මෙන්න මුන්ට යවපන් ගඳයා
ඔයා ඇයි මෙතන ණයට කහින්නෙ ඉතින්?
උඹ මගෙ අධෝ මාර්ගෙ ඉඹින්න ඇවිත් ඉඹලා ගඳයි කීවට මං මක් කොරන්නද බං. සුවඳ අධෝමාර්ග තියෙන කෙනෙක් හොයන් යමන් හම්බෙනකම්. 
කෙලින්ම ප්‍රශ්ණෙට එන්නකො මිස්ටර්. ඔයාට මොකද්ද මගෙත් එක්ක ඩීවීඩී එවන ත්‍රේඩ් එක හා සම්බන්ධව ඇදගන්න ඕන ප්‍රශ්ණෙ? එකෙක්වත් පී එම් එකක්වත් දාල තිබ්බෙ නෑ මේ සම්බන්ධව අඩු ගානෙ මම අවුරුදු 2කින් 3කින් විතර මේකට ආවමවත්. එහෙමවත් තිබ්බ නම් මම ත්‍රේඩ් එකට එනව. හරි ඔයා නෙ අසවලාට ඩීවීඩී යවන්න කියන්නෙ. අහල කියපන් මම කීව දේවල් වලින් ඕන මොනවද සහ ඇඩ්රස් එක. අවශ්‍ය හැම දෙයින්ම සාම්පල් එවනව මම ගාණෙ වියදම් දරල එක ඩීවීඩී එකක්. නැති නම් අවශ්‍ය දේවල් වලට අදාල තැපැල් ගාස්තු හා empty ඩීවීඩී වලට ගාස්තු ගෙව්වාම මම එවනව අදාල ලිපිනයට. හම්බුනේ නෑ නම් ඔයා එන්න අළුතෙන් ත්‍රේඩ් එකක් දාල හරි මම එක්ක කතාවට, ප්‍රසිද්ධියෙ.
නැති නම් තවත් කිච නොවී පලයන් ත්‍රේඩ් එක කන්නෙ නැතුව.
කාළකන්නියෙක් ඇවිත් ත්‍රේඩ් එකේ ජරා කරලා ගියා කුණුහරුපත් ටැග් කරලා. 
ඕන එකක්.
මේකෙ කරුණු ටික බලාගන්න පුළුවන් නෙ ඕන කෙනෙක්ට. ඒ ඇති. 
