McDonald's Gihin ??

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,260
    15,828
    113
    සිංහල රටේ සිංහලෙන් කථා කරන්න බැහැනේ මුන්ට..පඩයෝ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,828
    113
    machan french fries price kiyada bn mcdonalds ake dan??

    උබ දන්නවද french fries කෑවහම පිළිකා හැදෙනවා කියලා?:dull:


    IMG_8040.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Hodama de oya meal ekak ganna. ethakota eke tiyanawa drink ekak, french fry and thawa mokak hari bun or rice or etc. prashne iwarai. English walin ahai baya nathuwa sinhalen katha karanna. eka awulak na. :D god luck and enjoy Mc :P

    500 kata dennekuta kanna nam amarui. 1000 wage tibboth puluwan. kella epa kiyai loku ekak ganna uba ganin aragena eki kawe nattnam ubama kapan

    :yes: අඩෝ උඹව දැක්ක කල්..... :P
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මචං මටනම් බන් කෙල්ලෙක් ඉඳලත් නෑ ඇත්තෙත් නෑ. ඒ වුනාට මට එක දෙයක් කියන්න හිතෙනවා.. උඹ ඒ කෙල්ලට ඇත්තටම ලව් නම් ඇයි බන් උඹ ඒකිට බොරුව දාන්නේ.. කෙල්ලට කට ඇරලා කියපන්කෝඅ තමගේ ප්‍රශ්නය.. කෙලිම කියපන්කෝ මේ අපිඅට කිව්ව ටික ඒකිට.. පිට කෙනෙක්ට නෙමේනේ තමන්ගේ කෙල්ලටනේ කියන්නේ.. එතකොට නෙමේද දෙන්නා එකිනෙකාට හොඳට අදුර ගන්නේ..

    අනේ මන්දා




    හ්ම්ම් ඒක තමා..මාත් ඒක තමා කරන්නෙ අව්ලක් නෑ..උබේ කෙල්ලනෙ කවද හරි මැරි කරන්නනෙ ඉන්නෙ.ඕකට ත්‍රෙඩ් දාන්න ඕනෙ නෑ
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    yako mama mee prana thread akak bump kale meka passe yanna epa ubala....:lol: french fries wala price aka kiyahanko danna akek a athi
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,260
    15,828
    113
    සිරාවට බන් බොරු ශෝ එක නේ :frown:


    මම ආසියාවේ ගොඩක් රටවල්වල වලට ගියා ඒ හැම රටකම කඩවල වෙන රටක එකෙක්ට ඇර උන්ගේ මිනිස්සුන්ට කථා කරන්නේ උන්ගේම රටේ භාෂාවෙන්..ලංකාවේ විතරයි බං මේ පඩ ෂෝ ඔක්කොම..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ 500ක් අරන් යනවා කියන්නේ උබ තාම හරියට job එකක් වත් කරන්නේ නැති තාම school යන හරි ගෙදරට වෙලා නිකන් ඉන්න හරි කොල්ලෙක් නේ ද. ඔය 500ත් උබ අමාරුවෙන් හොයා ගත්ත එකක් වෙන්න ඇති නේ.
    මෙහෙමයි මචං මට උබ ඉන්න තත්වේ තේරෙනවා. හැම love කරන couple එකම MC donalas, KFC ගියා කියල උබ යන්න ඕනි නැහැ බන්. උබ උබේ කෙල්ලට ආදරේ නම් ඒ හොදටම ඇති. උබටත් ආස ඇති කෙල්ල එක්ක MC donals ගිහින් කෑම කන්න, එත් එක හැමෝම කරනවා කියල උබ කරන්න ඕනි නැහැ නේ බන්. උබ උබට පුළුවන් විදිහට කරපන්. උබ එක දවසක් කෙල්ලව MC donals ගිහින් කෑම කන්න දීල පුරුදු කර ගත්තොත් එකිත් අයේ හැමදාම උබව බලන්න එන්නේ MC donals යන්න හිතාගෙන. :dull::dull: කෙල්ලෝ එහෙම තමා. :baffled::baffled:

    අනිත් එක rs 500 කියන් MC donal ගිහින් ලෙවකන්න තමා වෙන්නේ. ඔකේ දෙන චුට්ටන්කිතර burger එක කෑවා කියල උබෙවත් උබේ කෙල්ලගේවත් බඩ පිරෙන්න නැහැ බන්. අඩුම ගානේ 1500ක් වත් අරන් යන්න ඕනි බඩ කට පිරෙන්න කන්න. අනිත් එක තමා උබ ඕවට ගිහින් දැන්ම ඉදල පුරුදු කර ගත්තොත් ටික දවසක් යන කොට උබට කෙල්ල බලන්න යනකොට 500 ක් නෙමේ 1000 ක් අරන් යන්න වෙනවා, ඊට පස්සේ 2000ක් ඊට පස්සේ 3000ක් ඊට පස්සේ 4000ක් ඕක එන්න වැඩි වෙනවා. Mc donal ගිය උබල දෙන්න, KFC, SUBWAY, DineMore, Burgers King ඔය හැම තැනම යනවා. ඕක තමා වෙන්නේ.

    එක හින්ද උබ උබට පුළුවන් වියදමක් දරපන්. උබට පුළුවන් විදහට වියදන් කරපන්. කෙල්ලට ආදරෙන් කියපන් " පැටියෝ මම ලගනම් වැඩි පුර සල්ලි නැහැ, 500ක් විතර තියන්නේ කියල " ඕක උබේ කෙල්ලට ආදරේ කරන පලවෙනි දවසේ ඉදලම කියන්න පටන් ගනින්. උබ ඕක කියන්නේ නැතිව Mc dondal වගේ තැන් වලින් කෑම කන්න පුරුදු කර ගත්තිත් අන්තිමට උබට උබේ වකුගඩුවක් තියෙල තමා සල්ලි ගෙන්න වෙන්නේ. කෙල්ල උබට ඇත්තටම ආදරේ නම් උබත් එක්ක ඉදි. එකී උබේ සල්ලි වලට ආදරේ නම් උබව දාල යයි. ලස්සන මුණක්, සුපිරි කදක් නෙමේ ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක් ව හොයා ගනින් සහෝ. ජය වේවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම ආසියාවේ ගොඩක් රටවල්වල වලට ගියා ඒ හැම රටකම කඩවල වෙන රටක එකෙක්ට ඇර උන්ගේ මිනිස්සුන්ට කථා කරන්නේ උන්ගේම රටේ භාෂාවෙන්..ලංකාවේ විතරයි බං මේ පඩ ෂෝ ඔක්කොම..

    :yes::yes::dull: