NVIDIA skips GeForce 800 series, 900 series coming soon..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    අඩො මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි පීසී එකක් හදා ගන්න ඕනේ... මොනිටර් 2ක් දාලා..
    කීයක් විතර යනවද මේ දවස් වල ? :rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,757
    2,530
    113
    Bevery Hills-90210
    අනේ මන්ද කොල්ලො, මේව ගන්න අපිට කොහෙන්ද සල්ලි....256 ඒම් බී තමයි ඉතින් අපිට...... :dull:
    ඔව්වා ගන්න මොන පිස්සොද බන්.. ps3 එකක් ගනින් පරණ... අතින් ඉතුරුයි......
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    ඔව්වා ගන්න මොන පිස්සොද බන්.. ps3 එකක් ගනින් පරණ... අතින් ඉතුරුයි......
    ​
    ps3 එකේ ගහන ගේම් ගන්න ගොඩක් සල්ලි යනවා නේ බං.. නොදන්න නිසා අහන්නෙ.. :sorry:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අඩො මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි පීසී එකක් හදා ගන්න ඕනේ... මොනිටර් 2ක් දාලා..
    කීයක් විතර යනවද මේ දවස් වල ? :rolleyes:

    ah mama dekka redline eke quote ekak daala thibba eka nam ela :D:D
    gaana thamai ithin :rolleyes:

    Intel Core i5 4690K
    Corsair H55 Hydro Cooler
    Gigabyte Z97X-Gaming 3
    Kingston HyperX 8GB 1866MHz
    MSI Geforce GTX770 2GB DGGR5
    WD Blue 1TB
    DVD R/W
    Raidmax RX-600AE
    Cooler Master Storm Scout II
    Rs 176,000/=

    mey spec eka nam ela.. monitors dekata thawa 50K ( eka monitor ekak 25 wage hithala) wage yai hoda dekak demmoth..
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa