2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආදරේ ආදරේ හිත දනවා ඔබේ ආදරෙන්
    ඇයි ප්‍රියේ ඇයි ප්‍රියේ ඔබ හැංහෙන්නෙ මගේ ආදරෙන්
    නෑ ප්‍රියේ නෑ ප්‍රියේ මම හැංගෙන්නෙ නැ ආදරෙන්
    ආදරේ ආදරේ මගෙ දෙවියා ඔබයි ආදරේ
    ජීවිතේ ජිවිතේ මගෙ දෙවඟන ඔබයි ආදරේ
    ආදරේ ආදරේ මගෙ දෙවියා ඔබයි ආදරේ
    පින්පාට මුහුනේ පෙම්වන්ත බැල්මෙන් ආරාධනාවක් කලා
    ශුන්ගාර ලමැදේ රණහංස නැටුමෙන් උතුරාවි ආශාගලා
    ඔබේ රතුපාට තොල්පෙත්තෙ අමරසය තොරගන්න ඉඩදෙන්න රසරාජිනී
    මෙ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න මියයනතුරා ජීවිතේ
    ආදරේ ආදරේ මගේ දෙවඟන ඔබයි ආදරේ
    ඇසිරහස කලතන්න ඔබෙ තුරුලේ සැතපෙන්න ඉඩදෙන්න සුහදානෙනි
    එහි පහස විදගන්න ලතැවෙන්න බෑ තවම සිපගන්න මා ප්‍රේමියේ
    මගේ සියොලඟම දැවටෙන්නෙ ඔබේ ප්‍රේමෙ සුලිසුලඟ තවරා පැතුම් ආදරේ
    මෙ සංසරේ හැමදාම සෙවනැල්ල වී ඉන්න මියයනතුරා ජීවිතේ

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl::rofl: ඔව් පොඩි මෙව්වා එකක් හිතුනා
    ඒ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ 4තො කෝ :(
    ai ban ara dala thiyenne okkoma.
    mama mage okkoma damma.
    harsha damma hankoka gatta ewa
    group eke balapan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එකමනටම කරන්න ඕනි හැකා පස්සේ මට වැඩ වැඩි උනාම වෙලා නැහැ
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් ඔව් :rofl:
    11.gif
    11.gif
    :rofl: