කාසි

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    දැනගැනීම සදහා ඔය විවිධ පුද්ගලයින් හොයනවා නෙද පරන කාසි ඒවා හොයන කෙනෙක් ඉන්නවද ?
    වර්ෂය : 1840,1946
    යන වර්ෂ වල කාසි කිහිපයක් තිබේ දන්න තොරතුරක් වේ නම් කියනවද ?
    උදවු දෙන හැමෝටම හැකි අයුරින් සලකණු ලැබේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ ගාව තියෙනවා එකදහස් අටසිය බරගන්වල උෂ්ණත්ව මානයක්. මෙඩින් ඉංග්ලන්ඩ්, කීයක් වටීද ?

    ඔය පහලින් තියෙන පින්තූරේ තියෙන එකට කිට්ටුවෙන් යන එකක් තමයි තියෙන්නේ.


    Williams_Brown_Earle_Co_english_make_barometer_thermometer_5_1_8_x_2_5_16_01_rvs.jpg
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මගේ ගාව තියෙනවා එකදහස් අටසිය බරගන්වල උෂ්ණත්ව මානයක්. මෙඩින් ඉංග්ලන්ඩ්, කීයක් වටීද ?

    ඔය පහලින් තියෙන පින්තූරේ තියෙන එකට කිට්ටුවෙන් යන එකක් තමයි තියෙන්නේ.


    Williams_Brown_Earle_Co_english_make_barometer_thermometer_5_1_8_x_2_5_16_01_rvs.jpg

    ane manda ban math ekai me hoyanne ban
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Thanks and rep back

    මම ගාවත් තියෙනව, පරණ කාසි ගොඩක්.බ්‍රහ්මීය අකුරු තියෙන එවත් තියෙනව. ඒවිතරක් නෙවේ ඇන්ටික් අල්මාරි ,පිගන් බඩු,එක එක සයිස් වල මැටි බූලි එකතු කරනවා.මගෙ නම් හැබයි විකුනන්න අයිඩියා එකක් නැ බන් .
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපේ ගෙදරත් තියෙනවා බන පරණ කාසි,අපේ අයිය එකතු කරපුව....හද්ද පරණ ඒවා තියෙනවා,සතේ කාසිත් තියෙනවා පරණ,කොලත් තියෙනවා,රට කාසිත් තියෙනවා.
    බම්ප්