ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,805
    16,939
    113
    Kottawa
    මමනම් බොල ඉතින් වැඩියේ ab clan එක ගැන දන්නෙ නෑ හැබැයි මන් දන්නා විදිහට ඒකත් හොඳ clan එකක් ඒත් මොකද බොල මේ SL clan එකේ සම හරක් මගේ clan එකටයි ab clan එකටයි හැමවෙලේම බනින්නේ :confused::confused:

    අයෙ කවුරුත් උබලගේ clan එකට බනින එකක් නෑ.. කවුරුහරි SLClan එකේ එකෙක් උබලගේ clan එකට බැන්නොත් මට කියපන්.. :oo::oo:

    අහ්හ් තව එකක්.. අපිට සමාවෙන්න ඕනේ උබව අපේ එකෙන් kick කලාට.. :sorry::sorry: මොකද උබ එදා හරි අමතු විදිහට ගහල තියෙන්නේ.. :shocked::shocked: එකයි අපේ අයට උබ ගැන සැක හිතිලා තියෙන්නේ... උන් වෙනුවෙන් මම උබෙන් සමාව ඉල්ලනවා.. :sorry::sorry: (උබ cheat දාලා සෙල්ලම් කරේ නැත්තම්...) අයෙ මේ ප්‍රශ්නය දුර දිග යන්න ඕනේ නෑ... :no::no::no:
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    නෑ නෑ සමාව ඕනේ නෑ :dull::dull: මන් දන්නා විදිහට ඔයාලගේ clan එකේ ඉන්න හොදම මනුස්සයා උබ විතරයි මම එක අගය කරනවා :yes::yes: ඇත්තම කියනවනම් මම හොර කරලා සෙල්ලම් කරන්න කැමති නෑ අපි ඒ කියන්නේ මගේ clan එක අපි අලුත් අය උබ දකින්න ඇතිනේ අද මන් පට්ටට කනවා අහ්හ්හ් :P:P අපිත් කොහොමහරි උත්සහ කරන්නේ සුපිරි ක්‍රීඩකයෙක් වෙන්න ඇත්තම කියනවනම් ඔයාලගේ සේර්වේර් එකේ sniper slayer එකේ reload කරන්න ඕනේ නැති නිසා ඕන එකෙක් ගහනවා :angry::angry:
    හෙනයා;17109591 said:
    අයෙ කවුරුත් උබලගේ clan එකට බනින එකක් නෑ.. කවුරුහරි SLClan එකේ එකෙක් උබලගේ clan එකට බැන්නොත් මට කියපන්.. :oo::oo:

    අහ්හ් තව එකක්.. අපිට සමාවෙන්න ඕනේ උබව අපේ එකෙන් kick කලාට.. :sorry::sorry: මොකද උබ එදා හරි අමතු විදිහට ගහල තියෙන්නේ.. :shocked::shocked: එකයි අපේ අයට උබ ගැන සැක හිතිලා තියෙන්නේ... උන් වෙනුවෙන් මම උබෙන් සමාව ඉල්ලනවා.. :sorry::sorry: (උබ cheat දාලා සෙල්ලම් කරේ නැත්තම්...) අයෙ මේ ප්‍රශ්නය දුර දිග යන්න ඕනේ නෑ... :no::no::no:
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    අහ්හ් මට සමාවෙයන් clan එකේ නම ප්රෙසිද්දියේ කිව්වට කාට උනත් මල පනිනවනේ තමන්ගේ clan එකට බනිනකොට මටත් ඒ වෙලේ එක තමා උනේ ඔයාලගේ clan එකේ සම හරක් තාම අපිට බනිනවා බොල මන් ඒ බනින එකාට එන්න කිව්වා match එකක් ගහල මේක විසදා ගමු කියලා මේකා ඒකටවත් එන නැනේ අෆ්ෆා :angry: මට අපේ clan එකට බනින එක එක්ක sniper slayer එකක් ඕනේ :yes: මේක එතකොට අපිට විසදා ගන්න පුළුවන් (එහෙම හොඳයි නේ එළකිරි ගැන්සිය ඔයාලගේ අදහසත් කියන්න :P)
    හෙනයා;17109569 said:
    මේ... අයේ SLClan එක ගැන මේ thread කතා කරන්න එපා...:growl::growl::growl::growl:
     
    Last edited:
    අහ්හ් මට සමාවෙයන් clan එකේ නම ප්රෙසිද්දියේ කිව්වට කාට උනත් මල පනිනවනේ තමන්ගේ clan එකට බනිනකොට මටත් ඒ වෙලේ එක තමා උනේ ඔයාලගේ clan එකේ සම හරක් තාම අපිට බනිනවා බොල මන් ඒ බනින එකාට එන්න කිව්වා match එකක් ගහල මේක විසදා ගමු කියලා මේකා ඒකටවත් එන නැනේ අෆ්ෆා :angry: මට අපේ clan එකට බනින එක එක්ක sniper slayer එකක් ඕනේ :yes: මේක එතකොට අපිට විසදා ගන්න පුළුවන් (එහෙම හොඳයි නේ එළකිරි ගැන්සිය ඔයාලගේ අදහසත් කියන්න :P)
    ඔව් ඔව් සෙල්ලමක් තියලා මරාගනිල්ලා. වෙන කොහෙවත් මරාගන්නේ නැතුව. :dull:
     
    Reyon SL

    Member
    May 30, 2014
    85
    3
    0
    කවුද දන්නේ නැ අපේ clan එකට බන්නේ කොහොම උනත් අපිට පර්ශ්නයක් තිබ්බේ නැ sever වලට ඇවිත් නිකන් බනින්න එපා අපි කාගෙවත් clan වලට බන්නේ නැ අපේ එකට බන්නම කට්වහන් ඉන්නත් බැ අනික මම අවු.1.8 වගේ halo ගහනවා එත් අපි clan වලට බැනලා නැ ජෝක් එකට බැනගත්තාට අන්තිමේට අයෙත් සෙට් වෙන්වා ඊයේ උකුසා එක්ක sniper mighty ගේ video වගේ ගන්න ට්‍රය් කරලා ගියේ අද ඇවිත් බනිනවා කොහොම උනත් අපිට හේනයා හැම වෙලේම කියනේ වලි දාගන්න එපා කියලා..... මගෙන් වැරැද්දක් උනානම් elakiri halo ගහන අයගෙන් සමාව ඉල්ලනවා එවගෙම හෙනයාගෙන් මේකත් කියන්න elakri එකේ halo ගහන උන් ඔක්කොම මගේ යාලුවෝ උන් දන්නවා මං ගැන මගේ එක්ක කතා කරන්න බැරි උන් කතා නොකර ඉදපන් අනික අපේ හේණයා අපි නිසා සමාව ගනන්වට මම කැමති නැ :oo::angry::angry::angry::angry:
     
    Last edited:

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    මම ඔතන පැහැදිලිව දාලා තියෙනවා සමව ගන්න ඕනේ නෑ කියලා නිකන් දැන් මෙතන බබා පාර්ට් දාන්න එපා බෝල නිකන් බොලගේ clan එක ඔලුව උඩින් තියාගෙන බොලා අපිට කැලැපත්තර ගැහුවේ අපිට ඔය clan වලින් වැඩක් නෑ බොල ආපු ගමන් බැන්නේ අපේ clan එකට බොලා බයනැත්නම් වරෙන් හෙට 1vs1 එකක් ගහන්න එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවර කොරලා දාන්න පුලුවන් (sniper slayer reyon SL vs {CK}ukussa හොර බොරූ වංචා නැති ඕනෙම server එකක්):angry:
    කවුද දන්නේ නැ අපේ clan එකට බන්නේ කොහොම උනත් අපිට පර්ශ්නයක් තිබ්බේ නැ sever වලට ඇවිත් නිකන් බනින්න එපා අපි කාගෙවත් clan වලට බන්නේ නැ අපේ එකට බන්නම කට්වහන් ඉන්නත් බැ අනික මම අවු.1.8 වගේ halo ගහනවා එත් අපි clan වලට බැනලා නැ ජෝක් එකට බැනගත්තාට අන්තිමේට අයෙත් සෙට් වෙන්වා ඊයේ උකුසා එක්ක sniper mighty ගේ video වගේ ගන්න ට්‍රය් කරලා ගියේ අද ඇවිත් බනිනවා කොහොම උනත් අපිට හේනයා හැම වෙලේම කියනේ වලි දාගන්න එපා කියලා..... මගෙන් වැරැද්දක් උනානම් elakiri halo ගහන අයගෙන් සමාව ඉල්ලනවා එවගෙම හෙනයාගෙන් මේකත් කියන්න elakri එකේ halo ගහන උන් ඔක්කොම මගේ යාලුවෝ උන් දන්නවා මං ගැන මගේ එක්ක කතා කරන්න බැරි උන් කතා නොකර ඉදපන් අනික අපේ හේණයා අපි නිසා සමාව ගනන්වට මම කැමති නැ :oo::angry::angry::angry::angry:
     
    Reyon SL

    Member
    May 30, 2014
    85
    3
    0
    අපි pro නෙමේ ඒ උනත් අපේ clan එකට නේ උබ බන්නේ අපේ ඇඩ්මින්ට නේ මං එන්නම් match එකක් ගහන්න උබ එකක් පැරදෙන්න හරි :P:P:P
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    හරි මට ඔක්කොම ලෑස්ති කරලා play කරන server ekai වෙලාවයි මෙතන දාපන් බෝල මැප් එකත් මොකද්ද කියල දාපන් බොලේ :confused:;)
    අපි pro නෙමේ ඒ උනත් අපේ clan එකට නේ උබ බන්නේ අපේ ඇඩ්මින්ට නේ මං එන්නම් match එකක් ගහන්න උබ එකක් පැරදෙන්න හරි :P:P:P
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    අනේ මට සමාවෙයන් බොල අදුරගන්න බෑ නොවැ උබව
    අපි මේකෙ ඉපැරණි සාමාජිකයො යකොව්...:growl::frown::P CrAzY කිව්වම දන්නවද දන්නෑ... :dull:
     
    Last edited:

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    තවදෙයක් මේ මම තාම මේකට අලුත් නිසා ටිකක් හිමින් ගහපන් මට තාම හොඳට sniper කරන්න බෑ බොලා දන්නවනේ ඉතින් :rolleyes:
    අපි pro නෙමේ ඒ උනත් අපේ clan එකට නේ උබ බන්නේ අපේ ඇඩ්මින්ට නේ මං එන්නම් match එකක් ගහන්න උබ එකක් පැරදෙන්න හරි :P:P:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,939
    113
    Kottawa
    කවුද දන්නේ නැ අපේ clan එකට බන්නේ කොහොම උනත් අපිට පර්ශ්නයක් තිබ්බේ නැ sever වලට ඇවිත් නිකන් බනින්න එපා අපි කාගෙවත් clan වලට බන්නේ නැ අපේ එකට බන්නම කට්වහන් ඉන්නත් බැ අනික මම අවු.1.8 වගේ halo ගහනවා එත් අපි clan වලට බැනලා නැ ජෝක් එකට බැනගත්තාට අන්තිමේට අයෙත් සෙට් වෙන්වා ඊයේ උකුසා එක්ක sniper mighty ගේ video වගේ ගන්න ට්‍රය් කරලා ගියේ අද ඇවිත් බනිනවා කොහොම උනත් අපිට හේනයා හැම වෙලේම කියනේ වලි දාගන්න එපා කියලා..... මගෙන් වැරැද්දක් උනානම් elakiri halo ගහන අයගෙන් සමාව ඉල්ලනවා එවගෙම හෙනයාගෙන් මේකත් කියන්න elakri එකේ halo ගහන උන් ඔක්කොම මගේ යාලුවෝ උන් දන්නවා මං ගැන මගේ එක්ක කතා කරන්න බැරි උන් කතා නොකර ඉදපන් අනික අපේ හේණයා අපි නිසා සමාව ගනන්වට මම කැමති නැ :oo::angry::angry::angry::angry:

    දැන් මේක මෙතැනින් නවත්තපන්.. ආයේ මරාගන්න ඕනේ නෑ.. එහනම් අපි උබ wallhack කරන්නේ නෑ කියල හිතනවා ඔන්න.. උබට ඕනේ නම් ආයේ අපේ එකට එන්න පුළුවන්... කිසි ප්‍රශ්නයක් නෑ.. ආයේ උබලගේ clan එකට මුකුත් කියන්නෙත් නෑ.. ඔන්න reyonai උබයි ආයේ මරාගන්න බෑ හොදේ.. ඔන්න දෙන්නටම කිව්වා.. ආයේ නොකිව්වයි කියලා කියන්න එපා හොදේ.. දැන් ඉවරයි..