President!!

aruna47

Well-known member
  • ඒ උනාට පුටින් උන්ගෙ රටේ ඉන්න සූටි ටොයින් කෑලි ගහනවා..අපේ මහින්ද මාමි ඒ වගේ කැත වැඩ කරන්නෙ නෑ..:P

    :angry::angry::angry:

    ෆකෝ ඒ උත්තමයා රටේ යුද්ධෙ ඉවර කරා, පාරවල් කාපට් කරා වැස්සහම ගැලවිලා යන්න හරි. තව පාරවල් මැදින් ලයිට් කණු ගෙනිච්චා, හොදට තියෙන රක්ෂිත එලිකරලා හය්වේ හැදුවා, ඒ හදද්දී කපපු ගස් ටික ඇමති උත්තමයන්ගේ ගෙවල් වලට ගියේ හරි පාරෙන් හරිද, ආප්ප කන්න තැන් හැදුවා, රට නැගීමේ බද්දක් තිබ්බේ නැහැ එක 3% කරලා රට ගොඩ නගන්න ගත්තා, කුඩු ගෙන්නුවා මොකද අනාගතේ ළමයිට කුඩු කියන්නේ මොනාද කියලා පෙන්නන්න, රටේ යුද්ධේ කරපු ජෙනරාල්ව හිරේ දැම්මා ආයුධ මෙව්වා කොරා කියලා :sorry:, හොර වැඩ කරලා නැති මෙන්න නායකයෝ :yes:
     
    aruna47

    Well-known member
  • Painkillers

    Painkillers are medicines that are used to treat pain.

    Tablets-007.jpg

    Buttock Pain

    images

    Rectal Pain Treatment
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නිදා ගනින් දුවේ රෑ දෙගොඩහ හරියේ නැගිටගෙන ඉන්නේ නැතුව . උඹ පුක් දරු අම්මකෙනෙක් නේ. උඹ වැඩිය නිදිමැරුවොත් වලතරයගේ කිලු පැටියා බෙට්ටක් එක්ක එලියට යාවි. නිදා ගනින් .

    :D:D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලොව මාධ්‍ය ආයතන 175 ක්‌ කල විමර්ශනයේදී අංක එකේ දේශපාලකයා ලෙස රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් තේරී ඇත.

    රුසියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...:dull::dull::dull:

    "කමක් නැහැ බන් යුද්දේ දිනන්නේ":dull::dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :angry::angry::angry:

    ෆකෝ ඒ උත්තමයා රටේ යුද්ධෙ ඉවර කරා, පාරවල් කාපට් කරා වැස්සහම ගැලවිලා යන්න හරි. තව පාරවල් මැදින් ලයිට් කණු ගෙනිච්චා, හොදට තියෙන රක්ෂිත එලිකරලා හය්වේ හැදුවා, ඒ හදද්දී කපපු ගස් ටික ඇමති උත්තමයන්ගේ ගෙවල් වලට ගියේ හරි පාරෙන් හරිද, ආප්ප කන්න තැන් හැදුවා, රට නැගීමේ බද්දක් තිබ්බේ නැහැ එක 3% කරලා රට ගොඩ නගන්න ගත්තා, කුඩු ගෙන්නුවා මොකද අනාගතේ ළමයිට කුඩු කියන්නේ මොනාද කියලා පෙන්නන්න, රටේ යුද්ධේ කරපු ජෙනරාල්ව හිරේ දැම්මා ආයුධ මෙව්වා කොරා කියලා :sorry:, හොර වැඩ කරලා නැති මෙන්න නායකයෝ :yes:

    ඇයි යකෝ මම කලිනුත් කිව්ව වගේ මහින්ද මාමි රටේ කොල්ලන්ට කියලා මෙහෙ ඉන්න ටොයින් කෑලි ටික පාවිච්චියට නොගන්න එකම මදෑ:yes:...(උබ කියන්නෙත් මම කියන එකමද මන්දා..උබ කියන්නෙ මහින්ද මාමි පුටින්ට වඩා හොදයි කියල නේ:eek:..)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,933
    1
    15,709
    113

    :rofl::rofl:
    මොනාද බං අදහස් copy කරන්නේ,අලුත් දෙයක් ඩාපන්කො
    :rofl::rofl:

    අද පෝය දවසෙ නිවාඩු පාඩුවෙ!
    :love:පට්ට ආතල් එකක් ගත්තේ තැන්කු අහ් 47 :love:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    819e8e5158e86fc2894c43d20c89ff84.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජීවිතය කියන්නේ සල්ලි ......
    සන්තෝෂය කියන්නේ සල්ලි
    සැනසුම කියන්නේ සල්ලි
    නිදහස කියන්නේ සල්ලි ....

    කියලා හිතන නිවට සිංහලුන්ගේ රටේ ...... අපි ඔක්කම අන්ධයි .....

    මේ මිනිසා ගේ හිතේ සැනසුම , අපේ දෙස්පාලුවොන්ට තියේද ?

    හේතුව එයයි ....