බඩ කොර වෙනවා හිනා වෙලා එ විසිවෙන කැලි ගජමුතු වගෙ මැදිලා ඇත්තෙ නෙද බන් සමහරවිට මු නොදන්නවා උනට කොටි ගානක් වටිනවාත් ඇති ගල් ටික

හම්මේ මතක් කරන්න එපා බං ඔය ලෙඩේ නං.. මාත් විදපු පට්ටම වේදනාවක්![]()
ඉක්මනින් සුවය ලැබේවා !

උඹගෙ ගල් හැදුනෙ කොහේද..?
උඹත් ගණේමුල්ල පැත්තෙ යනවද ඒ කියන්නෙ..?
වතුර බීපිය වේසි විකාර නොකර.. හතුරෙක්ටවත් හැදෙන්න කියලා කියන් නහොද ලෙඩක් නෙවේ..

උඹගෙ ගල් හැදුනෙ කොහේද..?
උඹත් ගණේමුල්ල පැත්තෙ යනවද ඒ කියන්නෙ..?
වතුර බීපිය වේසි විකාර නොකර.. හතුරෙක්ටවත් හැදෙන්න කියලා කියන් නහොද ලෙඩක් නෙවේ..
තොත ඒකෙ වේදනාව තේරෙන්නෙ නැති නිසයි මේ ත්රෙඩ් එකේ බයිලා ගහන්නෙ![]()

වතුර බීපිය වේසි විකාර නොකර.. හතුරෙක්ටවත් හැදෙන්න කියලා කියන් නහොද ලෙඩක් නෙවේ..
තොත ඒකෙ වේදනාව තේරෙන්නෙ නැති නිසයි මේ ත්රෙඩ් එකේ බයිලා ගහන්නෙ![]()

අපෝ මං වතුර බොනවා බං..
මම ඔය අමාරුව දන්නවා.. එකපාරක් අපේ අල්ලපු ගෙදර අක්කට හැදුනා..
එළ එළ.. අරක්කු නෙවේ වතුර බීපං. දැන් නං බයටම ලීටර් 2ක් විතර බී ගන්නවා අමාරුවෙං හරි 

එළ එළ.. අරක්කු නෙවේ වතුර බීපං. දැන් නං බයටම ලීටර් 2ක් විතර බී ගන්නවා අමාරුවෙං හරි
අක්කලාට හැදුනම ලේසි ඇති නෙහ්![]()

අපෙ හිත මිත්රයෙක් උන ගනෙමුල්ලෙ දරුවාට කතා කරා අද
මම: වස්තුව මොකො කරන්නෙ ඔයා අපි එක්ක තලා වෙලා ද තුදු
සචිත් සහො:
සනීප නැහැ වේශියෙ..
ගල් හැදිලා වකුගඩුවල..
මේ තුන් වෙනි පාර..
මම:ඉක්මන් සුව පතනවා සහො විහිලු කරන්න හිතෙන්නෙ නැ උබ ලෙඩ නිසා වතුර බොනකොට හොද වෙනවා නෙද නැත්නම් දිය වෙන්න බෙහෙත් දෙනවාද එත් නැත්නම් සැත්කමක් කරනවාද කොහොම උනත් කමක් නැහැ තුන බෙර ගනින් පරම්පරාවවත් ගෙනියන්න
සචිත්:උබ හදුන එකෙක් ලගක වත් ඉදල නැහැ බන්.. දොස්තර ල කියන්නෙ ළමයෙක් හම්බෙන වේදනාවට විතරයි ලු දෙවැනි වෙන්නෙ බන්.. මලා නම් හොදයි කියල හිතෙනව බන් හදුන වෙලාවට..
කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්රතනවා වා

පව් වැඩ සහෝ
ඔහොම ලජ්ජා කරන එක නම්
චුටි ගල් කැටෙකට මෙහම නම්
උට ඇත්තටම බබෙක් හම්බෙන දවසට
ඔයාලා දාවි අලියෙක් වැදුවා වගේ
ඔයල දිවෙන් දිව ගාගෙන හිටපු කට්ටිය නේද
පඩිසන් දෙනවා ඕවා නම්
අහිංසක කොල්ලන්ගේ චරිතේ දුෂණය කරන එක
මුලින්ම සුව පතනවා ....දෙවනුව සුබ පතනවා ........