ඒකත් අවුලක් නෑ...
+10
+10

හැබැයි දෙකම ස්ටෝරි ටයිප්..
ලස්සන කතාවක්..



සමහර උන් සිංහල සබ් කරනවා ගූ හැත්තෑවයි බං.. කිසිම ගැලපීමක් නැති සබ් දානවා සමහර තැන් වලට..
මෙන්න මේ ෆිල්ම් දෙක බලපං.. උඹ කැමති වෙයි..හැබැයි දෙකම ස්ටෝරි ටයිප්..
Trusts
මේ ෆිල්ම් එකේ තියෙන්නෙ සයිබර් එකෙන් කොල්ලෙක් යාලුවෙනවා මේ කෙල්ල එක්ක.. ඌ මේ කෙල්ලව රවට්ටනවා.. කොහොම හරි ඌ මේකිව දූෂණය කරනවා.. ඒත් කෙල්ල පිළිගන්නෙ නැහැ ඒක.. ඒකි කියන්නෙ ඌ සිරාවටම ආදරෙයි කියලා.. ඒත් ඒ දෙයින් පස්සෙ ඒකිගෙ දෙමාපියන්ට සිදුවෙන මානසික පීඩාව ගැන තමා කතාව යන්නෙ..ලස්සන කතාවක්..
![]()
![]()
මෙන්න මෙයා ඉන්නෙ..
The Fault in Our Stars
![]()
මේකත් මරු.. Novel Based Movie එකක්.. මේ කෙල්ලටයි කොල්ලටයි දෙන්නම පිළිකාවකින් විඳවන දෙන්නෙක්.. ඒ දෙන්නගෙ ආදර කතාව තමා යන්නෙ.. කොල්ලා ලෙඩෙක් උනත් ඌ ඒ ලෙඩේ කෙල්ලට පෙන්නන්නෙ නැහැ.. ඌ හැම වෙලේම ට්රයි කරන්නෙ කෙල්ලව සතුටින් තියන්න..
![]()
Divergent ෆිල්ම් එකේ හිටපු කෙල්ල ඉන්නෙ.. පට්ටයි..



gedarata wela demawpiyage salli nasthi kara kara kalakanniyek wenne nathuwa rassawak karapan.
රෙප් කපන්නේ පුකේ අමාරුවට වෙන්න ඇති නේද...අම්ම එහෙම හොදින් ඉන්න ඇති නේද බං


ube rep kapaladha ??
GTRZ ta Pm ekak dhapan revet karawi rep aimath.![]()
රෙප් අවුලක් නෑ...මේකෙ නූලක් දාන්න බෑ පර හැත්ත රෙප් කපනවා..රෙප් අඩු වුනාට නෙමෙයි කෑ ගහන්නේ...ප* වැඩනේ මේවා බං..
yify-torrents.com
සිංහල සබ් නම් සූම් ඒකෙ එහෙම තියෙනවා නේද.
සිංහල සබ් එකක් බලන්න එපා බන් එන්ග්ලිෂ් සබ් එක්ක බලපන් මචන්.මෙහෙ උන් සිංහලට හරවනකොට උන්ට හිතෙන වචන දාන්නේ.ගූ 700000යි.


YIFI site eken films download karaganna..
Subtitles වලට ලෝකයේ හොදම සයිට් එක මේක තමයි.
http://www.opensubtitles.org/en/search
මේකේ ඕනෙම එකක් තියෙනවා. සිංහල ඒවාත් තියෙනවා.
![]()

movielove.wapka.me (tamil, hindi, english onama movie ekak thiyenawa)
yify-torrent.org (3d movies gannawa nam meken balanna)
moviepark.in (meketh thiyenawa)
movievilla.in (meketh thiyenawa)
sinhalasubz.blogspot.com (sinhala sub ganna puluwan)
arawa ehema address ona nam PM karapan. free ganna puluwan ewa dennam.![]()
