650ti
wisi wenna deyak tibbet na bn![]()
ah 650ti eka shape thawa edan yamu


650ti
wisi wenna deyak tibbet na bn![]()


so what series do you have nowwhen I was into gaming they had the 200 series how long they've come



ah 650ti eka shape thawa edan yamu![]()




අනේ මන්ද කොල්ලො, මේව ගන්න අපිට කොහෙන්ද සල්ලි....256 ඒම් බී තමයි ඉතින් අපිට......![]()
ps3 එකේ ගහන ගේම් ගන්න ගොඩක් සල්ලි යනවා නේ බං.. නොදන්න නිසා අහන්නෙ..ඔව්වා ගන්න මොන පිස්සොද බන්.. ps3 එකක් ගනින් පරණ... අතින් ඉතුරුයි......

![]()
900 සිරිස් එකෙන් හයි එන්ඩ් එව්වා විතරලුද බන් එනවා කියන්නෙ![]()

අඩො මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි පීසී එකක් හදා ගන්න ඕනේ... මොනිටර් 2ක් දාලා..
කීයක් විතර යනවද මේ දවස් වල ?![]()



ooi uba mey thread dada innawa mata ara tika ewapanko ban upload karala![]()

