අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

සැහැල්ලු කර ගන්නට මගෙ හිතේ ....බර
එලකිරියට මම එන්නෙමි නොයෙක් ..වර
සුහද සටනකට කිඹුලෝ නොඇර .....කර
දුවල දුවල හැකි විගසින් මෙහෙට .....වර
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba u knw me ta try nadda ban? :rolleyes:

    උඹලට කෙල්ලන්ගෙ ID එක්ක එක්ක අපි පන් එකක් ගන්නව දැක්කම හිතෙන්නෙ ට්‍රයි කරනවා කියල. අනේ මන්ද උඹලට මොනව කියන්නද කියල.:eek:
    වෙන ID එකකින් වර ඕක චෝර වෙලා තියෙන්නෙ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැහැල්ලු කර ගන්නට මගෙ හිතේ ....බර
    එලකිරියට මම එන්නෙමි නොයෙක් ..වර
    සුහද සටනකට කිඹුලෝ නොඇර .....කර
    දුවල දුවල හැකි විගසින් මෙහෙට .....වර
    සැහැල්ලු කර ගන්නට තගෙ *න්න .................බර
    කිරිය නොවේ වැසිකිලියක් බල්ලො ...............පර
    හරුපෙන් ඇවිත් වපුරා මේ කිරියෙ .................පුර
    තෝව ගසමි යම පුරයට බෑන් ....................කොර
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හැබැයි මේ ත්‍රෙඩ් එකේ සින් එක ඇත්ත වගේ කියල හිතෙනවා :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;17114977 said:

    උඹලට කෙල්ලන්ගෙ ID එක්ක එක්ක අපි පන් එකක් ගන්නව දැක්කම හිතෙන්නෙ ට්‍රයි කරනවා කියල. අනේ මන්ද උඹලට මොනව කියන්නද කියල.:eek:
    වෙන ID එකකින් වර ඕක චෝර වෙලා තියෙන්නෙ :rolleyes:
    palayan palayan boru apa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;17114977 said:

    උඹලට කෙල්ලන්ගෙ ID එක්ක එක්ක අපි පන් එකක් ගන්නව දැක්කම හිතෙන්නෙ ට්‍රයි කරනවා කියල. අනේ මන්ද උඹලට මොනව කියන්නද කියල.:eek:
    වෙන ID එකකින් වර ඕක චෝර වෙලා තියෙන්නෙ :rolleyes:

    රිදිලා පට්ට යන්න

    ලොල්
     
    සැහැල්ලු කර ගන්නට තගෙ *න්න .................බර
    කිරිය නොවේ වැසිකිලියක් බල්ලො ...............පර
    හරුපෙන් ඇවිත් වපුරා මේ කිරියෙ .................පුර
    තෝව ගසමි යම පුරයට බෑන් ....................කොර

    සැහැල්ලු කර ගන්නට මගෙ රෙන්න .....බර
    කට ඇරපිය කිඹුලෝ ලොකුවටම ........ඇර
    බෑන් වෙන්න බය නැත මම කැරියො ....පර
    ආයෙත් ඇවිත් පලනෙමි තොගෙ පස්ස ..හිර
    :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;17115034 said:
    තෝ අරක කරන්නෙ කවද්ද? :angry: අර සිංදුවේ නම අමතක උනා :dull:

    අනේ මන්ද බන්

    :angry::angry:

    එක නෙමයි මොකද්ද මේ කෙලි සින් එක
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ මන්ද බන්

    :angry::angry:

    එක නෙමයි මොකද්ද මේ කෙලි සින් එක

    දන්නෙ නෑ කව්ද දන්නෙ එකෙක් කෑගහන්නෙ ඌට කොහොමහරි කෙල්ලෙක් ඕනේ කියල :dull:
    ගස් බෙනයක් හොයල දුන්න නං හරි :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාළුවා;17115066 said:
    දන්නෙ නෑ කව්ද දන්නෙ එකෙක් කෑගහන්නෙ ඌට කොහොමහරි කෙල්ලෙක් ඕනේ කියල :dull:
    ගස් බෙනයක් හොයල දුන්න නං හරි :dull:

    එළකිරියේ කෙල්ලෝ හොයනවට වඩා හොදයි කඩි ගුලක් හොයාගන්නවා
     
    එළකිරියේ කෙල්ලෝ හොයනවට වඩා හොදයි කඩි ගුලක් හොයාගන්නවා

    (මෙය පසුගිය සසල හද විල් තෙර හා සම්බන්දවයි )

    maxboysl උබේ කතාවේ කිසි ලයාන්විත බවක් නෑනේ බං.

    පොල්ලෙන් ගහන්නා වගේ කතා කරන්නේ.

    ඒකටත් එක්ක දත් කිඹුලා

    ලයාන්විතයි..... හැඟුම්බරයි.... ප්‍රේමනීයයි
    :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    (මෙය පසුගිය සසල හද විල් තෙර හා සම්බන්දවයි )

    maxboysl උබේ කතාවේ කිසි ලයාන්විත බවක් නෑනේ බං.

    පොල්ලෙන් ගහන්නා වගේ කතා කරන්නේ.

    ඒකටත් එක්ක දත් කිඹුලා

    ලයාන්විතයි..... හැඟුම්බරයි.... ප්‍රේමනීයයි
    :love:
    එන පොට හොදට නොව මට දැන් පෙනෙන්නා
    මම පස්සට ලෑලි කෑලි .......................ගසන්නා
    මදි නම් තව වෑල්ඩිනුත් .....................කරන්නා
    මැක්ස් බොයි කොල්ලා ට මම ..........කියන්නා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    (මෙය පසුගිය සසල හද විල් තෙර හා සම්බන්දවයි )

    maxboysl උබේ කතාවේ කිසි ලයාන්විත බවක් නෑනේ බං.

    පොල්ලෙන් ගහන්නා වගේ කතා කරන්නේ.

    ඒකටත් එක්ක දත් කිඹුලා

    ලයාන්විතයි..... හැඟුම්බරයි.... ප්‍රේමනීයයි
    :love:

    ඔව් බන් එක මටත් හිතුනා
    තැන්කු කමෙන්ට් එකට
     
    එන පොට හොදට නොව මට දැන් පෙනෙන්නා
    මම පස්සට ලෑලි කෑලි .......................ගසන්නා
    මදි නම් තව වෑල්ඩිනුත් .....................කරන්නා
    මැක්ස් බොයි කොල්ලා ට මම ..........කියන්නා

    ඕනෑ නැතිය කිඹුලෝ ගසනට .........ලෑලී
    එලකිරියේ ඇත හොඳ හොඳ කෙලි ...කෑලී
    සමහර කෙල්ලො නම් වගෙ අම්මා ...කාලී
    යූ නෝ මී තමයි මේ මාගේ ...........ඩාලී
    :love::love::love::love: