එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඈහ්.. එහෙම කරලා නෑ නෙ කලිං :P:love::love::love:
    කියලා දියං හදන විදිහ..

    අපෝ ඔව් බං.. ඉස්සර සිංගර් ප්‍රිජ් ටීවී එහෙම පට්ට.. දැං නං දන්න කෙනෙක්ට යන්න කියන් නෑ ...
    ඔයිට හොදා LG Toshiba වගේ බඩු..
    සිංගර් ප්ලස් නේව් පස් :angry::baffled:

    ඔහොම ඉදින්...;)

    ඒව ගැන නම් කියල වැඩක් නෑ...:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලමු.. ගම්පහ ටීම් එකක් සෙට් උනේ නැත්තං මාත් කුකුල්ලුන්ට ගහනවා.. මුං ඉඩ දුන්නොත් :sorry:
    නැත්තං පාඩුවෙ බලං ඉන්නවා

    ඕයෙ ඕයෙ ඕයෙ ඕයෙ :cool::cool::cool:
     
    Status
    Not open for further replies.