කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?

හපෝ චීන උන්ට ආසවක් නෑ.. වන් ඇන් ඔන්ලි කොරියන් තමා..
![]()

කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?
කිබුලගේ කටහඩ නම් පට්ටයි . කිබුල් මාමී කියා කිරියේ උන් ඇමතුවට 25 කොලුවෙක්ගේ voice 1ක් වගේ ( අනික මිනිහෙක්ට 50 පැනපු ගමන් මාමී කියන්න ඕන නැනේ ) දන්නේ නැති නිසා අහන්නේ උබ දත් ගලවන්න කලින් media වල වැඩ කරලා තියනවද මචං ?

යන්න එපා කිබුල් මාමේ.....![]()
එච්චර වයස නෑ.. 28ක් වගේ..

දන්නේ නැනේ කිබුල කරනවා අහන 3වෙනි පාර මේකආදරේට හලෝ එහෙම කියන්නේ.....මන් හිතන්නේ ඔව්...දවසක් කිවුවා......
සිරාවට ?
එච්චර වයස නෑ.. 28ක් වගේ..