ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?
පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
දක්ෂිණාවර්තවද?
වාමාවර්තව
දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති.
ඔබ බලෙන්ම් උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.
මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.
වම් මොළයේ වැඩ
දක්ෂිණාවර්තවද?
වාමාවර්තව
නම් බොහෝ විට ඔබ ඔබේ
වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති.
ඔබ බලෙන්ම් උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.
මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.
වම් මොළයේ වැඩ
- තර්කය යොදා ගනී
- යථාර්තය පදනම් කර ගනී
- කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී
- අකුරු හා භාෂා යොදා ගනී.
- අතීතය හා වර්ථමානයයි
- ගණියතය හා විද්‍යාව වේ
- දැනුමවස්තූන් නම් වශයෙන් හඳුනා ගනී
- යථාර්තය පදනම වේ
- හැඟීම් යොදා ගනීය
- මනඃකල්පිත පදනම් කර ගනී
- විශාල දත්ත නිරීක්ෂණයට යොදා ගනී
- සංකේත හා රූප යොදා ගනී
- වර්ථමානය හා අනාගතයයි
- ආගම හා දර්ශනය වේ
- විශ්වාසය
- වස්තූන්වල ක්‍රියාවන් වශයෙන් හඳුනා ගනී
- මනඃකල්පිතය පදනම වේ
ඔයා වමද දකුණද කියලා comment කරලා යන්න....
උපුටා ගැනීම අමුතු කතා වලින්

matath ehema wenawa machan,,



