NVIDIA skips GeForce 800 series, 900 series coming soon..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩො මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි පීසී එකක් හදා ගන්න ඕනේ... මොනිටර් 2ක් දාලා..
    කීයක් විතර යනවද මේ දවස් වල ? :rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    අනේ මන්ද කොල්ලො, මේව ගන්න අපිට කොහෙන්ද සල්ලි....256 ඒම් බී තමයි ඉතින් අපිට...... :dull:
    ඔව්වා ගන්න මොන පිස්සොද බන්.. ps3 එකක් ගනින් පරණ... අතින් ඉතුරුයි......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්වා ගන්න මොන පිස්සොද බන්.. ps3 එකක් ගනින් පරණ... අතින් ඉතුරුයි......
    ps3 එකේ ගහන ගේම් ගන්න ගොඩක් සල්ලි යනවා නේ බං.. නොදන්න නිසා අහන්නෙ.. :sorry:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අඩො මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි පීසී එකක් හදා ගන්න ඕනේ... මොනිටර් 2ක් දාලා..
    කීයක් විතර යනවද මේ දවස් වල ? :rolleyes:

    ah mama dekka redline eke quote ekak daala thibba eka nam ela :D:D
    gaana thamai ithin :rolleyes:

    Intel Core i5 4690K
    Corsair H55 Hydro Cooler
    Gigabyte Z97X-Gaming 3
    Kingston HyperX 8GB 1866MHz
    MSI Geforce GTX770 2GB DGGR5
    WD Blue 1TB
    DVD R/W
    Raidmax RX-600AE
    Cooler Master Storm Scout II
    Rs 176,000/=

    mey spec eka nam ela.. monitors dekata thawa 50K ( eka monitor ekak 25 wage hithala) wage yai hoda dekak demmoth..
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa