කම්මැලි කමට මොකද කරන්නේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර උන් සිංහල සබ් කරනවා ගූ හැත්තෑවයි බං.. කිසිම ගැලපීමක් නැති සබ් දානවා සමහර තැන් වලට.. :(

    මෙන්න මේ ෆිල්ම් දෙක බලපං.. උඹ කැමති වෙයි..:yes: හැබැයි දෙකම ස්ටෝරි ටයිප්..;)

    Trusts
    මේ ෆිල්ම් එකේ තියෙන්නෙ සයිබර් එකෙන් කොල්ලෙක් යාලුවෙනවා මේ කෙල්ල එක්ක.. ඌ මේ කෙල්ලව රවට්ටනවා.. කොහොම හරි ඌ මේකිව දූෂණය කරනවා.. ඒත් කෙල්ල පිළිගන්නෙ නැහැ ඒක.. ඒකි කියන්නෙ ඌ සිරාවටම ආදරෙයි කියලා.. ඒත් ඒ දෙයින් පස්සෙ ඒකිගෙ දෙමාපියන්ට සිදුවෙන මානසික පීඩාව ගැන තමා කතාව යන්නෙ..:yes: ලස්සන කතාවක්..;)

    url

    url

    මෙන්න මෙයා ඉන්නෙ..:love:

    The Fault in Our Stars

    19ab3b0ff4ce32d4630853e68d86bfb5.jpg

    මේකත් මරු.. Novel Based Movie එකක්.. මේ කෙල්ලටයි කොල්ලටයි දෙන්නම පිළිකාවකින් විඳවන දෙන්නෙක්.. ඒ දෙන්නගෙ ආදර කතාව තමා යන්නෙ.. කොල්ලා ලෙඩෙක් උනත් ඌ ඒ ලෙඩේ කෙල්ලට පෙන්නන්නෙ නැහැ.. ඌ හැම වෙලේම ට්‍රයි කරන්නෙ කෙල්ලව සතුටින් තියන්න..:love:

    shailene-woodley_612x612.jpg

    Divergent ෆිල්ම් එකේ හිටපු කෙල්ල ඉන්නෙ.. පට්ටයි..:D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    :love::love::love:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    රෙප් කපන්නේ පුකේ අමාරුවට වෙන්න ඇති නේද...අම්ම එහෙම හොදින් ඉන්න ඇති නේද බං

    ube rep kapaladha ??

    GTRZ ta Pm ekak dhapan revet karawi rep aimath.:yes::yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ube rep kapaladha ??

    GTRZ ta Pm ekak dhapan revet karawi rep aimath.:yes::yes:

    රෙප් අවුලක් නෑ...මේකෙ නූලක් දාන්න බෑ පර හැත්ත රෙප් කපනවා..රෙප් අඩු වුනාට නෙමෙයි කෑ ගහන්නේ...ප* වැඩනේ මේවා බං.. :dull:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    රෙප් අවුලක් නෑ...මේකෙ නූලක් දාන්න බෑ පර හැත්ත රෙප් කපනවා..රෙප් අඩු වුනාට නෙමෙයි කෑ ගහන්නේ...ප* වැඩනේ මේවා බං.. :dull:

    pisso inne ban wadi hariya
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    yify-torrents.com
    සිංහල සබ් නම් සූම් ඒකෙ එහෙම තියෙනවා නේද.
    සිංහල සබ් එකක් බලන්න එපා බන් එන්ග්ලිෂ් සබ් එක්ක බලපන් මචන්.මෙහෙ උන් සිංහලට හරවනකොට උන්ට හිතෙන වචන දාන්නේ.ගූ 700000යි.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    yify-torrents.com
    සිංහල සබ් නම් සූම් ඒකෙ එහෙම තියෙනවා නේද.
    සිංහල සබ් එකක් බලන්න එපා බන් එන්ග්ලිෂ් සබ් එක්ක බලපන් මචන්.මෙහෙ උන් සිංහලට හරවනකොට උන්ට හිතෙන වචන දාන්නේ.ගූ 700000යි.

    :rofl::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    බයිස්කෝප්lk.කොම් එකෙන් තමයි ගන්නෙ. සූම්.lk එකෙනුත් ගන්නවා. එලම සයිට් දෙකක්.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    movielove.wapka.me (tamil, hindi, english onama movie ekak thiyenawa)

    yify-torrent.org (3d movies gannawa nam meken balanna)

    moviepark.in (meketh thiyenawa)

    movievilla.in (meketh thiyenawa)

    sinhalasubz.blogspot.com (sinhala sub ganna puluwan)

    arawa ehema address ona nam PM karapan. free ganna puluwan ewa dennam. :D
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    movielove.wapka.me (tamil, hindi, english onama movie ekak thiyenawa)

    yify-torrent.org (3d movies gannawa nam meken balanna)

    moviepark.in (meketh thiyenawa)

    movievilla.in (meketh thiyenawa)

    sinhalasubz.blogspot.com (sinhala sub ganna puluwan)

    arawa ehema address ona nam PM karapan. free ganna puluwan ewa dennam. :D

    Pm karahan mata :P
    +10
     
    • Like
    Reactions: labu gediya