sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්මේ මතක් කරන්න එපා බං ඔය ලෙඩේ නං.. මාත් විදපු පට්ටම වේදනාවක් :(
    ඉක්මනින් සුවය ලැබේවා !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl: බඩ කොර වෙනවා හිනා වෙලා එ විසිවෙන කැලි ගජමුතු වගෙ මැදිලා ඇත්තෙ නෙද බන් සමහරවිට මු නොදන්නවා උනට කොටි ගානක් වටිනවාත් ඇති ගල් ටික
    මුගෙත් වැරදි බං ඔව්වා.. මල් බබාට පාරක බැහැලා යන්න නෑලු.. මූ බබයියායායායායා ගාගෙන සරම උස්සන් පස්සෙන් එනවලු.. ඒපාර මූව කොහේ හරි මුල්ලකට ඇදලා ගල් කපාගෙන කපාගෙන යනවලු ඌ අප්සට් එකටම.. :(

    අර සීඩී කඩේ කෙල්ල වුණත් මූට නැති වුණේ ඔය සීන් එක නිසානේ.. අන්තිමට මල් බබා ඒකිට හුකලා මූට ගල් කැපුවා.. කෙල්ල පිට ගියා.. මූට ගල් හැදුනා..:sorry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හම්මේ මතක් කරන්න එපා බං ඔය ලෙඩේ නං.. මාත් විදපු පට්ටම වේදනාවක් :(
    ඉක්මනින් සුවය ලැබේවා !
    උඹගෙ ගල් හැදුනෙ කොහේද..? :rolleyes:
    උඹත් ගණේමුල්ල පැත්තෙ යනවද ඒ කියන්නෙ..? :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෝල්ට්‍රාන් 50mg ප්‍රිජ් එකේ දාලා තියා ගනිං.. අමාරු උනාම කාට හරි කියලා පුකට දා ගන්න :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹගෙ ගල් හැදුනෙ කොහේද..? :rolleyes:
    උඹත් ගණේමුල්ල පැත්තෙ යනවද ඒ කියන්නෙ..? :dull:
    :angry: වතුර බීපිය වේසි විකාර නොකර.. හතුරෙක්ටවත් හැදෙන්න කියලා කියන් නහොද ලෙඩක් නෙවේ..
    තොත ඒකෙ වේදනාව තේරෙන්නෙ නැති නිසයි මේ ත්‍රෙඩ් එකේ බයිලා ගහන්නෙ :oo::oo:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උඹගෙ ගල් හැදුනෙ කොහේද..? :rolleyes:
    උඹත් ගණේමුල්ල පැත්තෙ යනවද ඒ කියන්නෙ..? :dull:

    :angry: වතුර බීපිය වේසි විකාර නොකර.. හතුරෙක්ටවත් හැදෙන්න කියලා කියන් නහොද ලෙඩක් නෙවේ..
    තොත ඒකෙ වේදනාව තේරෙන්නෙ නැති නිසයි මේ ත්‍රෙඩ් එකේ බයිලා ගහන්නෙ :oo::oo:

    Ganemulle giyada ahuwama ridila....:rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry: වතුර බීපිය වේසි විකාර නොකර.. හතුරෙක්ටවත් හැදෙන්න කියලා කියන් නහොද ලෙඩක් නෙවේ..
    තොත ඒකෙ වේදනාව තේරෙන්නෙ නැති නිසයි මේ ත්‍රෙඩ් එකේ බයිලා ගහන්නෙ :oo::oo:
    අපෝ මං වතුර බොනවා බං..:D
    මම ඔය අමාරුව දන්නවා.. එකපාරක් අපේ අල්ලපු ගෙදර අක්කට හැදුනා..:sorry:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ මං වතුර බොනවා බං..:D
    මම ඔය අමාරුව දන්නවා.. එකපාරක් අපේ අල්ලපු ගෙදර අක්කට හැදුනා..:sorry:

    :D එළ එළ.. අරක්කු නෙවේ වතුර බීපං. දැන් නං බයටම ලීටර් 2ක් විතර බී ගන්නවා අමාරුවෙං හරි :dull::baffled:
    අක්කලාට හැදුනම ලේසි ඇති නෙහ් :rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වනේ වන හතුරෙකුටවත් ඔය වේදනාව දැනෙන්න එපා දෙයියනේ..... මම මේ ලෝකෙ විදපු/ විදින ජරාම වේදානව... මගෙ බෙහෙතනම් අර තට්ටමට ගහන ඉන්ජක්සන් එකයි...ස්ලීපින් ටැබ්ලට් තුනයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D එළ එළ.. අරක්කු නෙවේ වතුර බීපං. දැන් නං බයටම ලීටර් 2ක් විතර බී ගන්නවා අමාරුවෙං හරි :dull::baffled:
    අක්කලාට හැදුනම ලේසි ඇති නෙහ් :rofl:
    වතුර තමා බොල.. Unilever Water Filter එකකින් පෙරලා.. සුදු රෙද්දකින් හත් පාරක් පෙරලා තමා බොන්නෙ.. ඉතින් හැදෙයිද ගල්..:dull:

    අක්කා කිව්වට මට වඩා අවුරුද්දයි වැඩිමල්.. ශෝක් අක්කා බං.. ඉස්සර අපේ අල්ලපු ගෙදර හිටියෙ.. අක්කව දැක්කෙ නෑ අවුරුදු ගාණකින්.. :sorry:

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෙ හිත මිත්‍රයෙක් උන ගනෙමුල්ලෙ දරුවාට කතා කරා අද
    මම: වස්තුව මොකො කරන්නෙ ඔයා අපි එක්ක තලා වෙලා ද තුදු
    සචිත් සහො:

    සනීප නැහැ වේශියෙ..
    ගල් හැදිලා වකුගඩුවල..

    මේ තුන් වෙනි පාර..

    මම:ඉක්මන් සුව පතනවා සහො විහිලු කරන්න හිතෙන්නෙ නැ උබ ලෙඩ නිසා වතුර බොනකොට හොද වෙනවා නෙද නැත්නම් දිය වෙන්න බෙහෙත් දෙනවාද එත් නැත්නම් සැත්කමක් කරනවාද කොහොම උනත් කමක් නැහැ තුන බෙර ගනින් පරම්පරාවවත් ගෙනියන්න
    සචිත්:උබ හදුන එකෙක් ලගක වත් ඉදල නැහැ බන්.. දොස්තර ල කියන්නෙ ළමයෙක් හම්බෙන වේදනාවට විතරයි ලු දෙවැනි වෙන්නෙ බන්.. මලා නම් හොදයි කියල හිතෙනව බන් හදුන වෙලාවට..


    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා


    :rofl::rofl:

    පව් වැඩ සහෝ :angry::angry:
    ඔහොම ලජ්ජා කරන එක නම්
    චුටි ගල් කැටෙකට මෙහම නම්
    උට ඇත්තටම බබෙක් හම්බෙන දවසට
    ඔයාලා දාවි අලියෙක් වැදුවා වගේ

    ඔයල දිවෙන් දිව ගාගෙන හිටපු කට්ටිය නේද:D:D

    පඩිසන් දෙනවා ඕවා නම්:dull:
    අහිංසක කොල්ලන්ගේ චරිතේ දුෂණය කරන එක:angry::angry::dull::dull:

    මුලින්ම සුව පතනවා ....දෙවනුව සුබ පතනවා ........

     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඉක්මනට සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා... බුදුසරණයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:

    පව් වැඩ සහෝ :angry::angry:
    ඔහොම ලජ්ජා කරන එක නම්
    චුටි ගල් කැටෙකට මෙහම නම්
    උට ඇත්තටම බබෙක් හම්බෙන දවසට
    ඔයාලා දාවි අලියෙක් වැදුවා වගේ

    ඔයල දිවෙන් දිව ගාගෙන හිටපු කට්ටිය නේද:D:D

    පඩිසන් දෙනවා ඕවා නම්:dull:
    අහිංසක කොල්ලන්ගේ චරිතේ දුෂණය කරන එක:angry::angry::dull::dull:

    මුලින්ම සුව පතනවා ....දෙවනුව සුබ පතනවා ........

    ෆිට් එකට තමා බං.. ඌ බුදු බොක්කනේ අපේ..:love: