වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    laugh8kb.gif

    great walatara,dana gahapiya sinhalu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉවොක්‌ එකේ මුත් එක්ක:sorry::sorry:
    images

    අම්මටසිරි කිව්වලු. මේ ඉන්නේ අරුණයා ද බන්? හොන්දටම විශ්වාසද? ඕක බොරුවක් වෙන්න පුළුවන් බන්. අරුණයා නිග්ගටත් කිව්වා කොට කැරියෙක් කියලා. ඒ කියන්නේ ඌ අඩි 6 කට වඩා උස එකෙක් වෙන්න ඕනේ. කට්ටිය නොමග යවන්න කරපු වැඩක් ද දන්නේ නෑ. අනික මේකේ ඉන්න එකා පොන්නයෙක් වගේ නේ බන්.

    images
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අම්මටසිරි කිව්වලු. මේ ඉන්නේ අරුණයා ද බන්? හොන්දටම විශ්වාසද? ඕක බොරුවක් වෙන්න පුළුවන් බන්. අරුණයා නිග්ගටත් කිව්වා කොට කැරියෙක් කියලා. ඒ කියන්නේ ඌ අඩි 6 කට වඩා උස එකෙක් වෙන්න ඕනේ. කට්ටිය නොමග යවන්න කරපු වැඩක් ද දන්නේ නෑ. අනික මේකේ ඉන්න එකා පොන්නයෙක් වගේ නේ බන්.

    images

    ඔය දාල තියෙන්නේ බන් අනිත් උන් ඔය පික් එක.මමත් කමෙන්ට් එකක දැකල දැම්මේ
    එතකොට ඌ දාල තියෙන විස්තරට් බොරු වෙන්න ඕනෙනේ බන්.මහේෂ් කියල තියෙන්නේ 5 3 එකෙක්නෙ.
    අනිත් උන්ට කියවන තරම් දෙයක් ඌ ලග තියෙනවද බන්.ඉවොක්‌ එකයි අරකයි මේකයි කියල කොච්චර පච අරියාද.ඉතින් ඌ උසයි කියන එක ඇත්තද:P