2m walata wage Car 1k

paradoxsign

Member
Jun 26, 2009
500
38
0
Kottawa
Machansla mama 2m walata wage Car 1k balanawa.
mondawada ganna thiyena ewa.
petrol hodata wadakarana ,
Maintenance Cost eka adu,
market wahanayak mata kiyannako.:confused:

 

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Body eka hodata check karala dirala nathi vios ekak ganin..oya gananata sahenna look ekak,second hand market thiyena vehical ekak
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Originally Posted by GoldHeart View Post
    Honda Fit Aria 2003 model yr 2003..... 2007 registered ekak keeyak wei da??
    me model eka petrol hodata karanawa kiyanne attada??
    vehicle ekata ena awenika leda tiyenawada??
    Mama ganna hadanne....
    podi help 1k denna plsssssssss
    1500 cc ධාරිතාවය තියෙන එක ගන්න, 23කට විතර ගන්න පුලුවන් වෙයි. iDSI, iVTEC කියල ජාති දෙකක් තියෙනව
    iDSI පෙට්‍රල් හොඳටමම කරනව පිකප් එක iVTEC තරම් නෑ (වාහන ඕවර්ටේක් කරනකොට තේරෙනව).පිකප් හොඳ එකක් ඕන නං iVTEC එකකට යන්න
    CVT ගියර් පෙට්ටිය හරියට නඩත්තු නොකරොත් ලෙඩ දෙනව (කාර් එකේ පෙට්‍රල් හොඳට කරන්නත් මේ ගියර් පෙට්ටිය එක හේතුවක්), වාහනේ ලොකුම ප්‍රශ්නෙ මට නං ඕක තමයි හැබැයි දැන් ලංකාවෙ අළුතින් එක වාහන වැඩි හරියක් CVT නිසා අවධානම ටිකක් අඩුවෙයි. මට නං මේ කාර් එක කැතයි