who is erozon ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනම් ඇත්ත..මාත් report කරා..erozan කරන්නෙත් මේකේ මහින්දගේ උක ලොවනවා කියලා උඩ පනින එක විතරයි..රත්තරන් වගේ මේකේ වැඩක් කරපු වැදගත් member කෙනෙක්ට erozan වගේ හල්පාරුවොන්ට මඩ ගහන්න දෙන්න බැහැ..GT අනිවා action එකක් ගනියි..:cool:
    රත්තරන්ගෙ වැදගත්කම රෙද්ද පල්ලෙ බේරෙනව ලොල් තමා. රිපොට් කරාට තැන්ක් බන්,:cool::cool:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    රත්තරන්ගෙ වැදගත්කම රෙද්ද පල්ලෙ බේරෙනව ලොල් තමා. රිපොට් කරාට තැන්ක් බන්,:cool::cool:

    ඔව් ඉතින් උයාට ගයාන් කුවේට් ඉන්නවනේ නේද?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබට ඒකද රත්තරං එක්ක තියෙන අවුල?ඒ පොඩි එකා උබේ නෑයෙක්ද?අනේ නිකන් හිටපන් බන්..උබට රත්තරන්ව වැඩක් නැති උනාට බයික් කට්ටක් හරි තියෙන එකෙක්ට රත්තරං වටිනවා..උබ මේ erozan ලා වගේ මෙලෝ වැඩකට නැති උන් පුම්බන්නේ රත්තරං ලා වගේ මේකේ වැඩක් කරන උන්ට තියෙන ඉරිසියාවේ වෙන්න ඇති..නැත්නම් ඕන ගොබිලෙකුට තේරෙනවා erozan තමා උගේ විලි වහගන්න රත්තරං ව මේ thread එකට ඇදලා ගත්තේ කියලා..
    ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියල කපනව කියල උබ අහල නැද්ද,අපි මලකඩයව එලවන්ඩ කියුවෙ නැනෙ.ඔකට ලැජ්ජවාවක් කියල දෙයක් නැ ඔක යන්නෙ නැ, උබ බය වෙන්ඩ එපා.උබේ බයික් එක රත්තරන්ද හදල දුන්නෙ ලොල් තමා :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,494
    113
    Inside Your Laptop ;)
    ඉරොශාන් කියන්නෙ තනි චරිතයක් එ චරිතය කි දෙනෙකුට රිදවලාද :rofl::rofl::rofl:
    උබලාත් රනිල් වගෙම පොන්නයො:rofl::rofl::rofl: ආණ්ඩුවට බනිනවා කියලා හිතන්නෙ ඉරොශාන්ට බැන්නාහම රනිලුත් එ වගෙ ආන්ඩුව ගන්න යන්නෙ පොලෙ වලන් පොලවෙ ගහලා:rofl::rofl::rofl:
    අයියො$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$.

    :shocked: *නිමල් ඔයා......?? :rolleyes: බල්ලා කියපන් කියලා කුරු කුරු ගාන්න රිදෙයි....... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිරි කළේකට ගොම පිඩක් වැටුනම ඒක කිරි කළේටම දැනෙනවා ඒ වගේ තමයි මෙතනත්, එක අපතයෙක් හිටියත් ඇති site එකම නාස්ති වෙන්න.
    මෙකෙ වෙලාව කන ඔක්කොම අපතයො තම්යි මාත් ඇතුලුව :dull::dull:

    ඒකනම් ඇත්ත..මාත් report කරා..erozan කරන්නෙත් මේකේ මහින්දගේ උක ලොවනවා කියලා උඩ පනින එක විතරයි..රත්තරන් වගේ මේකේ වැඩක් කරපු වැදගත් member කෙනෙක්ට erozan වගේ හල්පාරුවොන්ට මඩ ගහන්න දෙන්න බැහැ..GT අනිවා action එකක් ගනියි..:cool:

    රත්තරං ත්‍රෙඩ් දාලා ඉරොශාන්ට මඩ ගහනවානම් ඉරොශාන් මඩ ගහන එකෙ වැරද්ද මොකක්ද සහො:P
    උගේ මටනම් තියන ප්‍රශ්නේ වෙන මොකුත් නෙවෙයි අතේ පැලවෙන බොරු කියන එකයි :yes:

    බොරු නොකියන අයද උබ ඔය එතකොට සුද්ද කරන්නෙ උබ ජිවිතෙට බොරු කියලා නැතෙයි සහො:D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියල කපනව කියල උබ අහල නැද්ද,අපි මලකඩයව එලවන්ඩ කියුවෙ නැනෙ.ඔකට ලැජ්ජවාවක් කියල දෙයක් නැ ඔක යන්නෙ නැ, උබ බය වෙන්ඩ එපා.උබේ බයික් එක රත්තරන්ද හදල දුන්නෙ ලොල් තමා :P:P

    පල අපතයෝ යන්න..ඇයි දැන් උබ කියන දේද අපි මේකේ කරන්න ඕන..ඒවාට තියාගනින් ඔය ගයාන්ලා වගේ උන්ව..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,494
    113
    Inside Your Laptop ;)
    ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියල කපනව කියල උබ අහල නැද්ද,අපි මලකඩයව එලවන්ඩ කියුවෙ නැනෙ.ඔකට ලැජ්ජවාවක් කියල දෙයක් නැ ඔක යන්නෙ නැ, උබ බය වෙන්ඩ එපා.උබේ බයික් එක රත්තරන්ද හදල දුන්නෙ ලොල් තමා :P:P

    :oo: උඹට ලැජ්ජාවක් තියෙනවා නම්; අර උඹේ මහ ලොකු ආර්ථික ව්ද්‍යා න්‍යායන් ටික පැහැදිලි කරලා දීපන්කෝ........ :D :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo: උඹට ලැජ්ජාවක් තියෙනවා නම්; අර උඹේ මහ ලොකු ආර්ථික ව්ද්‍යා න්‍යායන් ටික පැහැදිලි කරලා දීපන්කෝ........ :D :yes:
    ඒක මෙතන කියන්ඩ බැ වෙන දවසක වෙන තෙර්ඩ් එකක, දැන් කොරන්නෙ වෙන දෙයක්. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,494
    113
    Inside Your Laptop ;)
    ඒක මෙතන කියන්ඩ බැ වෙන දවසක වෙන තෙර්ඩ් එකක, දැන් කොරන්නෙ වෙන දෙයක්. :cool:

    :oo: අහපු ත්‍රෙඩ් එකකවත් ඔයා ඕක පැහැදිලි කරේ නෑ නේ එරෝ.....?? :confused: :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල අපතයෝ යන්න..ඇයි දැන් උබ කියන දේද අපි මේකේ කරන්න ඕන..ඒවාට තියාගනින් ඔය ගයාන්ලා වගේ උන්ව..:P
    නැ මලකඩය කියන දේ කොරපිය, හොදටම රිදෙයි. :P:P
     
    Senesh Gamage

    Member
    Jun 15, 2014
    24
    0
    0
    යකඩ හොරා හැන්ගිලා. ඕක ආවොත් අර පිලිපීන ගෑනිගෙයි ලමයගෙයි සීන් එක අහන්න ඕන.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මෙකෙ වෙලාව කන ඔක්කොම අපතයො තම්යි මාත් ඇතුලුව :dull::dull:

    රත්තරං ත්‍රෙඩ් දාලා ඉරොශාන්ට මඩ ගහනවානම් ඉරොශාන් මඩ ගහන එකෙ වැරද්ද මොකක්ද සහො:P

    බොරු නොකියන අයද උබ ඔය එතකොට සුද්ද කරන්නෙ උබ ජිවිතෙට බොරු කියලා නැතෙයි සහො:D

    උබ කොහොමද කියන්නේ මේ රත්තරං කියලා?එතකොට කට්ටිය උබේ fake එක kputha කියන්නෙත් ඇත්ත වෙන්න ඇති නේද?:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එ වැදගත් කියන අයම තම්යි අවුරුදු 18ක් වත් වෙන්නෙ නැති කොල්ලෙක්ව ගෙදරටත් පාසලටත්
    යන්න බැරි විදියට අපහාස කරනවා කියලා තර්ජනය කරලා තියෙන්නෙ :P මෙකෙ හොද තරෙඩ් දාන්න කට්ටිය ඉන්න ඔන වගෙම එවා කියවන්න කට්ටියත් ඉන්න ඔන
    අනික හොද ත්‍රෙඩ් කියලා වර්ගයක් නැහැ මෙකෙ හුවමාරු වෙන්නෙ මිනිස් අව්ශ‍ය්තා අනුව තම්යි හැම දෙම කෙල්ලෙක්ගෙ ෆොටො දාන එකාත් දාන්නෙ හොද ත්‍රෙඩ් තම්යි එකෙන් රස වින්දනයක් ලබන අය ඉන්නකොට:dull:

    මම හිතන්නේ ඒවා මේකට අදාළ නෑ , මෙතන වෙලා තියෙන එක පොඩ්ඩක් බලපන් ? ඉරෝෂාන් හැමදාම මේකේ කරන්නේ රත්තරංට මඩ ගහගෙන යන එකයි. රත්තරං මේකේ වැදගත් thread දාන එකෙක් ,එහෙම එකෙක්ට අපහාස කරන්නේ ඇයි කියලා ඇහුවම , අපිවත් බාල්දු කරලා මූ කථා කරන්නේ, මූ කියන එකට කිසිම සාක්ෂීයක්වත් නෑ, බයිලාවක් ගහලා මිනිස්සුන්ට මඩ ගහන්නයි බලන්නේ. මූ මේ කරන වැඩෙන් වෙන්නේ අරූට හොද thread එකක් දාන්න බැරි වෙන එකයි. එතකොට ඒකෙන් පාඩු වෙන්නේ අපිටමයි. රත්තරං හොද thread එකක් දැම්මොත් ඒකෙන් මේකෙ ඉන්න කොල්ලන්ට තමයි වාසි , ඌ දාන thread දිහා පොඩ්ඩක් බලපන්. ගොඩක් ඒවල ගන්න දේවල් ගොඩක් තියෙනවා.

    අපි elakiri එකට වැඩක් කරන members ලට උදව් කරන්න ඕනේ, මොකද උන් හොද දේවල් share කරගන්න නිසයි අපි මොනවා හරි දැනගන්නේ. ඉරෝෂාන් වගේ එවුන්ට වැදගත් members ලට ඒක නිසා අපහාස කරන්න දෙන්න බෑ. :yes: උබ ඌගේ පැත්තට කථා කරන්න එපා මචන් ඒකෙන් වෙන්නේ මූ තවත් form වෙන එකයි. බලපන් මූ අන්තිමට උබටත් ඇරලයි යන්නේ. එළකිරිය රැකෙන්නේ වැදගත් members ලා නිසයි ,උන් දාන thread නිසයි ඒක නිසා gt මූට විරුද්ධව මොනවා හරි කරයි කියලා මම හිතනවා.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් උබට ඒකද රත්තරං එක්ක තියෙන අවුල?ඒ පොඩි එකා උබේ නෑයෙක්ද?අනේ නිකන් හිටපන් බන්..උබට රත්තරන්ව වැඩක් නැති උනාට බයික් කට්ටක් හරි තියෙන එකෙක්ට රත්තරං වටිනවා..උබ මේ erozan ලා වගේ මෙලෝ වැඩකට නැති උන් පුම්බන්නේ රත්තරං ලා වගේ මේකේ වැඩක් කරන උන්ට තියෙන ඉරිසියාවේ වෙන්න ඇති..නැත්නම් ඕන ගොබිලෙකුට තේරෙනවා erozan තමා උගේ විලි වහගන්න රත්තරං ව මේ thread එකට ඇදලා ගත්තේ කියලා..

    මට රත්තරං එක්ක කෙස් එකක් නැහැ බන් හැබයි වැඩකට ඇති මෙම්බර් රත්තරං විතරක් නෙමෙ:P
    කවුරු උනත් විදුරු ගෙවල් වල ඉදලා ගල් ගහනකොට ඔහොම වෙනවා උබලම තම්යි ඔය වැඩක් නැතෙ කියන උන්ට ත්‍රෙඩ් දාගෙන මඩ ගහන්නෙ රත්තරං ටත් වඩා මෙ සයිට් එකට උබ කියන විදියට
    හොද ත්‍රෙඩ් දාපු උන් හිටියා උන්ට උනත් මඩ ත්‍රෙඩ් වැටුනා එ කියලා මෙකෙ ඉන්න උන්ගෙ නො වලට කතා කරලා තර්ජනය කරපුවානම් මෙතෙක් කාලෙකට ඇහුනෙ නැහැ :dull:
     
    Senesh Gamage

    Member
    Jun 15, 2014
    24
    0
    0
    දැන් උබට ඒකද රත්තරං එක්ක තියෙන අවුල?ඒ පොඩි එකා උබේ නෑයෙක්ද?අනේ නිකන් හිටපන් බන්..උබට රත්තරන්ව වැඩක් නැති උනාට බයික් කට්ටක් හරි තියෙන එකෙක්ට රත්තරං වටිනවා..උබ මේ erozan ලා වගේ මෙලෝ වැඩකට නැති උන් පුම්බන්නේ රත්තරං ලා වගේ මේකේ වැඩක් කරන උන්ට තියෙන ඉරිසියාවේ වෙන්න ඇති..නැත්නම් ඕන ගොබිලෙකුට තේරෙනවා erozan තමා උගේ විලි වහගන්න රත්තරං ව මේ thread එකට ඇදලා ගත්තේ කියලා..
    පරයො තෝ කතාකරන්නෙ එලකිරියෙ ඔටුවට? තරම දැනගෙන උඩපැනපන්:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo: අහපු ත්‍රෙඩ් එකකවත් ඔයා ඕක පැහැදිලි කරේ නෑ නේ එරෝ.....?? :confused: :dull:
    උබ තේරෙන් නැද්ද ,හරක්ට කතාකරන්ඩ උගන්නන්ඩ බැ කියල. කොච්චර කියල දුන්නත් අන්තිමට උම්බැ ගානව.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    Mata methana mata podi awlk peno

    Erozon mahindage patte
    Tawa godak rattarange patte

    Erozon mahindata kade yanawa
    Anit set eka rattaranta kade yanawa

    Balan giyama
    erozon = anith set eka

    Ay bn ubala mara gattata ubala ekama jatiye aya neh samanthara paraka thiru dekaka yana
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,494
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි ඉස්සෙල්ලාම ගහන්න ඕනා...... වැදගත් එකෙක් ගැන කතා කරපල්ලාකෝ උඹලත් මේ කටු කන කුක්කෝ ෆෝම් කරන්නේ නැතුව...... :eek: