::oo:


    same here :P:P:P

    :rofl::rofl:ela...