Fiverr app reskin අවුල

david345

Active member
  • May 20, 2020
    245
    205
    43
    Fiverr CS eken seller wa contact krala dunna mta. pora itapsse monada wenna ona kiyla mta reply ekk dala tibba. :frown:

    mn kiuwa uge gig eke tiyena widiyta app eka hariyta reskin krnna kiyla. description ekat aluten liyala dunna. ada update krapu source code ekat ewala tibba. :rolleyes:

    upades dunna hemotama thanks. :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උඹ අඩුගානෙ කරන්න ඕනෙ වැඩ ටිකවත් ඌට හරියට කිව්වද කියල සැකයි. හරියට requirements දීල තියනවනම් revision දාන්න. නැත්තං ඌත් එක්ක කතා කරල වැඩේ කරගන්න.
     

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    උඹ අඩුගානෙ කරන්න ඕනෙ වැඩ ටිකවත් ඌට හරියට කිව්වද කියල සැකයි. හරියට requirements දීල තියනවනම් revision දාන්න. නැත්තං ඌත් එක්ක කතා කරල වැඩේ කරගන්න.
    hariyta post eka kiyawala enna mcn. app ekak reskin krnna kiyla denn kiylda oya kiynne. uge package eke dala tiyna ewa mn kiynn onada. kata krala uta adupadu hdnna ba kiuwa nisai CS kata kre. nttm u reply karet na wade bageta karala.