එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එළ එළ බං :D
    අඩෝ රටඉදි කේක් එකක් හදන්න කල්පනා කලේ...
    රට ඉදිං කජුයි දානවා... ඒ කේක් එකට වියලි පළතුරුත් දැම්මට අවුලක් නැද්ද :rolleyes: අළුත් විදිහක් කරන්න බැලුවෙ
    :sorry::sorry::sorry::sorry:apita koinda mewwa
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන්ම දාහන්... එතකොට පල් උනාම තවත් රසයි...:D

    හැබැයි දැන් වෙඩින් කේක් පල් කරන්නෙ නැතුවත් හදනව.:rolleyes:

    දැන් තියන බීටර් ගැනනම් කථා කරල වැඩක් නැහැ. පොඩ්ඩක් වැඩිපුර දාපු ගමන් රෙන්ඩ බර වෙලා වගෙ තටමනව...:frown:

    ඒකට ඉස්සර ඒවා. පොලෙ ගැහුවත් වැඩ. :cool:
    :D:D පල් උනාම තමා රස නං.. මේ පාර බැලුවේ වෙඩිං කේක් එක වගේම ක්‍රිස්මස් කේක් එක හදන්න.. සුදු පාට කෑල්ල දාලා :rofl: :P
    වයින් හදන්නත් තියෙනවා....:rolleyes:
    අපෝයි කථා කරලා වැඩක් නෑ බං. මේ 3 වෙනි එක.. ක්‍රව්න් එකෙන් ගත්තා 1500ට ඒක නං බාල නිසා ගියා කියමුකො.. ඊට පස්සෙ සිංගර් එකෙං ගත්තා එකක්.. ඒක අවුරුද්දක් විතර වැඩ ගත්‍තෙ.. ඩේ එකක් හදද්දි බඩු පැකට් :baffled:
    නැන්දලාගෙ ගෙදර තියෙනවා පිලිප්ස් එකක් .. අවුරුදු 20කට කිට්ටුලු දැං.. :love: ආන්න බීටර්
     
    • Like
    Reactions: crazyasa

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    සිංගර් එකෙත් දැන් කොලිටි බඩු නැහැ බන්... ඉස්සර උන් ගාව තිබ්බෙ නැශනල් පැනසොනික් වගෙ ඒව... ඒත් දැන් තියෙන්නෙ චයිනීස් ජරහන්ත.:baffled:

    කජුත් එක්ක අයිස්න් ටොපින් එක දාපුහාම පට්ටයි ඈ...:P:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    41000 ක් ගහලා කවුරුත් දැක්කෙ නෑ
    :sorry:

    අනාත කුකුලට 41000ක් ඕයෙ:cool::cool:

    දැන් ඕක ගැන වැඩිය කෙයා කරන්නෙ නෑ බන්... මොකද ආයෙ බලද්දි අඩු වෙලා තිබ්බොත්:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් සිංහලු..
    උඹලා හැමෝටම මං ගානෙ සැලකුවා ඔන්න :cool::P
    :cool::cool:කේ,පෙරලගෙන මෙව්වා කරා
    ඕකේ PUK Check completed :cool: :rofl::rofl:
    :rofl::rofl::rofl:
    මට මේ ත්‍රෙඩ් එකේ ටැග් එකක් ඕනෙ .. දීපියව් !
    මාත් හෙව්වා බන් ඔහෙ නැහැ,, :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංගර් එකෙත් දැන් කොලිටි බඩු නැහැ බන්... ඉස්සර උන් ගාව තිබ්බෙ නැශනල් පැනසොනික් වගෙ ඒව... ඒත් දැන් තියෙන්නෙ චයිනීස් ජරහන්ත.:baffled:

    කජුත් එක්ක අයිස්න් ටොපින් එක දාපුහාම පට්ටයි ඈ...:P:D
    ඈහ්.. එහෙම කරලා නෑ නෙ කලිං :P:love::love::love:
    කියලා දියං හදන විදිහ..

    අපෝ ඔව් බං.. ඉස්සර සිංගර් ප්‍රිජ් ටීවී එහෙම පට්ට.. දැං නං දන්න කෙනෙක්ට යන්න කියන් නෑ ...
    ඔයිට හොදා LG Toshiba වගේ බඩු..
    සිංගර් ප්ලස් නේව් පස් :angry::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනාත කුකුලට 41000ක් ඕයෙ:cool::cool:

    දැන් ඕක ගැන වැඩිය කෙයා කරන්නෙ නෑ බන්... මොකද ආයෙ බලද්දි අඩු වෙලා තිබ්බොත්:P
    තෑන්කූ :love:
    සිරාවට බං.. මේ යක්කු මකනවානෙ හෝ ගාලා :angry: :sorry:
     
    Status
    Not open for further replies.