මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුණු
මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිහින ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
ගායන: චන්දන ලියනආරච්චි
අකුරු ලොකු කරල බලන මෙව්ව එකකුත් මේකත් එක්ක එවන්න මෙයා..










