maalu tankiyak haduwa machan

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    hoda farm ekakin swordtail loku maw saththu tikak ganin....pirimi 2ta genu 5 anupatheta....bo wenawa ammatasiri wenna...godak iddi aaasai...man kalayak kala
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    koi ,carf malu danna epa macho loku unama oka unat ida madine.goldfish amarui.unta godak oxygen one.gappi,platy wage podi malu danna godak dannath epa.hodatagas dala jodu 3,4k dala balanna masen bowei.unata hangenna hoda hiding spots tiakak danna.kota kallak.podi kalayak wage ewa.wadiya awwa watenn denna epa kolapata alge bowenawa.udin dalak danna li freame ekakata gahala.kurullo wahai.lassanai.tawa hoda gas tiakak danna.puluwannam gage wali tikaka hodata(7 watatwak) witara hodala dala ewaye pala karanna oya pala.:).puluwan deyak nam kiyala dennam.pm ekak danna.mage kamathima subject ekak thama.mage ekath 4tos tikaka dannamko:cool:

    :yes: bohoma sthuthiyi saho :yes: man dakala thiyanawa oya min madura thred eke daala tiyana post :) man eewain godak deewal iganagaththa machan :) thanks macho man pm ekak daannam :cool:

    koi තමා මමනම් ආසම මාළු වර්ගය..උන් හීලෑ උනහම වතුරේ ඉදන් උනත් අපි දිහා බලන් ඉන්නේ පොඩි ළමයි වගේ බන්..හැබැයි කෑම කන්න ගජයෝ.:D

    :rofl: hmm :yes:

    :rofl::P ela ela :) thanks saho

    කෑගහන මාළු දැකල තියෙනවද උගේ මාළු ටැංකියේ.විහිලුවට නෙවෙයි ඇහුවේ සිරාවට.මමනම් අහල තියෙනවා:yes:

    ow macho maath issara podi kaale elen maalu allan enawa ara kate dala thiyana un hitiya ee kaale wathuren eliyata gaththama kees kees gaanawa un mata mathaka widiyata :yes:

    කෑ ගහපුවම හොරි යන මාළු (කෑ ගාල හොරි යන මාළු) ත් ඉන්නවා බන් :dull::dull:

    :rofl::baffled:

    :rofl::rofl:
    ඇත්තට ඩො කිව්වේ.මාබල් කට්ෆිෂ්ල කෑ ගහනවා බන්:yes:බොරුවට නෙවෙයි කියන්නේ:D

    :cool::cool::cool:

    එල එල එල එල

    දැන් ඕකට දන්නේ
    පර පැටව් ද කෙලවල්ල්ප්ද

    :rofl: guppy platy mooli stailwood :P ela ela :lol:

    දැන් මම මාළු හදන්නේ නැහැ බන්.දැකලා නම් නැහැ..උන් කොහොමත් ඉන්නේ කට ඇරගත්ත ගමන් නේ..අපිව දැක්කහම දගලනවා වැඩියි කෑම ඉල්ලලා..ටැංකි වල koi ලා හදන්න ඉඩ මදි..pond එකක් හදන්න තමා හිතන් ඉන්නේ koi ලා විතරක් දාලා..:D

    :yes::yes::yes::yes:

    koi ල සද්ද දානවද දන්නේ නෑ මචන්.මාබල් කට්ෆිෂ්ල නම් කෑ ගහනවා.කිව්වට ඉතින් කවුරුවත් පිළිගන්නේ නෑ:sorry:
    ගොඩක් koi ල දාල හදුවොත්නම් ඉතින් පට්ට තමයි:love:

    :love:

    ehemat na ban..
    un kaalayak yaddi seasn wei..
    joodu 2k witara daala balapan..
    nattan carph lat hondai nee

    eeka thamyi maath kiwwe :yes:

    ඒක ඇත්ත මගේ ලග හිටිය,කොළ පාට වතුරෙත් අගේට හිටිය.මොන ඔක්සිජන්ද.:Pදුක දීල ගන්න ඕනේ උන්ට.නැත්නම් බෑ:yes:

    :P:angry: paw yako :rofl:

    :cool:

    hoda farm ekakin swordtail loku maw saththu tikak ganin....pirimi 2ta genu 5 anupatheta....bo wenawa ammatasiri wenna...godak iddi aaasai...man kalayak kala

    ela machan :) adurana porak innawa porawa meet wenawa heta gihin :) thanks saho :yes:

    හරියට කරනව නම් සති තුනක්වත් පල් කරන්න ඕනෙලු :yes: හඳපු අලුත

    :rofl: wikaara bn dawas 3k 4k pal karala hodata hoodala wathura damma nam athi :yes: man podi kaale idala ohamayi kare .:yes:

    adi keeyada meka ????

    usa 1.5 diga 4 palala 2 :yes:

    black mollies daapan

    :yes::yes: ow machan heta genawa maalu :)

    :angry::angry::angry::angry::P:rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගප්පි,ප්ලේටි,ගොකලයිට්,ටෑන්ක්ක්ලීනර්,ෂෝර්ට්ටේල්,කාල්ෆ්,ගුරාමි,ගෝල්ඩ්ෆිෂ්,ටයිගබාබ්,ෆයිටර්ස්,කැට්ෆිෂ්, මාලු දාන්න පුලලුවන්.

    :love:ජෑම් ගුරාමි දෙන්නෙක් විතර හදලා අවුරුදු තුනකින් රු 3500ට එකෙක් වික්කෑකි :dull:
    :love:පිරානා මාලු ටිකක් හදලා ටැංකියට දාපන්.:D
    :love:වීදුරු ටැංකිවලට වඩා සිමෙන්ති ටැංකියෙ මාලු ඉක්මනට හැදෙනවාලු:yes:
    :love:ඕෆ්ලෝ බටයක් හරි උඩින් නෙට් එකක් හරි දාපන්. නැට්ටම් මාලුටික වහිනකොට උන්ගෙ ගෙවල් වලට යයි තෙමෙනවා කියල:angry:
    :love:මාලු බිත්තර කහමද කන්න ආසයිලු. ඔන්න පොඩ්ඩක් දීපන් නැත්තම් පවු නේ:rofl:
    :love:ටැංකිය හොදට පොල්ලෙලි,පෝරකොළ,ගොම ටිකක් දාලා පල් කරපන්.නැත්තම් මාලු ටික කප් එක ගහයි:sorry:
    :love:ටැංකිය කලුවර තැනක තියන්න. එලිමහනෙ තිබ්බම බෝවෙනවා අඩුයිලු:eek:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    sword tail hadapan . un sira
    velvet_swordtail__.jpg

    awwa wediten wetenne nethuwa, nirmaly tibba nam masa 2k pataw danawa.

    wathura maru karanna epa nitharam. ehema unoth petaw danne ne.

    mage pond eke hitiya malau 300k withara. matama ethi wela okkoma tika dunna nikan. be ban tank eka sudda karana dawasata waruak iwarai malu tika allana witarak. alpenithi wage size podi un innawa 30, 40k eka sereta.

    anika loku malu 3k wage aluthin dapan masa 3kata serayak.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    ලස්සනයි, මොනවාගේ මාළුන් ද දාලා තියෙන්නේ.

    guppy, platy , moli :yes:

    ගප්පි,ප්ලේටි,ගොකලයිට්,ටෑන්ක්ක්ලීනර්,ෂෝර්ට්ටේල්,කාල්ෆ්,ගුරාමි,ගෝල්ඩ්ෆිෂ්,ටයිගබාබ්,ෆයිටර්ස්,කැට්ෆිෂ්, මාලු දාන්න පුලලුවන්.

    :love:ජෑම් ගුරාමි දෙන්නෙක් විතර හදලා අවුරුදු තුනකින් රු 3500ට එකෙක් වික්කෑකි :dull:
    :love:පිරානා මාලු ටිකක් හදලා ටැංකියට දාපන්.:D
    :love:වීදුරු ටැංකිවලට වඩා සිමෙන්ති ටැංකියෙ මාලු ඉක්මනට හැදෙනවාලු:yes:
    :love:ඕෆ්ලෝ බටයක් හරි උඩින් නෙට් එකක් හරි දාපන්. නැට්ටම් මාලුටික වහිනකොට උන්ගෙ ගෙවල් වලට යයි තෙමෙනවා කියල:angry:
    :love:මාලු බිත්තර කහමද කන්න ආසයිලු. ඔන්න පොඩ්ඩක් දීපන් නැත්තම් පවු නේ:rofl:
    :love:ටැංකිය හොදට පොල්ලෙලි,පෝරකොළ,ගොම ටිකක් දාලා පල් කරපන්.නැත්තම් මාලු ටික කප් එක ගහයි:sorry:
    :love:ටැංකිය කලුවර තැනක තියන්න. එලිමහනෙ තිබ්බම බෝවෙනවා අඩුයිලු:eek:

    bohoma sthuthiyi machan :) man guppy platy moli damma dan boowela patta widiyata :) ජෑම් ගුරාමි ganna thanak thiyada mcn podi pataw ?

    sword tail hadapan . un sira
    velvet_swordtail__.jpg

    awwa wediten wetenne nethuwa, nirmaly tibba nam masa 2k pataw danawa.

    wathura maru karanna epa nitharam. ehema unoth petaw danne ne.

    mage pond eke hitiya malau 300k withara. matama ethi wela okkoma tika dunna nikan. be ban tank eka sudda karana dawasata waruak iwarai malu tika allana witarak. alpenithi wage size podi un innawa 30, 40k eka sereta.

    anika loku malu 3k wage aluthin dapan masa 3kata serayak.

    mage platy pataw damma mcn pataw 30k withara innawa :) guppy 100 withara innawa :) aparaade mcn maalu tika :( mata kiwwa nam awilla aran yanwa

    :yes:
     
    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    guppy,platy,molly ekata hadanna puluwan.but hariyanne glass tank walata.udin baluwata lassana penne na.
    Koi awlk nathuwa hadanna puluwan oya tank wala.udin baluwama lassanai.
    Goldfish hadanna puluwan.eth goda kalayak oxygn deepu tank wala hitapu malu eka saretama oya wage tank walata adopt wenne na.
    Cat fish hadannath puluwan awk na.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ada maalu damma machan :yes:

    ඔය තියන තැන නං හරි යන්නේ නෑ මචෝ, ටික දවසකිං වතුර කොල පාට වෙයි,.. අනිත් එක තමයි, ගප්පි, ස්වෝඩ් ටේල්, මෝලි, වගේ මාලු උඩ සඉෆෙස් එකට නිතරම එන නිසා, කාක්කෙක්, කොකෙක් එහෙම දැක්කොත් සොරිම තමයි,.. කොකෙක් එහෙම එක දවසක් ආවොත් දිගටම එන්න පුරුදු වෙනවා.

    උඩට ප්ලාස්ටික් නෙට් එකක් දාන්න,.. කෙලින්ම ඉර එලිය වැටෙන්නේ නැති තැනක තියන්න,..

    ටැන්කියේ ඕෆ්ලෝ එකක් නැද්ද? වහින වෙලාවට මාලු එලියට යන්න පුලුවන්,

    වැදගත්ම දේ තමයි, ඔය ටැන්කිය අලුතින් හදපු එකක් වගෙයි පේන්නේ, හොඳට පල් උනේ නැත්තං ටික දවසකින්ම, මාලු, පැල ඔක්කොම මැරිලා යයි,..

    Guppi, Sword Tail, Molly, Platy වගේ මාලුන්ගේ uncommon varieties, පුලුවන්නම් හොයා ගන්න, common varieties හදනවට වඩා ඒකේ පොඩි මෙවුවා එකක් තියනවා :P

    High Fin Sword Tail

    hiFinLyretailSwordtail4.jpg

    Endlers Guppi

    guppy_endler.jpg

    Baloon Molly

    124090d1379405154t-molly-fish-photos-dsc00306.jpg

    Good Luck මචෝ දිගටම කරගෙන යන්න,....
    මගේ මාලු ටැන්කියේ පින්තූර ටිකකුත් දාන්නම්කෝ
    :love: