එළ එළ බං
අඩෝ රටඉදි කේක් එකක් හදන්න කල්පනා කලේ...
රට ඉදිං කජුයි දානවා... ඒ කේක් එකට වියලි පළතුරුත් දැම්මට අවුලක් නැද්දඅළුත් විදිහක් කරන්න බැලුවෙ



apita koinda mewwaඑළ එළ බං
අඩෝ රටඉදි කේක් එකක් හදන්න කල්පනා කලේ...
රට ඉදිං කජුයි දානවා... ඒ කේක් එකට වියලි පළතුරුත් දැම්මට අවුලක් නැද්දඅළුත් විදිහක් කරන්න බැලුවෙ



apita koinda mewwaදැන්ම දාහන්... එතකොට පල් උනාම තවත් රසයි...
හැබැයි දැන් වෙඩින් කේක් පල් කරන්නෙ නැතුවත් හදනව.
දැන් තියන බීටර් ගැනනම් කථා කරල වැඩක් නැහැ. පොඩ්ඩක් වැඩිපුර දාපු ගමන් රෙන්ඩ බර වෙලා වගෙ තටමනව...
ඒකට ඉස්සර ඒවා. පොලෙ ගැහුවත් වැඩ.![]()

පල් උනාම තමා රස නං.. මේ පාර බැලුවේ වෙඩිං කේක් එක වගේම ක්රිස්මස් කේක් එක හදන්න.. සුදු පාට කෑල්ල දාලා


ආන්න බීටර්ආ සමරේ කොහොමැයිමං හිතුවේ ඊලග ක්ලබ් එක සෙක්ස් ක්ලබ් එක කියලා දාන්න![]()

පල් උනාම තමා රස නං.. මේ පාර බැලුවේ වෙඩිං කේක් එක වගේම ක්රිස්මස් කේක් එක හදන්න.. සුදු පාට කෑල්ල දාලා
![]()
![]()
වයින් හදන්නත් තියෙනවා....
අපෝයි කථා කරලා වැඩක් නෑ බං. මේ 3 වෙනි එක.. ක්රව්න් එකෙන් ගත්තා 1500ට ඒක නං බාල නිසා ගියා කියමුකො.. ඊට පස්සෙ සිංගර් එකෙං ගත්තා එකක්.. ඒක අවුරුද්දක් විතර වැඩ ගත්තෙ.. ඩේ එකක් හදද්දි බඩු පැකට්
නැන්දලාගෙ ගෙදර තියෙනවා පිලිප්ස් එකක් .. අවුරුදු 20කට කිට්ටුලු දැං..ආන්න බීටර්



41000 ක් ගහලා කවුරුත් දැක්කෙ නෑ
![]()



සුභ උදෑසනක් සිංහලු..
උඹලා හැමෝටම මං ගානෙ සැලකුවා ඔන්න![]()

කේ,පෙරලගෙන මෙව්වා කරාඕකේ PUK Check completed![]()
![]()



මාත් හෙව්වා බන් ඔහෙ නැහැ,,මට මේ ත්රෙඩ් එකේ ටැග් එකක් ඕනෙ .. දීපියව් !

එල එල congratzz....41000 ක් ගහලා කවුරුත් දැක්කෙ නෑ
![]()

ඈහ්.. එහෙම කරලා නෑ නෙ කලිංසිංගර් එකෙත් දැන් කොලිටි බඩු නැහැ බන්... ඉස්සර උන් ගාව තිබ්බෙ නැශනල් පැනසොනික් වගෙ ඒව... ඒත් දැන් තියෙන්නෙ චයිනීස් ජරහන්ත.
කජුත් එක්ක අයිස්න් ටොපින් එක දාපුහාම පට්ටයි ඈ...![]()






තෑන්කූඅනාත කුකුලට 41000ක් ඕයෙ
දැන් ඕක ගැන වැඩිය කෙයා කරන්නෙ නෑ බන්... මොකද ආයෙ බලද්දි අඩු වෙලා තිබ්බොත්![]()


කේ,පෙරලගෙන මෙව්වා කරා
මාත් හෙව්වා බන් ඔහෙ නැහැ,,![]()




