maalu tankiyak haduwa machan

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    Meekata daanna hoda maalu monaada machn . Mata oona boowena maalu :yes: guppy platy moly ekata haduwoth boo wenawada? :confused: eka wargayak witharai da meeke boo karanna puluwan ?
    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php
     

    Attachments

    • UC_Photo_006.jpg
      UC_Photo_006.jpg
      92.3 KB · Views: 520
    • UC_Photo_008.jpg
      UC_Photo_008.jpg
      71.5 KB · Views: 502
    • UC_Photo_009.jpg
      UC_Photo_009.jpg
      60.8 KB · Views: 501
    • UC_Photo_011.jpg
      UC_Photo_011.jpg
      75.4 KB · Views: 500
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    එල..මචන් සයිඩ් එකට ග්ලාස් එකක් දාන්න තිබුනා.. :D
    :yes: ow machan :) passe thamayi mathak une :( eelagata hadana ekata daanawa :) thanks saho +4


    ookun daanna ida madiyi machn meeke :rofl: 10k withara daanna nam puluwan man machan wikunanna maalu boo karanna hadanne :yes: thanks saho +4

    නියමයි, ඇතුලේ පැල වගයක් අතවලා තියෙන හින්දා, පෙනුම තවත් ලස්සන වේලා..

    :love: :rofl: :yes: thanks saho +4
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාත් එක කාලයක් ඔය විසික් කරලා තිබුන ටැංකියක් ගෙනත් හැදුවා. ඒ දවස් වල මාළු පිස්සුව තමයි. ස්තූති මචන් ෂෙයාර් කරපු එකට.
     
    • Like
    Reactions: thaweesha

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    guppy epa ban
    gold fish la daapan
    udin baladdi fatta lassanai
    gappiyonge patath sement wage nisa kapila peena ekak na
    gold fish la wage paaata paata ewn set ekak daahan

    මම මාළුන් ගැන නම් වැඩිය දන්නේ නෑ, ඒත් මට හිතෙන විදියට නම් ගොල්ඩ් ෆිෂ් මේ ටැංකියට හරි යන්නේ නෑ. හේතුව ගොල්ඩ් ෆිෂ් වගේ මාළුන්ට වෙනම නේ ඔක්සිජන් දෙන්න වෙන්නේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ටැංකිය හැදුවේ අළුතෙන් නම්; ටික දවසක් පල් කරලා තමා මාළු දාන්න ඕනා.... නැත්නම් මාළු සෙත්ත පෝච්චි වෙනවා..... :(
     
    • Like
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    guppy epa ban
    gold fish la daapan
    udin baladdi fatta lassanai
    gappiyonge patath sement wage nisa kapila peena ekak na
    gold fish la wage paaata paata ewn set ekak daahan

    :yes: ow macn goldfish lata oxygen thamayi awla :sorry: podi pataw tikak dammoth purudu karaganna puluwan wei :yes: thanks saho +4

    මාත් එක කාලයක් ඔය විසික් කරලා තිබුන ටැංකියක් ගෙනත් හැදුවා. ඒ දවස් වල මාළු පිස්සුව තමයි. ස්තූති මචන් ෂෙයාර් කරපු එකට.

    :love::yes: aayeth patan gamu machan meeka patta aathal wade :yes: thanks saho +4

    මම මාළුන් ගැන නම් වැඩිය දන්නේ නෑ, ඒත් මට හිතෙන විදියට නම් ගොල්ඩ් ෆිෂ් මේ ටැංකියට හරි යන්නේ නෑ. හේතුව ගොල්ඩ් ෆිෂ් වගේ මාළුන්ට වෙනම නේ ඔක්සිජන් දෙන්න වෙන්නේ...

    :yes::yes::yes::yes: ow machan oxygen thamayi awla podima pataw dammoth purudu karaganna puluwan wei mata hithenne :yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    එළ එළ
    ස්වෝඩ් ටේල් සහ ප්ලේටි එකට දාපුවම සට සට ගාලා බෝ වෙනව.

    :yes::yes: maath un daanna kiyala thamayi machan hithuwe :yes: thanks saho +4

    ටැංකිය හැදුවේ අළුතෙන් නම්; ටික දවසක් පල් කරලා තමා මාළු දාන්න ඕනා.... නැත්නම් මාළු සෙත්ත පෝච්චි වෙනවා..... :(

    :yes::yes::yes::yes: ow macho :) man tika dawasak pal karaa dan sudda karala wathura daala palant tika damma thawa sathiyakin withara wathura us karala maalu daanawa :yes: thanks maami :P +4
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    එල එල මචං
    එහෙනම් එලකිරි මින් මැදුරටම සෙට් වෙයන්. ගොඩක් උපදෙස් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: thaweesha

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම මාළුන් ගැන නම් වැඩිය දන්නේ නෑ, ඒත් මට හිතෙන විදියට නම් ගොල්ඩ් ෆිෂ් මේ ටැංකියට හරි යන්නේ නෑ. හේතුව ගොල්ඩ් ෆිෂ් වගේ මාළුන්ට වෙනම නේ ඔක්සිජන් දෙන්න වෙන්නේ...

    උබලගේ ගෙදර එකක් තිබ්බ නේද .....:yes::yes::yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    patta ban. matath podi kaale lokuwatama thibba maalu pissuwa.

    :yes::yes: matath podikaale maanasika ledak gaanatama pissu hadila hitiye maalu nisa :yes: wachana 10k katha karoth 7kma maalu :rofl: dan wayasa 19k wenawa aayeth haduna pissuwa :rofl: :yes: thanks saho +4
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    එල එල මචං
    එහෙනම් එලකිරි මින් මැදුරටම සෙට් වෙයන්. ගොඩක් උපදෙස් ගන්න පුළුවන්

    :yes: ow machan man ee thread eka mula idan agata baluwa :yes: loku danumak gaththa eken :yes: thanks saho +4

    උබලගේ ගෙදර එකක් තිබ්බ නේද .....:yes::yes::yes:

    :cool::cool:

    :sorry: You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබලගේ ගෙදර එකක් තිබ්බ නේද .....:yes::yes::yes:

    ඔව්, බං අඩියක් දිග ඇරොවනා මාළුවෙක් හිටියා, ඌ දැන් මැරිලා ඌව වළලපු තැනේ ගස් හැදිලාත් එක්ක.. ඌ නැති වුනාට පස්සේ මාළු හදන එකත් එපා වුනා,.. ඒ දුකටම මාළු ටැංකියත් නිකන් දීලා දැම්මා.