෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
patteta thered eka hadala , ela bn
ape team eka malingaya natuwa ballence na wage neh
kusalgem dilaage, seekuwa hodata karai kiyala hithenawa
good luck southern ex

ela
11.gif

ow malinga nathi eka sahena padui death bowling ehema kaaamak thiyenne.chase karala dineemak thama thiyenne :dull:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මීලග ගොදුර ??????
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස කීපයක් තිබියදී අජ්මාල්, සචිත්‍ර , ගාසි වැනි ඔවුන් අයත් ක්‍රිකට් කන්ඩායම් වල කොදු නාරටිය බදු පන්දු යවන්නන් පන්දුව දමාගැසීමේ චෝදනාව යටතේ ක්‍රිකට් පිටියෙන් ඉවත් කිරීම මෝඩ තුන්කට්ටුවේ තවත් උපක්‍රමයක් දැයි සැක සිතේ.
අජ්මාල් වසර 6ක් මීට පෙර පන්දුයවා ඇත, ඔහු එක්දින පිටියේ අංක 1 ස්ථානයේ හා ටෙස්ට් හා විස්සයි විස්ස තරග රටාවන්හි පලමු පන්දු යවන්නන් 10 දෙනා ඇතුලත සිටියි. වසර 6ක් නිවැරදි වූ පන්දු යැවීම හිටි හැටියේ වැරදි වීම පුදුම සහගතය. එනම් වසර 6ක් අජ්මාල් පන්දු යවන ආකාරය කිසිවෙකු දැක නැද්ද?
සචිත්‍ර සම්බන්දයෙන් පවා ඉහත කරුනු සත්‍ය වේ. ඔහු පසු ගිය කාල සමයේ ශ්‍රී ලංකා කන්ඩායමේ කොදු නාරටිය විය. එවිටම වසර 4ක් නිවැරදී වූ ඔහුගේ පන්දු යැවීම දෝශ සහගත විය
නවසීලන්ත කන්ඩායමෙන් සෙසු කන්ඩාවම් වලට තිබෙන විශාලම අභියෝගය විලියම්සන් වන අතර ඔහුගේ පිත්ත නැවැත්විය නොහැකි වූ විට මානසිකව වැට්ටවීම පන්දුව දමාගැසීමේ චෝදනාව තුල අඩංගු වේ දැයි සැකසිතෙයි.
පන්දු යවන්නෙකු පන්දුව දමා ගසනවා නම් ඔහුට පන්දු යැවීම තහනම් කිරීම වරදක් නොවේ.නමුත් විනිසුරුවරුන් මෙතරම් කාලයක් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි වී ලෝක කුසලානයට මාස කීපයක් තිබියදී ක්‍රිකට් පිටිය තහනම් වීම පුදුම සහගතය
මේ අනුව ක්‍රිකට් බලවතුන්ට හොදින් හෝ නරකින් හෝ ලෝක කුසලාන ජයක් අවශ්‍ය වී ඇද්දැයි සැක සිතේ. තත්වය මෙසේ වේ නම් ලෝක කුසලානයට පෙර තව තවත් හොද හොද සෙල්ලම් රැසක් දැකබලා ගැනීමට අපට අවස්තාව ලැබෙනු ඇත. - නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය


පිටපත මහින්ද අබේසුන්දර ගෙන් :P


සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට



head-silhouette-with-question-mark.png
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka's T20 skipper Lasith Malinga could captain Mumbai Indians at this year's CLT20 tournament, which starts later this week.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Sri Lanka's T20 skipper Lasith Malinga could captain Mumbai Indians at this year's CLT20 tournament, which starts later this week.

    :eek:
    මාලි පිට්ටනියට යද්දි වෝකි ටෝකි එකක් අතට දීලා යවන්න වෙයිද දන්නෙ නෑ:oo:...සන්ගා මම මෙතනට යන්නද...මය්යා මම මෙතන හිටියට කමක් නැද්ද කියලා අහන්න..:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :)



    :eek:
    මාලි පිට්ටනියට යද්දි වෝකි ටෝකි එකක් අතට දීලා යවන්න වෙයිද දන්නෙ නෑ:oo:...සන්ගා මම මෙතනට යන්නද...මය්යා මම මෙතන හිටියට කමක් නැද්ද කියලා අහන්න..:P

    පව් යකෝ :frown::
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මධුශාන් එහෙමත් මෙහෙනෙ. අපිට පුරුදු dial එක නෙවෙයිනෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ. එනිවෙ අපිත් මෙකට සෙට් උන ඔන්