2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
යන්න එපා කිබුල් මාමේ.....
00020461.gif
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැකැත් රාල;17128052 said:
වෛරස් එකක් ඇවිත් බන්.. මට මේල් යවන්න කරදරයි කියලා ඌ මම වෙනුවට මගේ මේල් එකෙන් හෝගාල මේල් අරිනවා.. :rofl::rofl:

ආ එහෙමද... :D බලපන් ඒකෙත් හැටි! උඹ ගැන හිතන එකෙක් මොනා වුනත්! :lol:

ඇයි මේ ලඟදි, එකෙක් windows තියෙද්දී ubuntu දාන්න ගිහින් අන්තිමට දෙකම නැතිවෙලා ගිහින් උඩ බලන් හිටියා නෙව! :rofl:
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?