who is erozon ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සෙට් එකක් එකපාරම ජබුක් කලා වගේ. මාත් මේ බලාන ඉන්නෙ රේඩියෝ ඩයල් එකක් හැමවෙලේම සුදු හුනු ගාන්න පැනගෙන එන්නෙ.. ඔයිට කලිනුත් රේඩියෝ අහන්නම නිශ් කියල එකකුත් තිබුන.. රේඩියෝ ත්‍රෙඩ් වල උන්ට මතක ඇති. බලමුකො..

    හරිදේට හරියි වැරදිදේට වැරදියි කියන්න ඕනේ කියල කෑගහන උන්.. ඔය කඩේ යන උන් වැරදි කරනකොට, නැති දේවල් පෙන්නල පොර වෙනකොට, පස්සෙ ඒව මාට්ටු වෙනකොට,
    අනිත් මිනිස්සුන්ට ත්‍රෙඩ් දාගෙන දගලනකොට වැරදියි කියන්න පැත්තපලාතෙ එන්නෙ නෑ. අනිත් උන්ට මඩගහනකොට කට බලියගෙන හිටපු උන් දැන් රඟනව..

    වැඩක් ඇති මිනිස්සු නම් ඔන්න කැන්ඩියන්ල.. එකම වර්ගෙ ත්‍රෙඩ් දාල තියෙන්නෙ. ඒත් ඒ මිනිස්සුන්ට කවුරුත් මෙහෙම කෑගැහුවෙ නැති බව මතක තියගත්තොත් හොදයි..

    හැබැට කො බන් මල්ලි කැන්ඩියලා දැක්කෙත් නැහැ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    gayan kuwait vitharada erozange paththata inne

    ඉරොශාන්ලාව කලමනාකරනය කරන්න ත්‍රෙඩ් දානකොට උඩ පැනලා හින වෙන උන් ඉරොශානයා කලමනාකරුවගෙ පතුරු අරිනකොට අර උඩ පැන්න අය හොද වැදගත් ත්‍රෙඩ් දාන අයට කතන්දර හදන්න එපා කියලා ඉරොශාන්ගෙ අම්මට බනිනවා:rofl::rofl:
    උන් දැන ගන්න ඔන කලමනා කරන්න යනකොට ඔවා ආපහු එනවා කියලා:rofl::rofl::rofl:
    දැන් ඉතින් කනො කනො කියලා බෙරිහන් දෙනවා :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    ඉතින් බන් ඌ සුද්ද වන්තයෙක් නෙමෙනෙ උනෙ එලකිරි කාලක්න්නි කලමනාකරන කියලා ත්‍රෙඩ් ද ගෙන නැටුවෙ :rofl: එතනින්ම එලකිරි නිතිය කැඩිලානෙ ඌ බනිනකොට අනිත් උන්ට උබලට උව හොද වෙන්නත් අනිත් උන් උට බනිනකොට අනිත් උන්ව නරක වෙන්නත් හෙතුව උ දාපු ත්‍රෙඩ් නෙ

    උබලා කුඩු දුමින්දට බනිනවා උත් හොද කරන ගමන් නෙ ඔය කුඩු බිස්නස් කරන්නෙ සුසිලා කුරගමටත් සල්ලි දුන්නෙ මෙ ලගදි දුමියා:rofl::rofl:

    එ වගෙ තම්යි තර්ජනය කිරිලි පුද්ගලික කාර් දා ගෙන මඩ ගහගෙන දගලන අයට විරුද්දව කතා කරොත් අපි උව දුර්වල වෙලා උබලට හොද දෙවල් ලැන්නෙ නැතිව යනවා කියන එකනෙ උබ කියන්නෙ :dull::dull: එහෙමනම් නවත්වන්නම්
    මහින්ද දිනන එක අහන්නත් දෙයක්ද? මුන් එරෝසන්ට බැන්නට ඒ පැත්තෙම තමයි.. :rofl: ඒකනේ මේ දේශපාලුවො හැමදාම දිනන්නෙ.. සරල තර්කෙ. ඒක තමා රාජපක්ශල ගෙනියන්නෙත්..

    "යමෙක් කොතෙකුත් වැරදි කරයිද ඔහු තමන් වෙනුවෙන් වැරදි කර නැත්නම් ඔහු තමන්ට කල හොද මතක් කර මනාපෙ දෙන්න.."

    කුඩුවලින් සමාජෙ කොච්චර අවුල් උනත් කමක් නෑ බඩු මල්ල නිසා ඡන්දෙ දෙනව. කඩේ යනව. :baffled: ඉතිං ඒකමනෙ මේ කඩේ යන සෙට් එකේ අයත් කරන්නෙ.. :P

    හොද ත්‍රෙඩ් කීපයක් දැන්ම නිසාලු වැරදි අමතක කරල කඩේ යන්නෙ..
    :rofl:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඉරොශාන්ලාව කලමනාකරනය කරන්න ත්‍රෙඩ් දානකොට උඩ පැනලා හින වෙන උන් ඉරොශානයා කලමනාකරුවගෙ පතුරු අරිනකොට අර උඩ පැන්න අය හොද වැදගත් ත්‍රෙඩ් දාන අයට කතන්දර හදන්න එපා කියලා ඉරොශාන්ගෙ අම්මට බනිනවා:rofl::rofl:
    උන් දැන ගන්න ඔන කලමනා කරන්න යනකොට ඔවා ආපහු එනවා කියලා:rofl::rofl::rofl:
    දැන් ඉතින් කනො කනො කියලා බෙරිහන් දෙනවා :rofl:

    :rofl::rofl::rofl::rofl::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහින්ද දිනන එක අහන්නත් දෙයක්ද? මුන් එරෝසන්ට බැන්නට ඒ පැත්තෙම තමයි.. :rofl: ඒකනේ මේ දේශපාලුවො හැමදාම දිනන්නෙ.. සරල තර්කෙ. ඒක තමා රාජපක්ශල ගෙනියන්නෙත්..

    "යමෙක් කොතෙකුත් වැරදි කරයිද ඔහු තමන් වෙනුවෙන් වැරදි කර නැත්නම් ඔහු තමන්ට කල හොද මතක් කර මනාපෙ දෙන්න.."

    කුඩුවලින් සමාජෙ කොච්චර අවුල් උනත් කමක් නෑ බඩු මල්ල නිසා ඡන්දෙ දෙනව. කඩේ යනව. :baffled: ඉතිං ඒකමනෙ මේ කඩේ යන සෙට් එකේ අයත් කරන්නෙ.. :P

    හොද ත්‍රෙඩ් කීපයක් දැන්ම නිසාලු වැරදි අමතක කරල කඩේ යන්නෙ..
    :rofl:

    ජරා කට් එක බන්:rofl::rofl: මෙකටනම් බස් මාමිලාටත් රිදෙයි:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl: බඩියා කම්මැලියි නෙද බන් ඉස්සර වගෙ ආතල් චැටක් දාන්න එකෙක්වත් නැහැ නෙ සචියා වෙසිත් ලෙඩ වෙලානෙ:sorry:
    ඔව් බං ගයියා.. ඉස්සර නම් ආතල් ත්‍රේඩ් එකක් දැක්කාම කස්ටිය විකාරෙන් එනවා..
    ඇයි බං සචියට මොනවා වෙලාද.. මං අදත් ඌව දැක්කනේ ඔන්ලයින් ඉන්නවා..

    aruna47

    Well-known member
  • මහින්ද දිනන එක අහන්නත් දෙයක්ද? මුන් එරෝසන්ට බැන්නට ඒ පැත්තෙම තමයි.. :rofl: ඒකනේ මේ දේශපාලුවො හැමදාම දිනන්නෙ.. සරල තර්කෙ. ඒක තමා රාජපක්ශල ගෙනියන්නෙත්..

    "යමෙක් කොතෙකුත් වැරදි කරයිද ඔහු තමන් වෙනුවෙන් වැරදි කර නැත්නම් ඔහු තමන්ට කල හොද මතක් කර මනාපෙ දෙන්න.."

    කුඩුවලින් සමාජෙ කොච්චර අවුල් උනත් කමක් නෑ බඩු මල්ල නිසා ඡන්දෙ දෙනව. කඩේ යනව. :baffled: ඉතිං ඒකමනෙ මේ කඩේ යන සෙට් එකේ අයත් කරන්නෙ.. :P

    හොද ත්‍රෙඩ් කීපයක් දැන්ම නිසාලු වැරදි අමතක කරල කඩේ යන්නෙ..
    :rofl:

    රාජපක්ෂ ගෙනියන්නේ පවුල් වාදය. උගේ පවුල පෝෂණය කරන්න අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය හුරන් කනවා. යුද්දේ ඉස්සරහට දාලා. රට හදනවා කියලා කොමිස් ගහනව. අපි නම් ඔය යකාට චන්දෙ දීලාත් නැහැ දෙන්නෙත් නැහැ. :yes: එරෝසන් කියන්නේ සක්කිලියෙක් නේ.:rofl: ආණ්ඩුවේ වැරද්දක් පෙන්නද්දී ඌ එක නැහැමයි කියනවා. මම ත්‍රෙඩ් එකක් දැම්මා මුහුදු වතුර ගැන බලපන් එක :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :dull: එකත් ඇත්ත
    ආතල් එකක් අරන් ඉන්නවා එච්චරයි බන් කම්මැලි වෙලාවට :sorry:

    කැරි වැඩ:rofl::angry:

    මනුස්ස කමට සරම ඉස්සුවම පුකේ අරින්න එනව් කියන්නේ ඔයවගේ උනාම
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එක්කෝ එරෝසන්ට ලැජ්ජාවක් තියෙන්නේ ඕනි හැදෙන්න
    නැත්තං බනින උන්ට ලැජ්ජාවක් තියෙන්නේ ඕනි හැදෙන්නේ
    නැති එකකට බැනලා මෝඩයෝ වනවා කියලා
    ඒ ගන ලජ්ජා වෙලා නවත්තන්න ඕනි

    එරෝසන් මොන ගු වැඩ කරත්
    ඇනේ ගැහුවා වගේ ඉන්න එක නම්
    කැරි ගටක් ආ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං ගයියා.. ඉස්සර නම් ආතල් ත්‍රේඩ් එකක් දැක්කාම කස්ටිය විකාරෙන් එනවා..
    ඇයි බං සචියට මොනවා වෙලාද.. මං අදත් ඌව දැක්කනේ ඔන්ලයින් ඉන්නවා..

    ඉස්සර වගෙ ආතල් නැහැ බන් දැන්:dull:
    සචිය වෙසිට ගල් හැදිලා ලමයි හම්බෙනකොට වගෙ අමාරුයි කිවුවා සුබ පතලා ත්‍රෙඩ් එකක් දාමුද?:rofl:
    කැරි වැඩ:rofl::angry:

    මනුස්ස කමට සරම ඉස්සුවම පුකේ අරින්න එනව් කියන්නේ ඔයවගේ උනාම
    :rofl:

    :rofl: මට තෙරුනෙ නැ සහො:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක්කෝ එරෝසන්ට ලැජ්ජාවක් තියෙන්නේ ඕනි හැදෙන්න
    නැත්තං බනින උන්ට ලැජ්ජාවක් තියෙන්නේ ඕනි හැදෙන්නේ
    නැති එකකට බැනලා මෝඩයෝ වනවා කියලා
    ඒ ගන ලජ්ජා වෙලා නවත්තන්න ඕනි

    එරෝසන් මොන ගු වැඩ කරත්
    ඇනේ ගැහුවා වගේ ඉන්න එක නම්
    කැරි ගටක් ආ

    තනි අශ්වයා :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :rofl: මට තෙරුනෙ නැ සහො:dull:

    :rofl:
    අරුන් දෙන්න මනුස්සකමට සරම කැහපොට ගහගෙන වලියට බැස්සම
    උබ එකේ ප්‍රයෝජන ගන්න එක :angry::angry:වැරදි:rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර වගෙ ආතල් නැහැ බන් දැන්:dull:
    සචිය වෙසිට ගල් හැදිලා ලමයි හම්බෙනකොට වගෙ අමාරුයි කිවුවා සුබ පතලා ත්‍රෙඩ් එකක් දාමුද?
    අම්මටසිරි.. ඔපරේෂන් කරලද..?
    අඩෝ දාපන්කො.. අනිවා ඇදගෙන යන්න පුළුවන් හුට්ටො..
    අර උගේ ඇටදෙක පණ නැති වුණා වගේ..

    aruna47

    Well-known member
  • Mata methana mata podi awlk peno

    Erozon mahindage patte
    Tawa godak rattarange patte

    Erozon mahindata kade yanawa
    Anit set eka rattaranta kade yanawa

    Balan giyama
    erozon = anith set eka

    Ay bn ubala mara gattata ubala ekama jatiye aya neh samanthara paraka thiru dekaka yana

    උබ එරෝසන් කුක්කාවයි රත්තරංවයි සසදලා. පොඩ්ඩක් බලපන් එරෝසන් දාන ත්‍රෙඩ් සහ රත්තරං දාන ත්‍රෙඩ්. ඌ දන්නේ එළකිරි community එකේ උන්ට වැදගත් ත්‍රෙඩ්. බලුසන් දාන්නේ ආණ්ඩුවට කඩේ යන ත්‍රෙඩ්. ඌ දාලා තියන ත්‍රෙඩ් එකකින් සහ එරෝසන් බැල්ලි දාන ත්‍රෙඩ් එකකින් කියන්න පුළුවන් කව්ද එළකිරි එකට වැදගත් කියන එක. එකම ජාතියේ උනත් මු නම් සිංහල ජාතියේ නෙම. මහින්දගේ වැරදි දැක දැක මු හොදයි කියනවා එහෙම වෙලා නැහැ කියනවා. ඉතින් එහෙම එකෙක් එකම ජාතියේ වෙන්නේ කොහොමද??

    එරෝසන්

    රත්තරං

    මේ දෙකේ වෙනස බලපන් ඊට පස්සේ සසදපන් ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    [/COLOR]
    තනි අශ්වයා :rofl::rofl:

    :rofl::rofl:

    අස්සයද
    කොටලුවාද
    බුරුවද

    කියලා හොයාගන්න බැරි එකයි අවුල

    කොහොම උනත් ජෝකියනම්
    ලොකු පොල්ලක් තියන එකක් වගේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොදු අසාධාරණය තමන්ට වාසියක් වී ඇති අවස්තාවක අසාධාරය වෙනුවෙන් කතා නොකිරීම නිවට කමක්
    එරෝෂන්ට වෙලා තියෙන්නේ ඒක , ඔය අසාධාරය තමන්ව වෙලාගත් වෙලාවක මුන්ගේ කට ඇරෙයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:
    අරුන් දෙන්න මනුස්සකමට සරම කැහපොට ගහගෙන වලියට බැස්සම
    උබ එකේ ප්‍රයෝජන ගන්න එක :angry::angry:වැරදි:rofl::rofl:

    අපි ඉතින් මෙකට එන්නෙම වැදගත් කම පෙන්නන නෙමෙනෙ සහො ආතල් එකක් ගන්නනෙ මෙ
    එකාකාරි ජිවිතෙට :dull: ඉතින් ආතල් ගන්නවා මුන් එකා එකා දුවන් ඇවිත් ලිදට පනිනවාට මොකො කරන්නෙ:rofl::P
    අම්මටසිරි.. ඔපරේෂන් කරලද..?
    අඩෝ දාපන්කො.. අනිවා ඇදගෙන යන්න පුළුවන් හුට්ටො..
    අර උගේ ඇටදෙක පණ නැති වුණා වගේ..

    දාමුද?:lol:දාඑත්තටම ලෙඩ වෙලා නිසා මඩක් නොගහා ත්‍රෙඩ් එකක් දාමු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl:

    අස්සයද
    කොටලුවාද
    බුරුවද

    කියලා හොයාගන්න බැරි එකයි අවුල

    කොහොම උනත් ජෝකියනම්
    ලොකු පොල්ලක් තියන එකක් වගේ

    :rofl::rofl: එකනම් දන්නෙ නැතො ඔතනින් මොකක් හරි නියොජනය කරනවා කියලා දන්නවා
     
    Sep 2, 2014
    19
    11
    0
    ඇයි බන් මේ රත්තරන්ල අරුණ ල ලොකු බොරු ෂෝ දන්නේ. මුන්ට වාහන කෙසේ වෙතත් අඩුම තරමේ මෝටර් බයිසිකලයක්වත් තියන උන්නම් කමක් නැහැ. පව් වැඩේ ඉතින්.

    රත්තරනේ ඔයා අයිවන් අයියට පුක දුන්න දැන් හොදටම ඇති. දැන්වත් තමන්ගේ කියල ගැරිජ් එකක් පටන් ගන්න බලපන්.:rolleyes:
     
    • Like
    Reactions: wall-e and kinkon

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    gayankuwait;17088973 දාමුද?:lol:දාඑත්තටම ලෙඩ වෙලා නිසා මඩක් නොගහා ත්‍රෙඩ් එකක් දාමු[/QUOTE said:
    මං ඕක දැම්මොත් හිට් වෙන්නෙ නෑ බං.. තොට තමා නූල දාන්න වෙන්නෙ.. :(