Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ.

    Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ. ඒත් වෙන්නෙ නෑ. ඒක ඒ මිනිස්සුන්ගෙ අවාසනාව.ලංකාවේ අපි හැමදාම කරේ එක එකාට බැන බැන අපේ වල අපිම හාරගත්ත එකනේඉස්සරහට වෙන්නේත් ඒකම තමයි..



    ඉස්සෙල්ලාම කියන්න ඕනි මම jvp එකට කවදාවත් චන්දයක් දුන්නු කෙනෙක් නෙවෙයි.


    පොඩ්ඩක් අහලා බලන්න යාළුවනේ,,,
    වර්තමාන සමාජයේ කුජීත දේශපාලනය ඇතුලේ
    මෙහෙම දේශපාලකයෝත් ඉන්නවා ...














    සම්පුර්ණ සාකච්චාව බලන්න ඕනි අය ඉන්නවා නම්
    මෙන්න ඒක ...










    හිත රිදුන,,මහින්දගේ පුක කහන අය ඉන්නවා නම්
    කුණුහරපයක් එහෙම ලියලා මගේ රෙපුත් කපාගෙනම යන්න..

    :love::love::love:


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලංකාවෙ මිනිස්සු (අපි උබල වගේ අය) ඡන්දේ දෙන්නේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන්
    උදාහරණ - මට ‍ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්න පොඩි උදව්වක්
    බාර් එකට ලයිසන් එක ගන්න
    මගෙ බඩු ටික ලේසියෙන් කස්ටම් එකෙන් clear කරලා ගන්න

    ඒක නිසා මේ වගේ වැඩකට ඇති මිනිස්සු දාහක් හිටියත් වැඩක් නැ. බොසා ලමයි වඩා ගන්නකන් වැඩේ ගොඩ :rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගුඩ් පොස්ට් මචං

    මොලේ තියන උන් කල්පනා කරලා බලයි
    සුදුසම පුගලයා සමන්ත තමයි
    එත් උ දිනයිද කියන එක නම් ප්‍රශ්නයක්
    මොකෝ අපේ රට සුදුස්සාට සුදුසු තැන එකෙන්ම දෙන රටනේ
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    Formula

    Member
    Jan 27, 2009
    198
    4
    0
    F1 Track
    Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ. ඒත් වෙන්නෙ නෑ. ඒක ඒ මිනිස්සුන්ගෙ අවාසනාව
    tx 4 sharing +
     
    • Like
    Reactions: NUWAN BUWA

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හිත රිදුන,,මහින්දගේ පුක කහන අය ඉන්නවා නම්
    කුණුහරපයක් එහෙම ලියලා මගේ රෙපුත් කපාගෙනම යන්න..

    :love::love::love:

    :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,945
    24,363
    113
    tracing Geo-location.. ... ...
    thanks share kalata.. 5+ samantha widyarathna mama sahenna garu karana manussayek. hodata igana gaththa, hoda kathaa karanna hakiyawak thiyana manussayek. kiyana dewal 100%k ahtha.. eth ape moda minissunta hoda surangana katha kiyana un witharai..
     
    • Like
    Reactions: NUWAN BUWA

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ. ඒත් වෙන්නෙ නෑ. ඒක ඒ මිනිස්සුන්ගෙ අවාසනාව.ලංකාවේ අපි හැමදාම කරේ එක එකාට බැන බැන අපේ වල අපිම හාරගත්ත එකනේඉස්සරහට වෙන්නේත් ඒකම තමයි.. :(:(
     
    • Like
    Reactions: NUWAN BUWA

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    701
    113
    Sri Lanka
    මු හරේන් ට මඩ ගහනවා. මොකද මු දන්නවා මේ පර JVP එකට බස්නාහිර තරම් චන්ද ප්‍රතිලයක් එන්නේ නැහැ කියල :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10635727_616636061784196_5137335836825595170_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නුවන් අයියා යටියන්තොටත් උවට අයිතිද ? දන්නේ නැති නිසා අහන්නේ ..:confused:

    කොහේ වුනත් කමක්නැහැ පක්ස පාට භේදයකින් තොරව රටට ඇත්තටම වැඩක් කරන්න කැමති මිනිස්සු පත් කරගන්න බුද්දිය පෑදේවා කියල ප්‍රාර්ථනා කරන්න විතරයි අපිට් තියෙන්නේ .

    අර රජාගේ නම තියෙන කුක්කව එලවන්න පුළුවන් නම් හොදා .:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Samantha ඌවෙ මහ ඇමැති වෙන්න සුදුසුම මනුස්සයා මේ. ඒත් වෙන්නෙ නෑ. ඒක ඒ මිනිස්සුන්ගෙ අවාසනාව.ලංකාවේ අපි හැමදාම කරේ එක එකාට බැන බැන අපේ වල අපිම හාරගත්ත එකනේඉස්සරහට වෙන්නේත් ඒකම තමයි.. :(