PS4 akak gaththooooo

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    youtube balapn utt******** :lol:

    PS4 akak gaththooooo 09-12-2014 08:09 PM ane pala fako PS 4 alla tiyanwada LOL nodana huttawal kiyana epa

    api nam hangi hangi karanne ne ban owa.

    Apith you tube balanawa utt..............
    Anthimata gahapu game eka call of duty 4 da?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් මචන් Console වල ගහන්න කැමති නෑනමුත් Console exclusive game නිසා console ගන්න වෙලා තියෙන්නේ. ;( naughty dogs, quantic dreams හදන්නේම PS exclusive games. උන් අනික හදන්නෙත් මම කැමතිම ජාතියේ games. (heavy rain, last of us ,beyond: Two Souls)
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මම නම් මචන් Console වල ගහන්න කැමති නෑනමුත් Console exclusive game නිසා console ගන්න වෙලා තියෙන්නේ. ;( naughty dogs, quantic dreams හදන්නේම PS exclusive games. උන් අනික හදන්නෙත් මම කැමතිම ජාතියේ games. (heavy rain, last of us ,beyond: Two Souls)

    matath ekamai ban awla me kalakanni pc walata gahanne nane :angry::angry:
    ai Journey :love::love::love:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වල් ඇම්ඩ
    :baffled::baffled::baffled:

    ohe innawa ithin game ekak gahapu kaalayak matahaka na ban.
    :oo::oo::oo:

    මටත් වෙලාවක් නෑ බන්.. රෑට තමයි ඉතින් .. :baffled: ඉස්සර නම් ඉතින් අපිට මේකෙන් තොර ලොවක් තිබුනෙ නෑනෙ බන්.. ;) දැන් මොකද කරන්නෙ? pm එකක් එවහන්.. :yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    congrats machan math ps4 ekak ganawawa thawa games tikak release unama denata ps3 ekai pc ekai thama:confused: