ඉගෙනගන්න උදව්වක් (Degrees ගැන)
Degrees (Undergraduate/Bachelor's) ගැන විස්තර දන්න අයගෙන් උදව්වක් ඕන. විශේෂයෙන්ම medical හරි IT හරි එකේ degrees ගැන. ඒ ගැන දැනගන්න ඕන අයත්, උදව් කරන්න කැමති අයත් එන්න thread එකට.
ඉස්සර්ලම පොඩි හැඳින්වීමක් කරන්නම් ප්රශ්ණෙ තේරුම් ගන්න හැමෝටම.
මම GCE Advanced level (A/L) කලේ මීට අවුරුදු කීපෙකට කලින්. මට දැන් ආයෙම ඉගෙනගන්න අවස්ථාවක් ලැබිල තියෙනව.
මම කැමති අංශ තමයි health care (Medicine) සහ IT.
ඔය අංශ දෙකට අමතරව automotive වලටත් කැමතියි.
මම medicine/medical ඩිග්රීස් ගැන හෙව්ව.
Medicine/medical කීවම doctor කෙනෙක් වෙන එකම නෙවෙයිනෙ.
Doctor වෙන්න ලොකු වියදමක් සහ අවුරුදු 8ක් විතර කාලය යනව,
ඒ තරම් මුදලක්වත් කාලයක්වත් නැහැ.
ඒ නිසා අවුරුදු 2 සිට 4ක් වගේ කාලෙකින් හදාරල ඉවර කරන්න පුළුවන් ඩ්ග්රී එකක් ගැන දැනගන්න ඕන.
මම ඒ ගැන දැනගත්ත විස්තර මෙහෙමයි.
අනික් අංශය IT. ඒකෙදි මම ඊට අදාලව අවුරුදු 2 - 4 කින් වගේ මේ මේ දේවල් කරන්න පුළුවන් බව හොයාගත්තා. 
මට මේ සම්බන්ධව තවත් අදහස්, degrees ගැන දැනගන්නයි මේ ත්රේඩ් එක දැම්මෙ. මේ ගැන දැනගන්න ඕන අයයි දන්න අයයි මෙතනට එකතු වෙලා අදහස් හුවමාරු කරගමු.
මම හොයාගත්ත විස්තර මේකෙ දැම්මා/දාන්නම් තවත් මේ ගැන හොයන අයට. තව medical, IT, automotive ඩිග්රී ගැන විස්තර දන්න අය ඔයාලගෙ දැනුමෙන් උදව්වක් කරල යන්න වෙලාව තියෙන හැටියෙන් විස්තර කරලා ඒ ඒ ඩිග්රී ගැන. මූලිකවම මට දැනගන්න ඕන මේ දේවල්.,
මට මේ degrees USA, UK, Canada, Australia හෝ New Zealand යන රට වලින් එකක කරන්න පුළුවන්.
ඒ නිසා මේ ඩිග්රී ගැන මොනවහරි දන්න කෙනෙක් ඕනෙම රටක ඉන්නව නම් මොනවම හරි උපදෙසක් දීල යන්න කියල ඉල්ලනව. Thread එකට එන අය bump reply එකක් හරි දාගෙන යන්න පුළුවන් නම්.
Reply කරන හැමෝටම රෙප් +4
Degrees (Undergraduate/Bachelor's) ගැන විස්තර දන්න අයගෙන් උදව්වක් ඕන. විශේෂයෙන්ම medical හරි IT හරි එකේ degrees ගැන. ඒ ගැන දැනගන්න ඕන අයත්, උදව් කරන්න කැමති අයත් එන්න thread එකට.
ඉස්සර්ලම පොඩි හැඳින්වීමක් කරන්නම් ප්රශ්ණෙ තේරුම් ගන්න හැමෝටම.
මම GCE Advanced level (A/L) කලේ මීට අවුරුදු කීපෙකට කලින්. මට දැන් ආයෙම ඉගෙනගන්න අවස්ථාවක් ලැබිල තියෙනව.
මම කැමති අංශ තමයි health care (Medicine) සහ IT.
ඔය අංශ දෙකට අමතරව automotive වලටත් කැමතියි.
මම medicine/medical ඩිග්රීස් ගැන හෙව්ව.
Medicine/medical කීවම doctor කෙනෙක් වෙන එකම නෙවෙයිනෙ.
Doctor වෙන්න ලොකු වියදමක් සහ අවුරුදු 8ක් විතර කාලය යනව,
ඒ තරම් මුදලක්වත් කාලයක්වත් නැහැ.
ඒ නිසා අවුරුදු 2 සිට 4ක් වගේ කාලෙකින් හදාරල ඉවර කරන්න පුළුවන් ඩ්ග්රී එකක් ගැන දැනගන්න ඕන.
මම ඒ ගැන දැනගත්ත විස්තර මෙහෙමයි. 1. Medical assistant
2. Physical therapy assistant
3. Radiological and X ray technician
4. Dental hygienist
2. Physical therapy assistant
3. Radiological and X ray technician
4. Dental hygienist
අනික් අංශය IT. ඒකෙදි මම ඊට අදාලව අවුරුදු 2 - 4 කින් වගේ මේ මේ දේවල් කරන්න පුළුවන් බව හොයාගත්තා. 
1. Web designer
2. Computer support specialist
3. Graphic designer
2. Computer support specialist
3. Graphic designer
මට මේ සම්බන්ධව තවත් අදහස්, degrees ගැන දැනගන්නයි මේ ත්රේඩ් එක දැම්මෙ. මේ ගැන දැනගන්න ඕන අයයි දන්න අයයි මෙතනට එකතු වෙලා අදහස් හුවමාරු කරගමු.
මම හොයාගත්ත විස්තර මේකෙ දැම්මා/දාන්නම් තවත් මේ ගැන හොයන අයට. තව medical, IT, automotive ඩිග්රී ගැන විස්තර දන්න අය ඔයාලගෙ දැනුමෙන් උදව්වක් කරල යන්න වෙලාව තියෙන හැටියෙන් විස්තර කරලා ඒ ඒ ඩිග්රී ගැන. මූලිකවම මට දැනගන්න ඕන මේ දේවල්., 1. Medical සහ IT ෆීල්ඩ් එකේ මීට අමතරව හදාරන්න පුළුවන් degrees ගැන 
2. අවුරුදු 2 - 4කින් කරන්න පුළුවන් automotive, electrical or electronic degrees ගැන

2. අවුරුදු 2 - 4කින් කරන්න පුළුවන් automotive, electrical or electronic degrees ගැන

මට මේ degrees USA, UK, Canada, Australia හෝ New Zealand යන රට වලින් එකක කරන්න පුළුවන්.
ඒ නිසා මේ ඩිග්රී ගැන මොනවහරි දන්න කෙනෙක් ඕනෙම රටක ඉන්නව නම් මොනවම හරි උපදෙසක් දීල යන්න කියල ඉල්ලනව. Thread එකට එන අය bump reply එකක් හරි දාගෙන යන්න පුළුවන් නම්.
Reply කරන හැමෝටම රෙප් +4

පෝස්ට් දෙකක් වෙන් කරගත්තා මුල් පිටුවෙ මම මටම. තව මොනවහරි විස්තරයක් මුල්ම පිටුවට දාන්න උනොත් දැම්මැකිනෙ එතකොට.
රතු කොටු දෙකකින් උඹ බැබලෙනව නෙ.
දෙයක් කරන්න ගන්න තෝරගන්න බැරිව ඉන්නෙ බං මොනව කරන්නද කියල.
උඹ දන්නව නෙ මගෙ විස්තරේ.