ඔකේ මම වැරදී... නල් පොයින්ටර් මගේ යලුවෙක් නෙමෙයි.... ඔය සර්වර් එක ප්ලේ කරන කවුරුත් මම පෞද්ගලිකව දන්නේ නෑ.... මගේ යලුවෝ එකෙක් වත් ප්ලේ කරන්නෙත් නෑ.... ඔකේ මේක දැන් මෙතනින් ඉවරයි.... මම කියන්නේ රූල්ස් සේරටම එකයි.... යුසර් උනත් ඇඩ්මින් උනත්.... @තුශන වොල් හැක් නම් බැන් කලාට අවුලක් නැ.. එත් පරන සීන් වලට බෑන් කරන්න බෑ එහෙම බෑන් කරනවනම් උබත් බෑන් වෙන්න ඔනේ ඉස්සර කරපුවට....
Last edited:



.... නිකන් ගොබ්බ පාර්ට් දාන්නේ නැතුව හිටහන්....





