සෙට් එකක් එකපාරම ජබුක් කලා වගේ. මාත් මේ බලාන ඉන්නෙ රේඩියෝ ඩයල් එකක් හැමවෙලේම සුදු හුනු ගාන්න පැනගෙන එන්නෙ.. ඔයිට කලිනුත් රේඩියෝ අහන්නම නිශ් කියල එකකුත් තිබුන.. රේඩියෝ ත්රෙඩ් වල උන්ට මතක ඇති. බලමුකො..
හරිදේට හරියි වැරදිදේට වැරදියි කියන්න ඕනේ කියල කෑගහන උන්.. ඔය කඩේ යන උන් වැරදි කරනකොට, නැති දේවල් පෙන්නල පොර වෙනකොට, පස්සෙ ඒව මාට්ටු වෙනකොට, අනිත් මිනිස්සුන්ට ත්රෙඩ් දාගෙන දගලනකොට වැරදියි කියන්න පැත්තපලාතෙ එන්නෙ නෑ. අනිත් උන්ට මඩගහනකොට කට බලියගෙන හිටපු උන් දැන් රඟනව..
වැඩක් ඇති මිනිස්සු නම් ඔන්න කැන්ඩියන්ල.. එකම වර්ගෙ ත්රෙඩ් දාල තියෙන්නෙ. ඒත් ඒ මිනිස්සුන්ට කවුරුත් මෙහෙම කෑගැහුවෙ නැති බව මතක තියගත්තොත් හොදයි..
හැබැට කො බන් මල්ලි කැන්ඩියලා දැක්කෙත් නැහැ


ඉතිං ඒකමනෙ මේ කඩේ යන සෙට් එකේ අයත් කරන්නෙ..




දාඑත්තටම ලෙඩ වෙලා නිසා මඩක් නොගහා ත්රෙඩ් එකක් දාමු
