අපේ ලංකාවට වැඩිය ලොකු රටක ලොකු බලවත් නායකයෙක්.අපේ උන්නැහේ
එක්ක හැරෙන්නවත් පුලුවන්ද මේ යකාට, යුද්ධෙ කොරපු අභීත නායකයාට අද මෙහෙම පාරේ බැහැලා යන්න පුලුවන්ද?බැහැ නේ එක නිසා ඒ උත්තමයාට ගාඩ් එකට 1000 ඉන්නවාලු වාහන 12 වැඩිය තියෙනවා. කොළඹ ඉදලා මොකක් හරි open කරන්න යනවා නම් පාර එහා කොනේ ඉදලා මෙහා කොනට වහන්නේ ඒ උත්තමයා සැපත් වෙන නිසා. රටේ ශුභ සිද්දිය උදෙසා දෙවරක් චන්දෙන් පත්වුනා කියනව එත් එක් වරක් මොකක් හරි ඒ උත්තමයාට අවුලක් ගියා. කොහොම උනත් ඒ රටේ පුටින්ට හරියට සලකන්නේ නැහැ බලපන්කෝ එකට අපේ උත්තමයට අපේ උන් සලකන විදිහ.ආඩම්බර වෙයන්!! තොපි උත්තමයාට වදින්න ඕන තව තවත්





