එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුටා මට දැනුයි මතක් උනේ :sorry:
    උබත් ගම්පහ ටීම් එකේ අති ප්‍රබල පන්දු යවන්නෙක්නේ
    11.gif
    :rofl: මට දැනුයි මතක් උනේ..
    අඩෝ මතකද ලාස්ට් ඕවරෙ :love::love: විකට් 2යි ලකුණු 2යි මැච් එක ඉවරයි :cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කංසපාලයාගෙ දැන ගැනීම පිණිස :cool:

    ආමන්ඩ් අයිසින්

    අයිසින් සීනි කෝප්ප 2
    බිත්තර සුදු මද භාගයයි
    කජු ග්‍රෑම් 100
    ආමන්ඩ් / රෝස් එසන්ස් තෙ හැදි 1/4

    කජු අඹරල අයිසින් සීනි එක්ක බිත්තර සුදු මද එකට දමා නොඇලේන පදමට අනන්න. ඉන් පසු තුනී කර අවශ්‍ය පමණ කැඹලි වලට කපා කේක් කෑලි මත අතුරන්න.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නි‍යම බස් එකක ගෙදර ආවේ කුකුලනේ......තව කිලෝ මීටර් පහක් ඒකේ ගි‍යා නං දවල්ට කාපුවත් එලි‍යට එනවා........:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද නි‍යම බස් එකක ගෙදර ආවේ කුකුලනේ......තව කිලෝ මීටර් පහක් ඒකේ ගි‍යා නං දවල්ට කාපුවත් එලි‍යට එනවා........:baffled:
    උඹව මතක් වෙලා බලද්දි දැක්කෙ:D

    Current Activity: Viewing Thread එලකිරි Night Club VIII
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලු ගදක් ආව... ඒකයි:rofl:
    එහෙමද......මං එක පාරටම ත්‍රෙඩ් එකට කඩා පනින්නේ නැතුව හිටි‍යේ පු*වල් චෙක් කොරන කොලු කාර‍යෙක් ඉන්නවා දැකපු හින්දා.......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමද......මං එක පාරටම ත්‍රෙඩ් එකට කඩා පනින්නේ නැතුව හිටි‍යේ පු*වල් චෙක් කොරන කොලු කාර‍යෙක් ඉන්නවා දැකපු හින්දා.......:rofl:
    මූසලී...:angry:

    තෝ දැන් ගෙවල් වලට ලගපාතද වැඩ :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද නි‍යම බස් එකක ගෙදර ආවේ කුකුලනේ......තව කිලෝ මීටර් පහක් ඒකේ ගි‍යා නං දවල්ට කාපුවත් එලි‍යට එනවා........:baffled:
    :lol: