
මේක මෙහෙම විසඳන්න බෑ. අපි මධ්යස්ත කමිටුවක් ( එලකිරි මෙම්බරයන් එක්ස්පෝස් කිරීමේ කමිටුව) පත්කරමු මේවල ඇත්ත නැත්ත හොයන්න. කමිටුවට ඔටු අයියා, කිඹුලා වගේ නාකි ලොන්ත ඩයල් දාමු 

කාටහරි තව කෙනෙක්ගේ ඩීටේල් ඕන නම් උන් දෙන්නම තමංගේ ඩීටේල් අදාල කමිටුවට සබ්මිට් කරන්න ඕන. ඊට පස්සේ කමිටු සාමාජිකයෝ ඒ ඩීටේල් ඔතෙන්ටික් ද කියලා පරීක්ශා කරලා බලලා උන් දෙන්නව කන්ටැක්ට් කරලා දෙන්නගෙම ඩීටේල් දෙන්නටම දෙනවා


උදා-එරෝසන් ට අරුනගේ ඩීටේල් ඕන නම් #Elakiri_Expose_Challenge එක කොරලා ඌ කැමති වුනොත් දෙන්නගෙම ඩීටේල් කමිටුවට දෙන්න. කමිටුව ඉන්වෙස්ටිගේට් කරලා දෙන්නගෙම ඩීටේල් ඇත්ත නම් දෙන්නටම ඒවා දේවි. ඊට පස්සේ උඹලා පුද්ගලිකව හම්බෙලා මරාගනිල්ලා

මෙතන කී බෝඩ් වලින් බොරු සිංහ පාට් දාන්නේ නැතුවපී ඇස්- ගුටි කන, අම්බානක නෙලන වීඩියෝ අපේ පහන් සංවේගය උදෙසා එලකිරි දැම්මත් කමක් නෑ









මට ඔය විදියට ලස්සනට ලියන්න හැබැනේ..