ආදරේ ආදරේ හිත දනවා ඔබේ ආදරෙන්
ඇයි ප්‍රියේ ඇයි ප්‍රියේ ඔබ හැංහෙන්නෙ මගේ ආදරෙන්
නෑ ප්‍රියේ නෑ ප්‍රියේ මම හැංගෙන්නෙ නැ ආදරෙන්
ආදරේ ආදරේ මගෙ දෙවියා ඔබයි ආදරේ
ජීවිතේ ජිවිතේ මගෙ දෙවඟන ඔබයි ආදරේ
ආදරේ ආදරේ මගෙ දෙවියා ඔබයි ආදරේ
පින්පාට මුහුනේ පෙම්වන්ත බැල්මෙන් ආරාධනාවක් කලා
ශුන්ගාර ලමැදේ රණහංස නැටුමෙන් උතුරාවි ආශාගලා
ඔබේ රතුපාට තොල්පෙත්තෙ අමරසය තොරගන්න ඉඩදෙන්න රසරාජිනී
මෙ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න මියයනතුරා ජීවිතේ
ආදරේ ආදරේ මගේ දෙවඟන ඔබයි ආදරේ
ඇසිරහස කලතන්න ඔබෙ තුරුලේ සැතපෙන්න ඉඩදෙන්න සුහදානෙනි
එහි පහස විදගන්න ලතැවෙන්න බෑ තවම සිපගන්න මා ප්‍රේමියේ
මගේ සියොලඟම දැවටෙන්නෙ ඔබේ ප්‍රේමෙ සුලිසුලඟ තවරා පැතුම් ආදරේ
මෙ සංසරේ හැමදාම සෙවනැල්ල වී ඉන්න මියයනතුරා ජීවිතේ