computer help

geeth92

Member
Sep 5, 2014
52
1
0
yaluwane,mage computere awlak thiyenawa,computere on kalama samanya widihata wada karanawa.eka paratama monitere off wela monitere light eka nimi nimi paththu wenawa.habai cpu eka normel wada.awla aththe monitereda?please help me.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්සෙල්ලාම වෙන monitor එකක් ගෙනත් ගහලා බලන්න ඒකෙත් ඒ ලෙඩේම එනවාද කියලා
    නැත්නම් ලෙඩේ තියෙන්නේ vga එකේ
    මටනම් හිතෙන්නේ vga අවුලක් කියලයි .
     
    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    ඉස්සෙල්ලාම වෙන monitor එකක් ගෙනත් ගහලා බලන්න ඒකෙත් ඒ ලෙඩේම එනවාද කියලා
    නැත්නම් ලෙඩේ තියෙන්නේ vga එකේ
    මටනම් හිතෙන්නේ vga අවුලක් කියලයි .

    meke vga eka on board ban.awlak unoth iwarai.
     
    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    ගස් ගිනියා;17120024 said:
    balapan condensarayak sauththuwela ethi vga eka peththata wenna. multimeter ekakin check kolaanam hoyaaganna thibuna.

    mama meka hadanna aran giya.eka check nokarama kiwwa awla thiyenne monitere kiyala machan.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ara agc kiyala singer eke computer wargayak thibune.intel ekak.vga 128.
    අප්පා බන් ,,,ඇයි බන් සල්ලි දීලා ඔව්වා ගන්නේ
    පර බල්ලෝ මොකක් හරි ජරාවක් ගෙවන්න දීලා ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා
    දැන් කොරන්න දෙයක් නැහැ
    උබේ warranty period එක ඉවරයිද
    එහෙනම් ඉස්සෙල්ලාම වෙන monitor එකක් ගෙනත් ගහලා බලන්න vga එකේ නම් අවුල තියෙන්නේ 256 වගේ separate vga එකක් ගහගන්න
    ඔයාට වැඩි ගානක් යන එකක් නැහැ ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    අමාරුවෙන් ට්‍රයි කරලා මම මහින්ද ජනදිපතිට කෝල් එකක් දුන්නා
    එත් නුවන් බුවා කියන එකට කතාකරන්න් කොච්චර ට්‍රයි කරත් බැහැ
    :angry:
     
    attha machan. singer eken mama anthimata gaththa baduwa oka thamai.40000k deela gththe.eda idanma kadenawa.aye danna ekektawath ganna denna.THanks machan help ekata.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අමාරුවෙන් ට්‍රයි කරලා මම මහින්ද ජනදිපතිට කෝල් එකක් දුන්නා
    එත් නුවන් බුවා කියන එකට කතාකරන්න් කොච්චර ට්‍රයි කරත් බැහැ
    :angry:
    :oo::oo::oo:
    අනේ සමාවෙයන් බන් ,,,
    වැඩවලට හිරවෙලා මිරිකිලා ඉන්නේ
    ගොඩාක් වෙලාවට phone එක off බන්
    උබ මට ගත්තාද,,alart එකක් වත් දැක්කේ නැහැ සුදු :sorry:
    දැක්කනම් මම අනිවා ගන්නවා :(:(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අප්පා බන් ,,,ඇයි බන් සල්ලි දීලා ඔව්වා ගන්නේ
    පර බල්ලෝ මොකක් හරි ජරාවක් ගෙවන්න දීලා ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා
    දැන් කොරන්න දෙයක් නැහැ
    උබේ warranty period එක ඉවරයිද
    එහෙනම් ඉස්සෙල්ලාම වෙන monitor එකක් ගෙනත් ගහලා බලන්න vga එකේ නම් අවුල තියෙන්නේ 256 වගේ separate vga එකක් ගහගන්න
    ඔයාට වැඩි ගානක් යන එකක් නැහැ ..
    Ekenma patta balu wada.thiyena jarawa okkoma dala hadala denawa.
    Mu aran thiyena machine eka a dawas wala 45kda koheda..:(
    Dnnam warranty nathi wenna one.dn awurudu ganak paranaine unge 128 vga apu pc.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    attha machan. singer eken mama anthimata gaththa baduwa oka thamai.40000k deela gththe.eda idanma kadenawa.aye danna ekektawath ganna denna.THanks machan help ekata.
    එල කොල්ලා ,,,
    දැන් කරන්න තියෙන්නේ ඕක කොහොම හරි හදාගෙන විකුනලා දාපන්
    ඊට පස්සේ උබම හොද pc එකක් pc assembl කරපන්
    එහෙනම් ජයවේවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo::oo::oo:
    අනේ සමාවෙයන් බන් ,,,
    වැඩවලට හිරවෙලා මිරිකිලා ඉන්නේ
    ගොඩාක් වෙලාවට phone එක off බන්
    උබ මට ගත්තාද,,alart එකක් වත් දැක්කේ නැහැ සුදු :sorry:
    දැක්කනම් මම අනිවා ගන්නවා :(:(

    කොහොමද බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ara agc kiyala singer eke computer wargayak thibune.intel ekak.vga 128.
    ඔය වොෂින් මැෂින් ටීවී විකුණන උන්ගෙන් උබල ඔහොම කොම්පියුටර් ගන්නවද බන්
    අපොයි බන් වොරන්ටි තියෙනව නම් උන් ගෙදරට ඇවිල්ල හදනව නේද
    මම උන්ගෙන් එක පාරක් මොනිටර් එකක් ගත්ත 2008 වගේ එක නම් තාම වැඩ හැබැයි
    කොම්පියුටර් ගත්ත උන් නම් කුණුහරපෙන් බනිනවා ලොල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අමාරුවෙන් ට්‍රයි කරලා මම මහින්ද ජනදිපතිට කෝල් එකක් දුන්නා
    එත් නුවන් බුවා කියන එකට කතාකරන්න් කොච්චර ට්‍රයි කරත් බැහැ
    :angry:
    ඌ මචන් මුළු ආසියාවටම ජනාධිපති බන්
    මහින්ද වගේ සිය ගුණයක් වැඩ මලාට ගන්න අමාරුයි
    උබ පොඩි බුවාට කතා කරානම් හරි කාරණේ කියන්න