ඉගෙනගන්න උදව්වක් (Degrees ගැන)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඉගෙනගන්න උදව්වක් (Degrees ගැන)

Degrees (Undergraduate/Bachelor's) ගැන විස්තර දන්න අයගෙන් උදව්වක් ඕන. විශේෂයෙන්ම medical හරි IT හරි එකේ degrees ගැන. ඒ ගැන දැනගන්න ඕන අයත්, උදව් කරන්න කැමති අයත් එන්න thread එකට.

:) ඉස්සර්ලම පොඩි හැඳින්වීමක් කරන්නම් ප්‍රශ්ණෙ තේරුම් ගන්න හැමෝටම. :dull: මම GCE Advanced level (A/L) කලේ මීට අවුරුදු කීපෙකට කලින්. මට දැන් ආයෙම ඉගෙනගන්න අවස්ථාවක් ලැබිල තියෙනව. :love: මම කැමති අංශ තමයි health care (Medicine) සහ IT. :cool: ඔය අංශ දෙකට අමතරව automotive වලටත් කැමතියි.

:D මම medicine/medical ඩිග්‍රීස් ගැන හෙව්ව. :oo: Medicine/medical කීවම doctor කෙනෙක් වෙන එකම නෙවෙයිනෙ. :baffled: Doctor වෙන්න ලොකු වියදමක් සහ අවුරුදු 8ක් විතර කාලය යනව, :no: ඒ තරම් මුදලක්වත් කාලයක්වත් නැහැ. :sorry: ඒ නිසා අවුරුදු 2 සිට 4ක් වගේ කාලෙකින් හදාරල ඉවර කරන්න පුළුවන් ඩ්ග්‍රී එකක් ගැන දැනගන්න ඕන. :) මම ඒ ගැන දැනගත්ත විස්තර මෙහෙමයි.

1. Medical assistant
2. Physical therapy assistant
3. Radiological and X ray technician
4. Dental hygienist

:eek: අනික් අංශය IT. ඒකෙදි මම ඊට අදාලව අවුරුදු 2 - 4 කින් වගේ මේ මේ දේවල් කරන්න පුළුවන් බව හොයාගත්තා. :yes:

1. Web designer
2. Computer support specialist
3. Graphic designer

:D මට මේ සම්බන්ධව තවත් අදහස්, degrees ගැන දැනගන්නයි මේ ත්‍රේඩ් එක දැම්මෙ. මේ ගැන දැනගන්න ඕන අයයි දන්න අයයි මෙතනට එකතු වෙලා අදහස් හුවමාරු කරගමු. :love: මම හොයාගත්ත විස්තර මේකෙ දැම්මා/දාන්නම් තවත් මේ ගැන හොයන අයට. තව medical, IT, automotive ඩිග්‍රී ගැන විස්තර දන්න අය ඔයාලගෙ දැනුමෙන් උදව්වක් කරල යන්න වෙලාව තියෙන හැටියෙන් විස්තර කරලා ඒ ඒ ඩිග්‍රී ගැන. මූලිකවම
මට දැනගන්න ඕන මේ දේවල්.,

1. Medical සහ IT ෆීල්ඩ් එකේ මීට අමතරව හදාරන්න පුළුවන් degrees ගැන :confused:
2. අවුරුදු 2 - 4කින් කරන්න පුළුවන් automotive, electrical or electronic degrees ගැන :confused:

මට මේ degrees USA, UK, Canada, Australia හෝ New Zealand යන රට වලින් එකක කරන්න පුළුවන්. :love: ඒ නිසා මේ ඩිග්‍රී ගැන මොනවහරි දන්න කෙනෙක් ඕනෙම රටක ඉන්නව නම් මොනව
හරි උපදෙසක් දීල යන්න කියල ඉල්ලනව. Thread එකට එන අය bump reply එකක් හරි දාගෙන යන්න පුළුවන් නම්. :D Reply කරන හැමෝටම රෙප් +4
 
  • Like
Reactions: Deadmau5
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Me ra bump kalata kawda ban innee.yakku thamai. :lol:
Matath danaganna one deyak dala thiyenne uba...
Bump :)

:rofl: පෝස්ට් දෙකක් වෙන් කරගත්තා මුල් පිටුවෙ මම මටම. තව මොනවහරි විස්තරයක් මුල්ම පිටුවට දාන්න උනොත් දැම්මැකිනෙ එතකොට. :yes::yes: +

Mewa monawada ban pelak un ahana prashna ekka balapuwahama.
Me thread wala chater karanne oya prashna thiyena unmai. :yes:

:dull::confused::oo::baffled::eek::rofl::rofl:

Uda comment,eka waradila watune. :p

11.gif
මං ඒත් බැලුව වැරදි දෙයක්වත් කියලද කියලා මම :D

machan SLIIT eke Electrical Engineering Degree thiyenawa poddak hoyala balapan...

:cool: ඔය තියෙන්නෙ තව අයිඩියා. +


11.gif
බොහොම ස්තූතියි මචන්.. +

bump machan... ubawa dakke kalekin...

:D අවුරුදු 2කින් විතර මේ පැත්තෙ ආවෙ මචන්. :yes: උඹවත් මතකයි අර download ත්‍රේඩ් එකේදි සෙට් වුනේ. :sorry: එව්ව දැන් ලොවෙත් නෑ බං හොයාගන්නවත්. +

Most of Sri Lanka cops coming India to get a Degree

:oo: උඹට මේ සිංහලෙන් තිබ්බ එක කියවන්න පුළුවන් කියන්නෙ උඹ සිංහල දන්න එකෙක් නෙ එහෙනම්. :eek: හරි හරි ඉන්දියාවට එනව නම් කියන්නම්. :P රතු කොටු දෙකකින් උඹ බැබලෙනව නෙ. :love: මගෙ ගානෙ -4 දෙන්නම් තව රතු කොටු එකතු කරගන්න උදව්වක් හැටියට. :P

go to an english class in sri lanka you will feel the difference

:yes::yes: +


11.gif
+

Pharmacy from a university diploma
Medical laboratory technicians

:cool: අන්න ඒකත් හොඳ අයිඩියා එකක්. +


:love: +

Machan thhawa bio karapu unta Biomedical Engineering thianawa :)

:D මමත් biology කලේ. :yes: මේකත් හොඳ අයිඩියා එකක් මචන් මේ ත්‍රේඩ් එකට අදාලව. (You have given out too much Reputation in the last 24 hours, try again later.)පැය 24න් පස්සෙ රෙප් බෙදන්නම් මෙතැන් සිට අනික් අයට. :love:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ah sudu <3

:love: අහ් උඹ මෙහෙත් ඇවිත් නෙහ්.. :sorry: ඔන්න බලපන් මට තියෙන ප්‍රශ්ණ. :( දෙයක් කරන්න ගන්න තෝරගන්න බැරිව ඉන්නෙ බං මොනව කරන්නද කියල. ;) උඹ දන්නව නෙ මගෙ විස්තරේ. :rofl: ඔක්කොම මෙතන කියන්න එපා ඉතින් චාටර් නෙ මං. කෝමහරි, :sorry: අපි කියල හඳ අල්ලන්න නෙවෙයි බං මොනාහරි ටිකක් ඉගෙනගන්න බැලුවෙ. :yes: මම විස්තර කියන්නම් එකකින් ඩිග්‍රී එකක් සෙට් වුනාම.


:love: බොහොම ස්තූතියි මචන්. :yes: රෙප් 24hr වලින් පසු බෙදන්නම්.
 

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    mchn me september vala colombo campus eke bit exteranal ekak patan gannava... mamath al kare 2009, matath hituna tava igena ganna one kiyala asa subject eka hinda karanna kiyala beluwe.. tama vistara mukuth danne ne,, but reg. venna tiyena last day eka sep. 30lu uba karanavanam hoyala balapam
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mchn me september vala colombo campus eke bit exteranal ekak patan gannava... mamath al kare 2009, matath hituna tava igena ganna one kiyala asa subject eka hinda karanna kiyala beluwe.. tama vistara mukuth danne ne,, but reg. venna tiyena last day eka sep. 30lu uba karanavanam hoyala balapam

    :love: ඕකෙ මචන්.. :yes: මම පොඩ්ඩක් ඒ ගැනත් බලන්නම්. :) ත්‍රේඩ් එකට සෙට් වෙලා ඉඳහන් මොනවම හරි දැනගන්න පුළුවන් නෙ එතකොට. රෙප් 24hr වලින් පසුව


    :love: බොහොම ස්තුතී මචන්. රෙප් 24hr වලින් පසුව
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    bump bro.
    apinan sliit :P

    :love: ලොවිය.. Thanks මචෝ.. :sorry: ඔව් බං මොකකට හරි සෙට් වෙන්න බැලුවේ. :oo: එතෙර යන්න අවස්ථාව තියෙද්දි මෙතෙර ඉන්නෙ නැතුව එතෙර යන්න බැලුවෙ. :baffled: අපි ඉතින් දේශප්‍රේමී දේශමාමක ජනතාව නෙ. :rofl::rofl::rofl: වැල යන අතට මැස්ස ගහනව. :sorry: