::::Cool Ebay Gadgets III::::

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
10599313_664687270296035_3017413450362299795_n.jpg

මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ විදේශ ගමන් මලූ 3 ක දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර තැපැල් ස්ථානාධිපතිවරයෙකු, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු, කාර්යාල කාර්ය සහයකයෙකු, ආදේශක කම්කරුවෙකු සහ තවත් හතරදෙනෙකු වන බවයි.

පසුගිය මැයි මස 3 වැනිදා ඩුබායි සිට මෙරටට එවන ලද විදේශ ගමන් මලූ 3 ක් අයිතිකරුවන් විසින් රැගෙන නොයාම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත එම පාර්සල් විවෘත කිරීමේදී ඒ තුළ පත්තර සහ කොන්ක‍්‍රීට් පතුරු දමා ඇති බවට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ තැපැල් අංශයේ අධිකාරිවරයා කොටුව පොලීසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 8 වැනිදායි. මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කළ නිලධාරීන් විසින් රුපියල් එක්ලක්ෂ දස දහසක මුදලකට මෙම පාර්සල් මාරුකර වෙනත් පාර්සල් ඇතුළත් කර ඇති බවයි.

මාරු කිරීමට පෙර මෙම පාර්සල්වල ජංගම දුරකථන 173 ක් සහ ටැබ් යන්ත‍්‍ර 4ක් පිටකොටුව ප‍්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගෙන තිබෙනවා.
:angry::angry::angry:

News එකේ හැටියට බඩු ගෙන්නපු එවුන්මයි ඔරිජිනල් පාර්සල් වලට හොර ඒව දම්මලා ෆෝන් ටික පන්නගෙන තියෙන්නෙ :D
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පැටියා;17082761 said:
    News එකේ හැටියට බඩු ගෙන්නපු එවුන්මයි ඔරිජිනල් පාර්සල් වලට හොර ඒව දම්මලා ෆෝන් ටික පන්නගෙන තියෙන්නෙ :D

    matath okama thama hithune ban
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    machan podi udawwak one.

    1) SKRILL ekata bank account ekada add karanda one? nattan Visa Card ekada?

    2) card eka/bank acc eka verify karanda Fee ekak gannawada?

    3) Mata payment ekak enda thiyenawa. Bank acc/ Visa car eka link karapu gamanma Money tika ewwoth, awulak nathda?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    machanla man order karapu item 2k awena ekak awenathinisa refund ekak aragena wena ekak damma ekath awe na ban mokakda ban dan mama karanne? :(
    thawa order karapu ekakuth dan masayak wenawa ekath na mokada ban karanne? meeta kalin mehema welama na.:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    ඒ මචන් ලා wallet ගෙනාපු අය ඉන්නවද? ලින්ක් /අයිටම් නම්බර් එක පොස්ට් කරනවද . කොලිටි එක කොහොම්ද කියලත් කියන්න ඒවයේ
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    10599313_664687270296035_3017413450362299795_n.jpg

    මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ විදේශ ගමන් මලූ 3 ක දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර තැපැල් ස්ථානාධිපතිවරයෙකු, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු, කාර්යාල කාර්ය සහයකයෙකු, ආදේශක කම්කරුවෙකු සහ තවත් හතරදෙනෙකු වන බවයි.

    පසුගිය මැයි මස 3 වැනිදා ඩුබායි සිට මෙරටට එවන ලද විදේශ ගමන් මලූ 3 ක් අයිතිකරුවන් විසින් රැගෙන නොයාම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත එම පාර්සල් විවෘත කිරීමේදී ඒ තුළ පත්තර සහ කොන්ක‍්‍රීට් පතුරු දමා ඇති බවට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ තැපැල් අංශයේ අධිකාරිවරයා කොටුව පොලීසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 8 වැනිදායි. මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කළ නිලධාරීන් විසින් රුපියල් එක්ලක්ෂ දස දහසක මුදලකට මෙම පාර්සල් මාරුකර වෙනත් පාර්සල් ඇතුළත් කර ඇති බවයි.

    මාරු කිරීමට පෙර මෙම පාර්සල්වල ජංගම දුරකථන 173 ක් සහ ටැබ් යන්ත‍්‍ර 4ක් පිටකොටුව ප‍්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගෙන තිබෙනවා.
    :angry::angry::angry:

    :angry::angry::angry:
    wes* ballo​
    :angry::angry::angry:
     
    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    contrct to seller

    machan mamath 1k gennuwa habai oya modul 1 newe.wena ekak.ekanam aulak nathuwa awa.ube link ekath mama baluwa oka size eka aulak na.godak lokunam thamai aula.baya nathuwa gennanna.eth sellerta keyanna gift 1 vidiyata ewanna keyala.ethokota aulak na.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113

    ඒ මචන් ලා wallet ගෙනාපු අය ඉන්නවද? ලින්ක් /අයිටම් නම්බර් එක පොස්ට් කරනවද . කොලිටි එක කොහොම්ද කියලත් කියන්න ඒවයේ

    bump
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    මචන් මම ඊබේ සෙලින් කරන්න පටන් ගත්ත පලවෙනි අයිටම් එකම buyer ට ගිහින් නෑ. මම ඩ්‍රොප්ශිපින් කරන්නෙ buyincoins එකෙන්. බයර් කේස් එකක් ඕපන් කරා. බට් ඒක ක්ලෝස් වෙලා. පේ පැල් එකට සල්ලිත් ඇවිල්ලා. ඒත් බයර් කියනවා එයාට අලුත් Item එකක් එවන්නලු. buyincoins එකෙන් මට refund එක හම්බුනා. මට දැන් දැනගන්න ඕනෙ ඌට අයිටම් එක යවනකොට ඊබේ එක සම්බන්ධ කරගන්නෙ නැතුව නිකන්ම යවනවද? නැත්නම් ඊබේ එකේ ඒකට ක්‍රමවේදයක් තියෙනවද කියලා.