මමනම් බොල ඉතින් වැඩියේ ab clan එක ගැන දන්නෙ නෑ හැබැයි මන් දන්නා විදිහට ඒකත් හොඳ clan එකක් ඒත් මොකද බොල මේ SL clan එකේ සම හරක් මගේ clan එකටයි ab clan එකටයි හැමවෙලේම බනින්නේ![]()
අයෙ කවුරුත් උබලගේ clan එකට බනින එකක් නෑ.. කවුරුහරි SLClan එකේ එකෙක් උබලගේ clan එකට බැන්නොත් මට කියපන්..


අහ්හ් තව එකක්.. අපිට සමාවෙන්න ඕනේ උබව අපේ එකෙන් kick කලාට..

මොකද උබ එදා හරි අමතු විදිහට ගහල තියෙන්නේ.. 
එකයි අපේ අයට උබ ගැන සැක හිතිලා තියෙන්නේ... උන් වෙනුවෙන් මම උබෙන් සමාව ඉල්ලනවා.. 
(උබ cheat දාලා සෙල්ලම් කරේ නැත්තම්...) අයෙ මේ ප්‍රශ්නය දුර දිග යන්න ඕනේ නෑ... 












