ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:

    good luck mcn :D :rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Uba promod enawada regular gahanna?

    මම උදේ කාලයේ වැඩිය නෑ මචන් සෙට් වෙන්නේ.. හවස ඉදල මරාගන්නවා හැක් එවුන් වැඩිනම් අත අරිනවා ...

    සෙට් වෙලා හැක් එවුන් කික් කරන්න අමාරුයි .... වොට් කරල ටයිම් එක හරියද්දී මැප් ටයිම් එක ඉවරයි :P:P:P:D:D:D
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,183
    6,045
    113
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:

    ඔඔඔඔඔඔඔඔඔ කල්ලරයා අධ්‍යාපන කටයුතු හොදින් කරගන්න කියලා සුබපතනවා.:yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,183
    6,045
    113
    mr7nr7.jpg
     

    wkh7777

    Junior member
  • Oct 17, 2007
    47
    2
    8
    mawa kick karala bn :( plz unban me ign - SliC3R

    108.174.147.169:28960 me server eken
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Hora kare ne bn sirawatam. sondata play karama ban karanawa :( ane manda. spec me plz. SF_mili gen ahapan mama hack da kiyala

    උබ සමහර විට හරි වෙන්ට ඇති .... නමුත් උබ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ .... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තුශාන උබට මොලේ අමාරුවද?.... පරන රීසන් වලට බැන් කරන්න බෑ.... පරන රීසන් වලට බැන් කරනවනම් මම උබවත් බැන් කරනවා ඉස්සර අතේ මාට්ටු වෙන වෝල් හැක් එම් බොට් දාපුවට... කැමතිද? උබෙත් පරන හොද හොද කතා තියෙනවනේ..... :rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    [IIG]SL Aiya or [SL] Aiya

    මගේ IGN එක තමයි ඔය තියෙන්නේ.මේ post එක එළකිරි servers වල අනාගතය සදහා ගොඩක් වැදගත් වෙනවා.මම මෙත් එක්කම @heshan ගෙන් අහන්නේ ඇයි IIG tag දාන් server එකට එන අයව ban කරන්නේ කියලා අපේ ගොඩක් අයව ඔය විදිහට ban කරලා තියෙනවා ඔයා.උදා: oldspice



    attention to GTZ


    මෙහ් මම හොදට දන්නව IIG ඇඩ්මින් කව්ද මොකාද කියල පව් කියලා මම ඇඩ්මින්ලව මෙතන එක්ස්පොස් කරන්නේ නැ.... GTRZ හොදටම දන්නවා IIG කව්ද කියලා ඇටෙන්ශන් දෙන්න ඔනේ නැ....ඔනේ නම් පබ්ලික් එකේ අහපන් GTRZ ගෙන් :P
     
    Status
    Not open for further replies.