IT paththayi,medicine paththayi kiyanne ekinekata godak wenas fields 2kneA/L bio kara nan medical field eken yanna.Radiological and X ray technician nan oyage jeewitheta threat 1k thiyenawa
monawa unath eka shareera sawkyata honda na
![]()
ස්තූතියී මචී රිප්ලයි එකට.
සීන් එක මම මෙඩිසින් වලට A/L කරල medical faculty යන්න බැරි වුන කාලෙ ඉඳල ආසයි.
කොම්පියුටර් වලට ඉතින් 2 - 3 වසරෙ ඉඳල ආසයි.
මට හිතෙන්නෙ IT degrees වලින් මොනවහරි තමයි මේ යන විදියට කරන්න වෙන්නේ. මොකද වල අවුරුදු 4න් වගේ කරන්න medical ඩිග්රී මොකොවත්ම නෑ වගේ කොච්චර හෙව්වත්.
තියෙන ඒවත් ස්ත්රී පාර්ශවයට 99%ම අවස්ථා තියෙන ඒවා. Medical degrees ගැන මුකුත් අදහසක් තියෙනවද ඔයාට ඔය මම ත්රේඩ් එකේ දාල තියෙන ඩිග්රීස් වලට අමතරව? 
එහෙ අත්දැකීම් ඕන. 

කෙල්ලෙක් US (USA, Canada) ගියාම විශේෂයි ඒක.
මම මුදල්මය පැත්ත ගැන කතා කරන්න කැමැති නෑ මචෝ ලොකු ටෝක් දෙනව කියල සමහර අයට දිරවන්නෙ නැති හින්ද.

NYC අවට හිටියොත් නම් අවදානමක් තියෙනව හැම වෙලේම.