Laksha 25k wathure bang

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    :angry::angry::angry::angry::angry::angry:

    Aparadhe ......api amaruwen hambakarapu Laksha 25 ta ape Uncle jara wedak karala ........ :angry::angry::angry::angry::angry::angry::angry:

    mahinthar.jpg


    ලක්ෂ 25 කෙසෙල් කොළය දියවන්නා පාලමට යටවෙන හැටි


    රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ දියවන්නා ඔය හරහා වැටී ඇති පාලම උස්කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුව නව මාර්ගයට පහතින් හා එපිටින් අදාළ බස් නැවතුම පිහිටන නිසාවෙනි.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වෙත කරන ලද විශේෂ ආරාධනාවකට අනුව ඔහු විසින් ඉදිරිපත් කෙරුණු සැලසුමකට අනුව ඉදිකෙරුණු මෙම සුවිශේෂී හැඩැති බස් නැවතුම එකල හඳුන්වා දෙනු ලැබුවේ 'ආශ්චර්යයේ නැවතුමක්' ලෙසිනි.


    DSC_9301.gif

    1(1266).jpg

    2(1206).jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ooka hai karala thiyenne ana walin neda. galawala wena thanakin hai karanna puluwan.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුන්ට හෙන හතම ගහපියව්

    පොල් අත්තක් ගන්න සල්ලි නැතිව , වැස්සට තෙමෙන දරු පැටව් ඇඳි වතෙන් වහන් ඉන්න රටක, හුත්තේ ආශ්චර්ය
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කමක් නෑ බං යුද්දේ දින්නනේ.....

    මුන්ට හෙන හතම ගහපියව්

    පොල් අත්තක් ගන්න සල්ලි නැතිව , වැස්සට තෙමෙන දරු පැටව් ඇඳි වතෙන් වහන් ඉන්න රටක, හුත්තේ ආශ්චර්ය

    කමක් නෑ බං යුද්දේ දින්නනේ..... :P:P:P:P:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....
    කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....කමක් නෑ බං යුද්දේ දින්නනේ.....
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අඩේ අද මම ඔතනින් යනකොට ඔක දකල හනේ හපො කියල හිතුනා.... රටෙ සල්ලි?????????????:angry::angry::angry::angry::angry::angry: