2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?

    ලේලන්ඩ් බස් වල කොන්දොස්තරට හිටියලු :rofl:
     
    avatar410441_7.gif
    avatar276569_29.gif

    :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?

    ආදරේට හලෝ එහෙම කියන්නේ.....මන් හිතන්නේ ඔව්...දවසක් කිවුවා......
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?
    :yes::yes::yes:

    එච්චර වයස නෑ.. 28ක් වගේ..

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යාළුවා;17128158 said:
    ලේලන්ඩ් බස් වල කොන්දොස්තරට හිටියලු :rofl:
    ඒ අනිත් මාමා නේද :P