ඉගෙනගන්න උදව්වක් (Degrees ගැන)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
IT paththayi,medicine paththayi kiyanne ekinekata godak wenas fields 2kne:dull:A/L bio kara nan medical field eken yanna.Radiological and X ray technician nan oyage jeewitheta threat 1k thiyenawa:dull:monawa unath eka shareera sawkyata honda na:yes:

:love: ස්තූතියී මචී රිප්ලයි එකට. :sorry: සීන් එක මම මෙඩිසින් වලට A/L කරල medical faculty යන්න බැරි වුන කාලෙ ඉඳල ආසයි. :cool: කොම්පියුටර් වලට ඉතින් 2 - 3 වසරෙ ඉඳල ආසයි. :sorry: මට හිතෙන්නෙ IT degrees වලින් මොනවහරි තමයි මේ යන විදියට කරන්න වෙන්නේ. මොකද වල අවුරුදු 4න් වගේ කරන්න medical ඩිග්‍රී මොකොවත්ම නෑ වගේ කොච්චර හෙව්වත්. :dull: තියෙන ඒවත් ස්ත්‍රී පාර්ශවයට 99%ම අවස්ථා තියෙන ඒවා. Medical degrees ගැන මුකුත් අදහසක් තියෙනවද ඔයාට ඔය මම ත්‍රේඩ් එකේ දාල තියෙන ඩිග්‍රීස් වලට අමතරව? :confused:
 
Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    lankawe neda awurudu gaanak yanne.oya wena ratawal wala ewata yana kaale hoyala baluwada.man danna widihata lankawe wage awrudu 7,8k withara yanne na.medical gana danne nan na.dental wage yanna.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    lankawe neda awurudu gaanak yanne.oya wena ratawal wala ewata yana kaale hoyala baluwada.man danna widihata lankawe wage awrudu 7,8k withara yanne na.medical gana danne nan na.dental wage yanna.

    මම USA වල තමයි focus කරන් ඉන්නෙ. :( එහෙ අත්දැකීම් ඕන. :sorry: ඒකයි අවුරුදු 6ක් 7ක් වත් අඩුම යන්නෙ. :yes: ඉගෙනගන්න ඕන අවුරුදු 4යි. ඩෙන්ටල් වුනත් එහෙමයි. :yes: ඩෙන්ටල් නම් සාපේක්ශව අඩුයි කාලය. ඒ ගැන ටිකක් හොයල බලන්න ඕන. :love:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මම USA වල තමයි focus කරන් ඉන්නෙ. :( එහෙ අත්දැකීම් ඕන. :sorry: ඒකයි අවුරුදු 6ක් 7ක් වත් අඩුම යන්නෙ. :yes: ඉගෙනගන්න ඕන අවුරුදු 4යි. ඩෙන්ටල් වුනත් එහෙමයි. :yes: ඩෙන්ටල් නම් සාපේක්ශව අඩුයි කාලය. ඒ ගැන ටිකක් හොයල බලන්න ඕන. :love:

    :)
    ape akka kenek USA wala nursing kara.dan eya ehe:dull:api mehe:baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :)
    ape akka kenek USA wala nursing kara.dan eya ehe:dull:api mehe:baffled:

    :P කෙල්ලෙක් US (USA, Canada) ගියාම විශේෂයි ඒක. :D ඒ ගැන සෑහෙන්න කතා තියෙනව. :dull: ඒව මෙතනට ඇදල ගත්තොත් ත්‍රේඩ් එක වෙන පැත්තකට යනව. Nursing වගේ හරියන්නෙ කෙල්ලන්ට තමයි. කොල්ලො nursing කරල ජොබ් හොයන්න අඟහරු වලට ගියත් එහෙත් nursing ජොබ් වලට හොයන්නෙ කෙල්ලොන්වමයි. ඔයාට USA යන්න කැමැත්තක් තියේද ඒ කියන්නෙ? :confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    20 lack walata kittu wenna wiyadam karanna puluwan nam awlak naha

    :no: මම මුදල්මය පැත්ත ගැන කතා කරන්න කැමැති නෑ මචෝ ලොකු ටෝක් දෙනව කියල සමහර අයට දිරවන්නෙ නැති හින්ද. :D ඒ නිසා degrees වලට යන ගාණ ගැන නැතුව දන්න කියන ඕන degree එකක් ගැන (Medicine, IT, <and automotive>) කියල දියන් පුළුවන් නම් වෙලාව තියෙන හැටියෙන්. :love:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    :P කෙල්ලෙක් US (USA, Canada) ගියාම විශේෂයි ඒක. :D ඒ ගැන සෑහෙන්න කතා තියෙනව. :dull: ඒව මෙතනට ඇදල ගත්තොත් ත්‍රේඩ් එක වෙන පැත්තකට යනව. Nursing වගේ හරියන්නෙ කෙල්ලන්ට තමයි. කොල්ලො nursing කරල ජොබ් හොයන්න අඟහරු වලට ගියත් එහෙත් nursing ජොබ් වලට හොයන්නෙ කෙල්ලොන්වමයි. ඔයාට USA යන්න කැමැත්තක් තියේද ඒ කියන්නෙ? :confused:

    apo man usa yanne mokatada.man mehe gov.degree 1k karanawa.e akka dan bandala awrudu 7k withara wenawa man hithanne.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    apo man usa yanne mokatada.man mehe gov.degree 1k karanawa.e akka dan bandala awrudu 7k withara wenawa man hithanne.

    :D:D ගොඩක් කාලෙකට කලින් ගිය කෙනෙක් වෙන්න ඕන එහෙනම්.
    11.gif
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :no: මම මුදල්මය පැත්ත ගැන කතා කරන්න කැමැති නෑ මචෝ ලොකු ටෝක් දෙනව කියල සමහර අයට දිරවන්නෙ නැති හින්ද. :D ඒ නිසා degrees වලට යන ගාණ ගැන නැතුව දන්න කියන ඕන degree එකක් ගැන (Medicine, IT, <and automotive>) කියල දියන් පුළුවන් නම් වෙලාව තියෙන හැටියෙන්. :love:

    මුලින්ම medicine කරන්න නම් A/L වලට Bio කරලා තියෙන්න ඕන.IT නම් කරන්න එපා. පදුරකට ගැහුවොත් 100ක් 200ක් IT කාරයෝ විසිවෙනවා දැන්. Automotive or electronics කරනවා නම් අනිවාර්යෙන් A/L maths ඕන. Degree එක මුල ඉදලම කරනවා නම් cinec හොදයි. (සල්ලි ප්‍රශ්නයක් නැත්තන් විතරයි හොදේ )
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ow.2000 he giye.9/11 wenakota eya ehe hitiye:shocked:
    hondai ehenan oya karana degreeyak hondata karaganna.Good Luck!:yes:

    :shocked: :oo: NYC අවට හිටියොත් නම් අවදානමක් තියෙනව හැම වෙලේම. :love: ත්‍රේඩ් එකට ඇවිත් වචනෙකින් හරි උදව් කලාට බොහොම ස්තූතියි! :) ඔයත් කරන කියන අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල මම සුබ පතනව.
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මුලින්ම medicine කරන්න නම් A/L වලට Bio කරලා තියෙන්න ඕන.IT නම් කරන්න එපා. පදුරකට ගැහුවොත් 100ක් 200ක් IT කාරයෝ විසිවෙනවා දැන්. Automotive or electronics කරනවා නම් අනිවාර්යෙන් A/L maths ඕන. Degree එක මුල ඉදලම කරනවා නම් cinec හොදයි. (සල්ලි ප්‍රශ්නයක් නැත්තන් විතරයි හොදේ )

    :yes: මචන් උඹේ reply එක සෑහෙන්න වැදගත් වෙනව. :sorry: නමුත් මම මෙහෙ නෙවෙයි මේක කරන්න බැලුවේ. :yes: මොකද මට ඉගෙනගන්නවට වඩා USA යන්න අවස්ථාවක් තියෙන නිසා ඒ රටේ මොනවහරි කරන්න බැලුවේ. :confused: එහෙට ලංකාවෙ අධ්‍යාපන සුදුසුකම් ලොකුවටම වැදගත් නෑ. :yes: නමුත් තියෙන එක වටිනව මොනවට හරි. :love: Thread එක බලන කාටහරිම ප්‍රයෝජනවත් වේවි ඔයා මේ දැන් කීව ටික වුනත්. :love: ගොඩක් පිං රිප්ලයි එකක් හරි දාන එකට.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :yes: මචන් උඹේ reply එක සෑහෙන්න වැදගත් වෙනව. :sorry: නමුත් මම මෙහෙ නෙවෙයි මේක කරන්න බැලුවේ. :yes: මොකද මට ඉගෙනගන්නවට වඩා USA යන්න අවස්ථාවක් තියෙන නිසා ඒ රටේ මොනවහරි කරන්න බැලුවේ. :confused: එහෙට ලංකාවෙ අධ්‍යාපන සුදුසුකම් ලොකුවටම වැදගත් නෑ. :yes: නමුත් තියෙන එක වටිනව මොනවට හරි. :love: Thread එක බලන කාටහරිම ප්‍රයෝජනවත් වේවි ඔයා මේ දැන් කීව ටික වුනත්. :love: ගොඩක් පිං රිප්ලයි එකක් හරි දාන එකට.

    usa වල නම් කරන්නේ Automotive and Electrical වගේ ඒවා කරන්න යන්න එපා ජොබ් අඩුයි. specially Automotive. මුල් කාලේ technician කෙනෙක් වගේ කට්ටක් කන්න වෙනවා. 1 year විතර. civil වගේ නම් පට්ටම ඉල්ලුමක් තියෙන්නේ. පුළුවන් නම් civil හරි chemical engineering පැත්තට යන්න බලපන්. ඉල්ලුම ඒ තරම්ම වැඩි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචන් උඹට වෙලා තියෙන ටිකම තමා මට වෙලත් තියෙන්නේ මම A/L කලෙත් Bio වලින්.ඒ ඉවර වෙලා ඉන්නකොට HND in Software developing එකක් කලා කැම්පස් ශුවර් එකක් නොතිබුණ නිසා..අන්තිමට මම UGC පොතේ කෝස් එක ‍තෝරනකොට කරපු වැ‍රැද්දක් නිසා මට ලැබෙන්න තිබුණ එකම චාන්ස් එකත් මට නැති උනා.
    කරන් ආපු HND එක දිගටම කරන් ගියත් මට කෝඩින් වලට ලොකු කැමැත්තක් තිබුණේ නෑ..ඔහොම ඉද්දි CV දාලා ජොබකුත් සෙට් වෙලා ඒකත් කලා ඒ ගමන් මේකත් කර ගන්නව කියල හිතන් ඒකෙන් මට දෙකම හරියට කර ගන්න බැරි උනා.පස්සේ මම ජොබ පැත්තක දාලා මේ වැඩේ ඉවර කරනව කියල HND එක ඉවර කරල Business in IT BSc. එකේ අවසාන අවු. කරනවා.ඒ අතරේ මට ජපුර.මෙඩිකල් සයන්ස් ෆැකල්ටි එකේ Counseling 1year Dip එක සෙට් උනා ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් නිසා මම ඒක කලා මම ඒක කැමැත්තෙන් හොඳට කර ගත්තා දැන් මම මේ කරන ඩිග්‍රිය කරන්නේ මට අර සයිඩ් එකෙන් ඉස්සරහට(Masters) කරන්න බලාගෙන කැම්පස් එකෙන් මට ඒ චාන්ස් එක දෙන නිසා.

    ඔයත් කැමති නම් Psychology ඩිග්‍රී ගැනත් පොඩ්ඩක් බලන්න අවු3න් 4න් ඉවර කරන ඒව තියෙනවා.
    (හැබැයි මචෝ හැමෝටම කරන්න බෑ.සමහරු මඟ දාලා යනවා සබ්ජෙක්ට් එක නිසා.)
    මෙඩිසින් අවු5න් විතර කරන්න පුලුවන් නේද මැලේසියා චීනේ ගියොත්..
    උඹ ඒකට ආස නම් වයස ගියත් කමක් නෑ කරහන්..නාකි උනත් ඩොකා නේ..කියල හිතන්
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    usa වල නම් කරන්නේ Automotive and Electrical වගේ ඒවා කරන්න යන්න එපා ජොබ් අඩුයි. specially Automotive. මුල් කාලේ technician කෙනෙක් වගේ කට්ටක් කන්න වෙනවා. 1 year විතර. civil වගේ නම් පට්ටම ඉල්ලුමක් තියෙන්නේ. පුළුවන් නම් civil හරි chemical engineering පැත්තට යන්න බලපන්. ඉල්ලුම ඒ තරම්ම වැඩි.

    :love::love::love::love: ඔය තියෙන්නේ තව ගින්දර අදහස්. :( මචන් මම ත්‍රේඩ් එක ගැන අදහස අතාරින්න හිතුව විතරයි රිප්ලයි දෙකක් වැටිල තියෙද්දි ෆට්ට සතුටු හිතුනා. :yes::yes: මේ අංශ දෙක ගැනත් මම පොඩ්ඩක් ටච් එකේ ඉන්නම්. :) උඹට ගොඩක් ස්තුතියි මචන්.